පරවැසි බලයේ වී.අංගොඩගේ සමාගමට සංහිදියා ව්‍යාපෘති කරන්න ලක්ෂ 250ක්..
July 11, 2017 at 10:40 am | lanka C news
පරවැසි බලය නම් කෙහෙල්මල් සංවිධානයන් විසින් මහනායක හිමිවරුනට දිගින් දිගටම පහර දෙමින් සිටින බව බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.
පරවැසි බලයේ අමුතු චණ්ඩියෙක් වන වී. අංගොඩ නැමැත්තාගේ පවුලේ සමාගමකට සංහිදියා ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් ලක්ෂ 250ක් වෙන් වී ඇති බවද උන් වහන්සේ කියා සිටියහ.