පරාක්‍රමබාහු රජ පෙළපතේ කුමරියක් චීනයේ…- චීනය හෙලි කරයි..

May 29, 2021 at 1:20 pm | lanka C news
පරාක්‍රමබාහු රජ පෙළපතේ කුමරියක් චීනයේ…- චීනය හෙලි කරයි..

හයවන පරාක්‍රමබාහු රජ පෙළපතින් පැවත එහි 19 වන පරම්පරාවට අයත් කුමරියක් චීනයේ වෙසෙන බව චීනය විසින් මෙහෙයවන BRISL ට්විටර් ගිණුම සඳහන් කර තිබේ.

පසුගියදා චීනයේ බීජිං නුවර පැවති වෙසක් දින සැමරුමක් සඳහා ද ඇය සහභාගි වී තිබිණි.

 

131,900 views

55 Comments to “පරාක්‍රමබාහු රජ පෙළපතේ කුමරියක් චීනයේ…- චීනය හෙලි කරයි..”

  1. ගමේ මනුස්සයා says:

    සුපිරි ගේමක ආරම්භ වගේ..

  2. Sira says:

    චීනෙට යන රටක් නෙමෙයි ලංකාව, රට අල්ලන්න පිඹුරු පත් හදන් ඉන්න කට්ටිය ආණ්ඩුවේ ඉඳන් වැඩ.

  3. Gon Toy Pakayo says:

    ඇමිනෙන්නෙ නැතුව ගොං ටොයි පැටවු මේකත් බලන්ඩ. https://twitter.com/BRI_SL/status/1398183876401500160/photo/2

  4. lalith says:

    අඩුවකට තිබ්බේ ඔච්චරයි…දැන් එකත් හරි….උරුමයට රජකම ඉල්ලලා ලංකාවේ බින්න බහින්න එන්නත් බැරි නැහැ.

    • CAT says:

      මේ අවස්ථාවේ චීන කුමරියන් ගැන උනන්දු වන්නේ ඔවුන්ගේ උරුමය කියලා කොළබ වරාය නගරයේ රජ පෙළපත පදිංචි කරවන්නද ? දේශපාලුවන්ට රජවරු කියලා වදින මෝඩ ජන්ද දායකියින් ලවා චීනුන්ට වැන්දවිමටද ?

  5. Diogenes says:

    This is humbug. Parakramabahu VI had no descendants.He had one daughter – Ulaludaya Dewi – and was married to Nanooruthunaya. Their child was murdered. The two adopted sons were really Tamils – being sons of a Panikkar from India.This woman definitely has no right to appear as a descendant of Parakramabahu VI!! It seems that the boloody Cheena is going to write a news Sri Lankan History.

  6. Diogenes says:

    Sapumal Kumaarayaa hewath Sembagapperumaal Indiyan Panikkaarge puthek misa Sihalayek Noveyi!

  7. MD says:

    බෞද්ධයන් සිටින රටක් නිසා විශ්වාසය තැබිය හැකිය.හොඳින් සොයාබලා තීරණවලට යා යුතුයි.ඉතාමත් වටිනා ඉතිහාසයක් මතුවන බව පෙනේ.සතුටුයි

  8. සමනා says:

    ලෝකයේ දීර්ඝතම ඉතිහාසය ඇත්තේ රටවල් දෙකකට පමණයි ලංකාව හා චීනයයි.

  9. මෙය මීට බොහෝ කලකට පෙර ද පින්තූර සහිතව මෙරට මාද්‍ය වල පළවූ සත්‍යය පුවතකි.
    ඔවුන් වරක් ලංකාවට පැමිණ ගිය බවටද මතකයක් තිබේ.

  10. සෙනරත් says:

    මේකයි ඇත්ත කතාව….ලංකාව ඉස්සරහට ලෝකෙ බලගතුම රට වෙන බව චීනය දන්නවා…ලංකාවේ බුදුදහම චීනයේ ස්තාපිත වෙනවා….ඕව දන්න චීනය ලංකාවට ජොයින්ට් වෙන්න සෙට් වෙලා….විශ්වයේ යන රිද්මයට අපිට එරෙහි වෙන්න බැරිය….සිංහල ලේ චීන ලේ එක්ක එකතුවෙලා අලුත්ම පරපුරක් හැදේවි…

Main News