පරාක‍්‍රම සමුද‍්‍රයේ ජොගිං ට‍්‍රැක් ව්‍යාපෘතිය නැවතුවේ තාවකාලිකවයි.. නැවත වැඩ අරඹනවා..

September 17, 2021 at 3:20 am | lanka C news
පරාක‍්‍රම සමුද‍්‍රයේ ජොගිං ට‍්‍රැක් ව්‍යාපෘතිය නැවතුවේ තාවකාලිකවයි.. නැවත වැඩ අරඹනවා..

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව් තාවුල්ලේ ආරම්භ කරන ලද ඇවිදින මන්තීරු ඉදිකිරීමේ කටයුතු නවතන්න ලද්දේ තාවකාලිකව බව රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ජනතාව සමඟ සාකච්ඡා කර ඉදිරියේදී එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බව ද ඔහු කියා සිටියි.

හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

18,546 views

17 Comments to “පරාක‍්‍රම සමුද‍්‍රයේ ජොගිං ට‍්‍රැක් ව්‍යාපෘතිය නැවතුවේ තාවකාලිකවයි.. නැවත වැඩ අරඹනවා..”

  1. ගෞම් ඊයාරාජ් says:

    ඇත්තටම හොදයි , හැම දේම සමතලා කරලා මෙව් රටේ ජොගිං ට්‍රැක් හදන්න ඔනේ , අන්න ඒකයි සෞභාග්‍යේ දැක්ම කියන්නේ. පොහොර ටික , අවශ්‍ය අමුද්‍රව්‍ය සහ සේවාවන් , ගොවියට ,වියවසායකයට සහ කර්මාන්ත කරුවට නැතිවුනත් යන්න පාරවල් ටික හදන්න ඔනේ , එදා බංගලිදේශය අපේ ආර්ථිකය දිහැ බලලා හිල්ලූවා , එදා ලී ක්වාන් යූ ලා , මෙරටේ ආර්ථිකය වන් මොඩලයක් එරට ඇතිකලයුතු බව පැවසුවා . අද ? රටක් විදියට අපි ලැජ්ජ වෙන්න ඔනේ , හිර ගෙවල් වල ,මානසික රෝහල් වල ඉන්න ඔනේ එවුන් අද වහසිබස් දොඩනකොට , යකාගේ හැටියට බන් විමානේ , මේ රට මේ තත්වෙට පත් කලේ උන් නෙමේ ,උන්ව බලේට ගෙනාපු උබලා අපි . දැන් ශැපද ?

    • SAMAN says:

      DANWATH JANATHAWAGE AS ARIMA SIDU WIYA YUTHUYI !!!
      >70 AWURUDU KAPU RATA PALANAYA KALA SAMA ANDUWAKMA MITA WAGA KIWA YUTHUYI !!

  2. හැකියි හොඳේ says:

    පරාක්‍රම සමුද්‍රයේ වෙන තැනක ස්ථාපිත කරන්න එය වෙන තැනකට අරගෙන ගිහිල්ලා එතැන් ජොගිං ට්‍රැක් රේසින් ට්‍රැක්, අලි රේස්, දාන්න පුළුවන් ඇමේසිං උදවිය තමයි මේ.

    • ගෞම් ඊයාරාජ් says:

      ඕ ඕ.. අර හමුදා මූලාස්ථානේ ශැංග්‍රීලාවට විකුනලා වෙන තැනක රුපියල් බිලියන ගානක් වෙන තැනක හැදුවා වගේ , උබලගේ ඔය අදහස් පබ්ලිශ් කරන්නෙපා , ඔකත් කරන්න බැරි නෑ.. 😂😂😂

  3. පැල්කනිලාගේ අප්පා says:

    මේ ගෝතයට පොලොන්නරු ගොවියෙකුගේ උදළු පාරක පහස ලබන්න හිතිල වගේ

  4. Dengu Nona says:

    Ovu mahathayo, Polonnaruwe kollanta kellanta Joging track nathuwama baha. Umbalaa wage Nasaraaninge hombata aninna uluwan shakthimath tharuna araurak Ona ne. Wewath goda karalaa eketh Apple hitopan!

  5. කුඹුක්කණ් says:

    වැක්සීන් ගහන්න නාස්ති කර සල්ලි එක්ක බලනකොට ජොගිං ට්‍රැක් එක මොකක්ද?
    PPE kit ගහගත්තත් වාට්ටුව පැත්තට යන්නැති, සමහර විට දවසට එක පාරක් විතරක් වාට්ටුවට එබෙන බිය ගුලු, වැඩ බැරි දොස්තරලට, අම්මෝ සෞක්‍ය වෙනුවෙන් මහන්සිවෙලා වැඩකරනවා කියලා දීමනා වැඩි කලා.

    ආයුර්වේද වෛද්‍යවරුන්ට සත පහක් නෑ, බෙහෙත් ගෙදට්ටම ගෙනත් දෙනවා

    ආණ්ඩුව නං මොන මරිමෝඩයගෙ කතා අහල වැඩ කරනවද කියල හිතාගන්න බෑ, මේ වැඩ බැරි , කයිය පමණක් ගහන , අඩෝඇඩියා , බටහිර ඇලිපතියො පැත්තකට කරහල්ලා දැන්වත්

Main News