පරවියන් 50 කට වැඩි කූඩුවකට ගිනිතබයි..
May 18, 2022 at 8:02 am | lanka C news
යාපනය කොට්ටඩි ප්රදේශයේ පිහිටි නිවසක ඇතිකරමින් සිටි පරවි කූඩුවකට කිසියම් පිරිසක් විසින් ගිනිතබා පලායාම හේතුවෙන් පරවියන් 10 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර පරවියන් 40 ක් පමණ සුලු පිලිසුම් සිහිතව ප්රදේශවාසීණ් විසින් බේරාගැනීමේ සිදුවීමක් වාර්ථා වෙයි.
කොට්ටඩි ප්රදේශයේ පිහිටි අදාල නිවසේ ගෙහෙමියා විසින් පරවියන් ඇතිකිරීම හා විකිණීම සිදුකොට ඇති අතර ඊයේ (16) දින ගෙහෙමියා නොමැති අවස්ථාවක නිවසට පැමිණි පිරිසක් විසින් පරවියන් කූඩුව තුල සිටියදීම කූඩුවට පෙට්රල් දමා ගිනිතබා පලා ගොස් තිබුණි.
පසුව පරෙවිකූඩුවට ගිනිගන්නා අයුරු අසල්වාසීන් දැක එම අවස්ථාවේදීම පැමිණ පරෙවිකූඩුවේ ගින්න නිවා දමා පරවියන් බෙරාගැනීම සිදුකලද ඒ වන විටත් පරවියන් 10 ක් පමණ මිය ගොස් සෙසු පරවියන්ටද ගින්න හේතුවෙන් හානි සිදුව ඇතත් මිය යාමට නොදී බෙරාගෙන ඇත.
අදාල ගිනිතැබීම ගෙහෙමියා සමග ඇතිවූ පෞද්ගලික ආරවුලක් මත සිදුවන්නට ඇතැයිද ප්රදේශවාසීණ් වැඩිදුරටත් පැවසූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
තිරිසන් ශ්රී ලාංකීය ජනතාව යහපත් දේශපාලකයන් සොයා ගොල්පේස් හි නාමික අරගලයක යෙදී සිටියි.ඵතන ඉඳගෙන පිනට කාලාබීලා මුලු රටේම මිනිස්සු පැය 24 පුරාවටම කුපිත කරලා මිනිස්සුන්ම මරලා සතුරන්ගේ ගෙවල් ගිනි තියලා මිනිස්සු මරලා සාමකාමීව සිටි.🤣🤣🤣🤣
අයි බං මට පේන්නේ මෙක ගූගල් ට්රාන්ස්ලේට් කරපු එකක් වගේ
කූඩු වල ඉන්න ඕන ටිකක් එළියේ ජීවත් වෙලා වගේ …….
උතුර දකුණ වෙනසක් නෑ.ඔක්කොම මෘගයෝ.
පාදඩ මිනිස්සු, මිනිස් ආත්මයට නිගාවක්
koti camp wala mini marala munge olu thawama hadila na…..kuduwaka inna sathekutawath anukampawak naththe ekai….paharayo.
After the fire a pot of Thal Toddy and roast Pigeon…. Good bite. Did Sumanthiran participate too? if not cage him in that Pigeon Cage now thatit empty.