පරාක‍්‍රමබාහු රජු යුද්ද කලේ පොලොන්නරුවෙන් නැවු නැගලා ගිහින්..- ජනාධිපති

July 18, 2019 at 10:40 am | lanka C news
පරාක‍්‍රමබාහු රජු යුද්ද කලේ පොලොන්නරුවෙන් නැවු නැගලා ගිහින්..- ජනාධිපති

මහා පරාක්‍රමබාහු රජතුමා රටවල් අල්ලා ගත්තේ පොලොන්නරුවෙන් නැවු නැග ත‍්‍රිකුණාමල වරායෙන් පිටවී ගොස් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරු නගරය ආසන්නයට ත්‍රිකුණාමල වරායෙන් නැවු පැමිණි යුගයක් තිබුණු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

වත්මන් අධිතාක්ෂණික ලෝකයේ වුවත් අදට වසර දහසකට දෙදහසකට පමණ කලින් තිබූ තාක්ෂණය ඉක්මවා යාමට අපට හැකියාවක් ලැබී නැතැයිද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

24,190 Viewers

14 Comments to “පරාක‍්‍රමබාහු රජු යුද්ද කලේ පොලොන්නරුවෙන් නැවු නැගලා ගිහින්..- ජනාධිපති”

  1. Vasana says:

    මේවා පෙර පාසල් ළමයිනුත් දන්නා දේවල් දැන් තමයි දැනගෙන තිබෙන්නේ

  2. vishnu says:

    ඉස්සෙල්ල ඔක්කොමල පොළොන්නරුවේදී
    නැවට නගිනවා ඊට පස්සෙ දඬුමොනර 4කින්
    නැව උස්සගෙන ගිහින් මුහුදෙ තියනව

    • Fass says:

      Me wage wihilu karanna epa ban api marei

      • CAT says:

        ඉන්දියානු කොරියන් ටෙලි drama බලමින් කාලය කන ලංකාවේ බත්කන ගොන්නු නොදන්නා බව දන්නා නිසයි හිටන් දැන් අන්තිම අවස්ථාවේ එයා දැනගත් ඉතිහාසේ කියලා දෙන්නේ . රටේ මහජාතිය නිදි
        (රටම බංකොලොත් කරලා එයත් දැන් ඇමරිකාවට නැව් නගිනවලු ).හික්…හික්….හික්.

    • cobra says:

      vishnu පුත්තලම් බූරුවෝ ලක් ඉතිහාසේ හැලුවට ලක් කරන්න එපා ..ජනපතිගේ කතාව හරි …..

  3. Ravana Parapura says:

    රාවණ රජතුමාගේ ඉතිහාසය අපි මෙයාට කියලා දෙමු

  4. රන්බණ්ඩා says:

    දැං ඒ නැව් අමතක කොරලා රුවලක් හදං මහවැලි ගඟෙන් තිරිකුණාමල මෝය කටෙන් මුහුදට වැටිලා මකබෑවියං.
    ඊට පස්සෙ මේ රටට හරිහමං වැස්සක්වත් වහීවි.

  5. Pachaya says:

    Honda welawata gama Nuwara une naththe. Ehema unanam kiyayi Rajasinghe Raju, Indiyawen bisowaru genna gaththe Nuwara warayen kiyala!

  6. kamal says:

    බහුජන හිතාය කියන්නෙ කුසලය බහුජන සුඛාය කියන්නෙ පින . කුසල් පින් කිරිමයි හා ඒයට අනුශාසනාවයි බුදු දහම කියන්නෙ. මිට කමල්

  7. podda says:

    ඒ පාර පොලොන්නරුවට වරායක්වත් හදල දෙන්න යනවද මන්ද​.

    • john the baptice says:

      සමහර විට පරාක්ක්‍රම සමුද්‍රය මුහුදක් කියලා හිතනවද මන්දා …ලගදීම එයාට නැව් නගින්න වෙයි ජනතාව එළවා දමන විට

  8. Buruputha says:

    Bakingham maligava thiyenne Americave kiyapu porane. Gananganna epa. Anith pora kivuve Pasyodun Korale kiyanne pas puravala hadapu pradeshayak kiyala. Ova okkoma Gon part. Dennatama thava masa keepayaine. Onama deyak kiyanna api danne ne vage ahagena innam.

Main News