පරාක‍්‍රමබාහු රජතුමා පරාක‍්‍රම සමුද‍්‍රය හැදුවේ කුරුදු වගා කර ඒවා විකිණූ මුදලින්.. අපිත් ඒ වගේ..- අගමැති රනිල් [Video]

July 8, 2018 at 12:02 am | lanka C news
පරාක‍්‍රමබාහු රජතුමා පරාක‍්‍රම සමුද‍්‍රය හැදුවේ කුරුදු වගා කර ඒවා විකිණූ මුදලින්.. අපිත් ඒ වගේ..- අගමැති රනිල් [Video]

පරාක‍්‍රමබාහු රජතුමා විසින් පරාක‍්‍රම සමුද‍්‍රය ඉදිකිරීම සදහා මුදල් සොයාගත්තේ කලුතර ප‍්‍රදේශයේ කුරුදු වගා කර ඒවා පිට රටට විකිණීමෙන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

වත්මන් රජයද ඒ ආකරයෙන් සිතමින් ඉදිරියට යා යුතු යයිද අගමැතිවරයා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ බියගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

පරාක‍්‍රම සමුද‍්‍රය ඉදිකල මහා පරාක‍්‍රමබාහු රජු ක‍්‍රි.ව. 1123දී ලංකාවේ පාලකයා වූ අතර මෙරට කුරුදු වගාව ප‍්‍රචලිත වූයේ 1505දී පෘතුගීසීන් මෙරටට පැමිනීමත් සමගිනි.

665 views

37 Comments to “පරාක‍්‍රමබාහු රජතුමා පරාක‍්‍රම සමුද‍්‍රය හැදුවේ කුරුදු වගා කර ඒවා විකිණූ මුදලින්.. අපිත් ඒ වගේ..- අගමැති රනිල් [Video]”

  1. NY says:

    General knowledge nil. common sense nil.

  2. Hdh says:

    ලඟකදී ඉඳන් පැරකුම්බා සන්නිය හැදිලා බව පෙනේ …….

Main News