පරාජයෙන් චන්ද‍්‍රිකා කලකිරේ.. සියලු දේපල විකුණා රටින් පිටවේ..

December 3, 2019 at 10:40 am | lanka C news
පරාජයෙන් චන්ද‍්‍රිකා කලකිරේ.. සියලු දේපල විකුණා රටින් පිටවේ..

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සමගින් හිටපු ජනාධිපතිනිය දැඩි ලෙස මානසික කම්පනයකට පත්ව ඇතැයි ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මැතිවරණයේදී ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මෙහෙයවමින් සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා කැපවී කටයුතු කරමින් සිටියාය.

ඒ අනුව ඇය ඉදිරි දින කිහිපයේදී තමන් එංගලන්තය බලා පිටත් වීමට නියමිතව ඇත.

මීට ටික කලකට පෙර ඇය මෙරට ඇයගේ දේපළ විකුණා දැමීමට තීරණය කළ බව වාර්තා විය.

කෙසේ නමුත් ඇය හිටපු ජනාධිපතිනියක් බැවින් මෙරට රජය විසින් ඇයට ලබා දෙන නිල නිවස ආරක්‍ෂාව ඇතුළු සියළු දේ ජීවිත කාලය පුරාම ඇයට හිමිය.

165 views

28 Comments to “පරාජයෙන් චන්ද‍්‍රිකා කලකිරේ.. සියලු දේපල විකුණා රටින් පිටවේ..”

  1. gorilla says:

    ඉඩම් දේපොල විකුනනවා ජනාදිපතිකාලේ හොරාකාපුව අරන් එංගලන්තෙ යනව ,ඒව කාල ඉවර උනහම අයෙ එනව අයේ විකුනනව යනව.

  2. GulSiri Lal Nanda says:

    There is new property in London for sale. The Chandika K…Banadarake wanted buy for her children.
    She is given lame excuses to the public and misled voters of this country. She has not lost an election. Th defeated came to not that her son,.She has nothing to worry about that but son of Ransiaghe P..’s of Sahith Premadasa ,CBK political maneuvering by advice of Managala S……

  3. නෝනා අම්මගේ අපගේ බුදලේ විතරද විකුනන්නේ? හැමදාම විකුණන පස්ස කාටද දෙන්නේ? says:

    නෝනා අම්මගේ අපගේ බුදලේ විතරද විකුනන්නේ? හැමදාම විකුණන පස්ස කාටද දෙන්නේ? ප්‍රංසේ උපාධි යත් විකුනලාද?

  4. Pradeep says:

    කුසුමාසන දේවිය වීමට නොහැකි වූ දෝන කතිරිනාවනි

    පරංගි දේශයේ ගොඩ බැසීමට ඔබ තුමියට අවසරයි

    රටට පෙම් කරන අපි

  5. Pradeep says:

    කුසුමාසන දේවිය වීමට නොහැකි වූ දෝන කතිරිනාවනි

    පරංගි දේශයේ ගොඩ බැසීමට ඔබ තුමියට අවසරයි

    රටට පෙම් කරන අපි