පරන පාලම අද දෙවරක් යලි විවෘත කරයි… ඇමති සාගල එන්න පෙර පොහොට්ටු මන්ත‍්‍රීන් පැන වීවෘත කරති..

May 11, 2018 at 2:10 pm | lanka C news
පරන පාලම අද දෙවරක් යලි විවෘත කරයි… ඇමති සාගල එන්න පෙර පොහොට්ටු මන්ත‍්‍රීන් පැන වීවෘත කරති..

අද දිනයේ ඇමති සාගල රත්නායක මහතා ඇතින් විවෘත කිරිමට සූදානම් කර තිබූ වැලිගම පොල්අතුමෝදර පාලම ඇමතිවරයා පැමිණෙන්නට පෙර වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත‍්‍රින් පිරිසක් පැමිණ සමරු පලකය නිරාවණය කර ඇත.

ඔවුන් චෝදනා කරන ලද්දේ මෙම ව්‍යාපෘතීන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේ ආරම්භ කරන ලද්දක් බවත් මහජනතාව වෙනුවෙන් විවෘත කර කාලයක් ගතවන බවත්ය.

මෙම අවස්ථාවේදී එහි පැමිණි පොලීසිය පැමිණ සිටි පිරිසෙන් ගිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් කිහිප දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු 17 වන දා දක්වා රිමාන්ඞ් කර ඇත.

වැලිගම ප‍්‍රාදේශීය සභාව බලය පිහිටුවා ඇත්තේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විසිනි.

පසුව පැමිණි සාගල රත්නායක ඇමතිවරයාද පාලම විවෘත කරනු ලැබීය.

18 views

8 Comments to “පරන පාලම අද දෙවරක් යලි විවෘත කරයි… ඇමති සාගල එන්න පෙර පොහොට්ටු මන්ත‍්‍රීන් පැන වීවෘත කරති..”

  1. Ranjan says:

    Pissu neda? Anthima kaleta wena dewal.

  2. Love nature says:

    මුන් තමන්ගේ නම දාගන්න මොන සෙල්ලම් දැම්මත් කවදා හරි මුන් පොලවට පස් වෙන බව දැන ගත යුතුයි

  3. buruputha says:

    Unp haththa harim aasai Mahindage vada vivurtha Karanna.Ai ithin vivurtha Karanna vada Karanna epaya.

  4. නිදහස් says:

    මුන්ගෙ ගෙවල්වලින් ගෙනත් වෙන්න ඇති මේ පාලම් හදන්න සල්ලි. යකෝ මේවට ගෙවන්නෙ අපි. මුන් කරන්නෙ අපේ සල්ලිවලින් සැප විදල අපිටම තව බර පටවන එක.

  5. chris says:

    ජොලි වැඩ කරන්නෙ ඌරු සෙට් එක .නියම රටක් ඔයි මේක .ඌරො පාලනය කරනව,බුරුවො බලගන ඉන්නව.

  6. Buddhist says:

    Pohottuwe evunge thakkadi kam walata iwarayak nadda? Me wage thakkadiyo hinda thamai lankawe ballata gihin thiyenne. Ai policiya meke balagana hitiye. Ai unwa ath adanguwata ganne naththe?

    • Nandasoma says:

      ලංකාව නැතිවෙලා තියෙන්නෙ පොහොට්ටුවේ තක්කඩි හින්ද නෙවෙයි…! යූ ඇන් පී හොරු නිසයි…!!

  7. Saman says:

    Ballata yanda dheyak nah yako, dhan rata paalanaya koranne ballo thama!

Main News