පරාක‍්‍රමබාහු රජතුමාත් VAT බදු ගැහුවා.. ගොවීන්ට ලාබ වැඩි නිසා දෙතුන් වතාව බදු ගත්තා..- අගමැති

April 8, 2019 at 3:20 am | lanka C news
පරාක‍්‍රමබාහු රජතුමාත් VAT බදු ගැහුවා.. ගොවීන්ට ලාබ වැඩි නිසා දෙතුන් වතාව බදු ගත්තා..- අගමැති

පැරණි කාලයේ රජරට සමාජය සම්පූර්ණයෙන්ම ගොඩනැගුනේ වී වලින් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමගින් විශාල වශයෙන් ලාභ ලැබූ බවද පැවසූ අගමැතිවරයා එනිසාම රජවරුන් දෙතුන් වතාවක් බදු අයකල බවද පැවසීය.

පරාක්‍රමබාහු රජතුමා ද වැට් බදු පැනවූ බව පැවසූ අගමැතිවරයා වත්මන් ආණ්ඩුවට දොස් පැවරීමට පෙර ඒ බව ද සිහි තබා ගන්නැයිද කියා සිටියේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ 52 ජාතික අලුත් සහල් මංගල්‍යය අමතමිනි.

ජය ශ්‍රී මහා බෝධිය අභියසදී මෙම අලුත් සහල් මංගල්‍යය පැවැත්වින.

130 views

22 Comments to “පරාක‍්‍රමබාහු රජතුමාත් VAT බදු ගැහුවා.. ගොවීන්ට ලාබ වැඩි නිසා දෙතුන් වතාව බදු ගත්තා..- අගමැති”

  1. Gonsun says:

    Parakramabahu had.a Fiance Minister called Avamangalabahu, a priminister called Wicunanabahu, and several others named Kerielibahu, Ravinranbahu, but when te King found out that these bums were crooks and incompetant, he bumped them off and now the bums are borne again creating havoc in a small Island

  2. Sunil says:

    White man destroyed our agriculture by 1948 and you Burgger Kalu Sudha subortaged our agriculture not providing facilities from 2015

  3. Gayantha says:

    ඔබයි අපේ බදු සින්හ රජතුමා

  4. කැලණියෙ දමියා says:

    රනිල් අපි හිතන් හිටියෙ ජේ.ආර්. ගේ මුනුබුරෙක් කියලා. බැලින්නම් මිනිහා පරාක්‍රමබාහුගේ මුනුබුරෙක්.

  5. Rabok says:

    May be but he did not use people’s money for his own private use – he did not rob banks and allow others to rob public funds

  6. buruputha says:

    Ranil booruvo tho ape parani prauda Raja varunta apahasa Karanna EPA. Thota me kale vahi nathi Hena gahai. Mehema yanakota tho kiyai Parakumba Rajathuma ae kale VAT 69 bivuvai kiyalath.

    Pasdun Korale kiyanne pas puravala haduva kiyapu vahene.

    Ane mehemath aga mattek.

  7. Saradiel says:

    පෘතුගීසි අගමැතිට නිදහස් දිනය සමරන්න ආරාදනා කලෙත් මේ කලුසුද්දා තමා දැන් පැරකුම් යුගයක් ගැන කථා ක‍රන්න ලැජ්ජා නැද්ද?

  8. matalan says:

    parakrama bahu budu gatthe wew hadapu ministunta kuliya gewnna. me meeharaka mahabenkuwa kaduwe
    oota sepa vidinna. henathathatama gahapan. moota .

  9. Prasantha says:

    According my understanding, tax should be imposed on services, not for any agriculture production to develop a country. Ideally farmers should have tax exemption

  10. janahitha says:

    පරාක්‍රම බාහු වැට් ගහනව කියල කිව්වෙ වික්කම-සිංහබාහු නොහොත් හත්වෙනි පරාක්‍රමබාහු.අරලිය ගහ ගෙදර තාප්පෙ අයිනෙ තියෙන වැට් 69(VAT 69) හිස් බෝතල් කන්ද දැක්කම ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන් වැට් ගහනව කියල​. මුන් කුඩු ගහලද මෙහෙම කථා කරන්නෙ,නැත්නම් කුඩු වෙන්න ගහලද මෙහෙම කථා කරන්නෙ කියල තේරුම් බේරුම් කොරගන්න රන්ජගෙන්ම අහන්න වෙනව​.

Main News