පර්පෙච්චුවල් ට‍්‍රෂ්රීස් දේපල රාජසන්තකයි.. බැදුම්කර මගඩි මුදලින් පගා දුන් බව හෙලිවෙයි..

March 16, 2018 at 12:40 pm | lanka C news
පර්පෙච්චුවල් ට‍්‍රෂ්රීස් දේපල රාජසන්තකයි.. බැදුම්කර මගඩි මුදලින් පගා දුන් බව හෙලිවෙයි..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ වත්කම් රාජසන්තක කිරීමේ සූදානමක් ඇති බව අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ සදහන් කර ඇත.

බැදුම්කර නිකුතුවේදී අයථා ලෙස උපයන ලද ධනය ආයතන ප‍්‍රධානීන් විසින් පුද්ගලික පරිහරනය සදහා යොදා ගත්තේ යයි ලිඛිත සාක්‍ෂි ඇති නිසා මෙම පියවර ගන්නා බවද කෝදාගොඩ මහතා අධිකරණයට දැන්වීය.

මෙම කටයුතු ඉදිරියට කරගෙන යාම සදහා අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේනගේ වත්කම් බැරකම් ප‍්‍රකාශණයක් ලබා දීමට නියෝග කරන්නැයිද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඔත්තුකරුවනට පගාව දීමටත් වෙනත් ආකාරයක වත්කම් හා සුරැුකුම්පත් නිශ්චල දේපල ලෙස පරිහණය කර ඇති බවත් හෙලි වී ඇතැයිද ඔහු වැඩි දුරටත් කරුණු දැක්වීය.

55 views

8 Comments to “පර්පෙච්චුවල් ට‍්‍රෂ්රීස් දේපල රාජසන්තකයි.. බැදුම්කර මගඩි මුදලින් පගා දුන් බව හෙලිවෙයි..”

  1. Wijebahu says:

    If Mahinda was the president. He would have pocketed this money and send culprits scotfree. This is the difference between this government and the previous government. But baiyas have no brains to understand.

    • There properties still banned no and it did also can get trillion peopels money and what about p m he responsible for it where machinda’s lambogini gold horse rangila hotel dubai Marriott proof there have mahinda share

    • sarath says:

      why do you want to talk about MR. Ranil pocketed neatly to spend for the 2015 August Elections.

    • victor says:

      Oh ! Yes ! Yes ! We can see you have all the brains. We can guess where your brain is too. That is exactly why you support this band of rogue govt and the unpatriotic bunch of buffoons. No problems. Keep going. Please keep writing more of this garbage. We know only garbage can come out of a garbage dump.

      • Asaranaya says:

        කෝ මගඩියට මගපෑදු අර්ජුනයා සහා මහ මොලකරු රානි අලයා ?, දෙන්නෙක් අල්ලගෙන අලිවැඩ අලි සෙයියාවෙන්, පඩ ශෝ ! අර්ජුනයා සොයාගන්න බැරි රානි අලයා ඌව සුවර්ගස්ත කරලදැ?

  2. mp says:

    කීයක් ඉතුරු වෙලා තියනවද…???

  3. Upali says:

    ඕවා සුරන්ගනා කතා… ඇත්තටම ඔය කොම්පැනියේ මුදල් තහනම් කර බාන්ඩාගාරයට ගත්තානම්, අර තුට්ටු දෙකට විකුනපු මාගම්පුර අපේ අබිමානය නැවත ලබා ගන්න පුලුවන්. පුලුවන් නම් දෙන්න කියන්න ඇත්ත ගනක වාර්තා.

  4. Nandasoma Suriyaarachchi says:

    මේ මහා වංචාව නිසා රටට සිදුවූ පාඩුව කිසිම ලෙසකින් සම්පූර්ණයෙන්ම ලබා ගැනීම අපහසුයි…..

    මුලු සමාගමම රජයට පවරා ගත්තත්, ඒ පාඩුව මකා ගත නොහැකියි……

    අර්ජුන මහේන්ද්‍රන්, අගමැති ඇතුලු යූ ඇන්පී එකේ මේකට සම්බන්ධ සියලූම දෙනාට දැඩි දඬුවම් දී ඔවුන්ගේ සියලූම දේපල රාජසන්තක කළ යුතුයි…!

Main News