පරාජයෙන් පසු පළමු කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිතගේ ටොං පචයක් මාට්ටුයි.. මහින්දට මඩ ගහන්න ඇවිත් මෛත‍්‍රීගේ ඇග පුරා මඩ ගායි..[Video]

February 15, 2018 at 10:38 pm | lanka C news
පරාජයෙන් පසු පළමු කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිතගේ ටොං පචයක් මාට්ටුයි.. මහින්දට මඩ ගහන්න ඇවිත් මෛත‍්‍රීගේ ඇග පුරා මඩ ගායි..[Video]

තරුණියන් දෙසියයක් සමග දුෂණය කලේ යයි පාටි දමන ලද අකුරැුස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුවා සුනිල් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් නොකර ඔහුගේ බිරිද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

සාරුවා සුනිල් දමන්නට පොඩි ලැජ්ජාවක් තිබූ නිසා මහින්ද රාජපක්‍ෂ ඔහු බිරිද දැමූ බවද ඇමතිවරයා එහිදී පැවසීය.

කෙසේ වෙතත් එහි සිටි මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ සාරුවා සුනිල්ගේ බිරිද තරග කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් බවයි.

එහෙත් ඇමතිවරයා එය පිලිනොගෙන දිගින් දිගටම කියා සිටියේ සාරුවා සුනිල්ගේ බිරිද තරග කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාර්ශවයෙන් බවයි.

ඇමතිවරයාගේ ප‍්‍රකාහය පහතින් දැක්වෙන අතර සාරුවා සුනිල්ගේ බිිරිද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වන අතර ඒ සම්බන්දයෙන් පෙර පල කල පුවත් මෙතනින්

50 views

32 Comments to “පරාජයෙන් පසු පළමු කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිතගේ ටොං පචයක් මාට්ටුයි.. මහින්දට මඩ ගහන්න ඇවිත් මෛත‍්‍රීගේ ඇග පුරා මඩ ගායි..[Video]”

  1. David Milli-banda says:

    Rajithaya “Sakkili Ballek”. … Deviyange sapaya moota labewa.
    Api paw purawa ganna honda nehe….. Deiyanta bara demu.

  2. Jayasoma says:

    MEYA HITHAN INNE MINISSU MOLE FRIDGE EKEE DAALA AHANINNAWAYA KIYALA.

  3. Nimal says:

    He must be correct as he thinks that “Siyalla Dath”
    But he is just a shit !

Main News