පරාජයෙන් කන් කඩා වැටේ.. ඇමති තොගයක් ඉල්ලා අස්වෙන්න යයි..

February 11, 2018 at 9:20 am | lanka C news
පරාජයෙන් කන් කඩා වැටේ.. ඇමති තොගයක් ඉල්ලා අස්වෙන්න යයි..

මැතිවරණයෙන් ලද ප‍්‍රතිඵලය මත ඇමතිවරුන් කිහිප දෙනෙකු සිය ධුරයෙන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඔහුන් ඉතා ඉක්මනින්ම ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්චා කරනු ඇතැයිද පැවසෙයි.

ඉල්ලා අස්වීමට නියමිත ඇමතිවරුන් අතර ශ‍්‍රිලනිප මෙන්ම එජාප ඇමතිවරුන්ද වෙතැයි සදහන්ය.

77 views

33 Comments to “පරාජයෙන් කන් කඩා වැටේ.. ඇමති තොගයක් ඉල්ලා අස්වෙන්න යයි..”

  1. kith says:

    Dan apita kanna “wi pai” hambawenne nadda? aparade

  2. Shevan says:

    It appears in eupohoria most have forgotten that this was not an election to choose a new government or a prime minister but to elect representatives to local bodies.unless the current government loses its mandate in the parliament it could keep on governing till end of the term.there is no such thing as moral obligation when it comes to Sri Lankan politics

  3. sri says:

    go for genaral election dont take singale PA member

  4. chinthaka says:

    Sirisenage Anduwe katu kapu ekkek phottu sandanayata bara no gatha yuthui.

  5. poddak iwasapallaa says:

    පොඩ්ඩක් ඉවසපල්ලා. මං තිරුපති වැඳලා එන්නම් පවල එක්කම ගිහින්. නිතිපතිටත් කෝල් එකක් දෙන්නම් එහෙ ඉඳලා. කෝවිලේ ෆෝන් එකෙන්. පලිසෙනය ඇතුලේ නෙ මකා ගන්න විදිහක් නැති නිසා. (මං අගමැති)

  6. vipula says:

    ජනතා උසාවිය නඩු තීන්දුව පැහැදිලිවම ප්‍රකාශ කොට ඇත…..හොරුන්ට නිසි දඩුවම් දී ඇත….. ඉල්ලා අස් වෙයල්ලා….

  7. Drohiyo says:

    Munge dan MUkawal PUttu wela athi. Ekai illa aswela Pohottuwata jack gahanna hadanne. Munta lajjawak kiyana eka gawilawath naha

  8. කන් නෙමෙයි දැන් මුන් ගේ කූට්ටමත් ගලවන් හැලිලා ලංකාවටම කෙලවපු යමපාලනය සමග දීග ගොස් ඕකනේ කියන්නෙ මහදැනමුත්තටත් වරදිනවා කියලා දැන් ඔය වගේ මීහරක් පොහොට්ටුවට නම් ඕන නැත ගිය තැන උලාකාපියව් මේ පැත්ත බලන්න එපා????????

Main News