පරාජයෙන් පසු පළමු කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිතගේ ටොං පචයක් මාට්ටුයි.. මහින්දට මඩ ගහන්න ඇවිත් මෛත‍්‍රීගේ ඇග පුරා මඩ ගායි..[Video]

February 15, 2018 at 10:38 pm | lanka C news
පරාජයෙන් පසු පළමු කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිතගේ ටොං පචයක් මාට්ටුයි.. මහින්දට මඩ ගහන්න ඇවිත් මෛත‍්‍රීගේ ඇග පුරා මඩ ගායි..[Video]

තරුණියන් දෙසියයක් සමග දුෂණය කලේ යයි පාටි දමන ලද අකුරැුස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුවා සුනිල් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් නොකර ඔහුගේ බිරිද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

සාරුවා සුනිල් දමන්නට පොඩි ලැජ්ජාවක් තිබූ නිසා මහින්ද රාජපක්‍ෂ ඔහු බිරිද දැමූ බවද ඇමතිවරයා එහිදී පැවසීය.

කෙසේ වෙතත් එහි සිටි මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ සාරුවා සුනිල්ගේ බිරිද තරග කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් බවයි.

එහෙත් ඇමතිවරයා එය පිලිනොගෙන දිගින් දිගටම කියා සිටියේ සාරුවා සුනිල්ගේ බිරිද තරග කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාර්ශවයෙන් බවයි.

ඇමතිවරයාගේ ප‍්‍රකාහය පහතින් දැක්වෙන අතර සාරුවා සුනිල්ගේ බිිරිද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වන අතර ඒ සම්බන්දයෙන් පෙර පල කල පුවත් මෙතනින්

150 views

32 Comments to “පරාජයෙන් පසු පළමු කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිතගේ ටොං පචයක් මාට්ටුයි.. මහින්දට මඩ ගහන්න ඇවිත් මෛත‍්‍රීගේ ඇග පුරා මඩ ගායි..[Video]”

  1. ජනක says:

    මුගේ ෆිසුස් යන්න ලඟයි මුන් දෙන්නව (තත්තා සහ පුතාව ) මෙරට දේශපාලනයෙන් ඉවත් කිරීම අනිවාර්ය්හෙන් වියයුතු දෙයක් .මු නම් බොහොම ළඟදීම වලකජ්ජ ගහනවා මේ වගේ එවුන්ට වලාකුළු නැති අහසින් අකුණු ඇවිල්ල ගහන්න ඔන එවුන් ,මුගේ පුතාවත් දේශපාලනයෙන් අතුගා දැමීම රටේ මිනිස්සු ඉක්මනින්ම කරාවි .නැත්නම් අර අසරණයා ලවා ඉරණම විසන්දවමු රට වෙනුවෙන්

    • Asaranaya says:

      සරල පාලගෙ පරාජයට කුණු දතාගෙ කුණුකට මුල්වූ බව රහාසක් නොවේ, ආප්පෙටත් වැඩදෙන හැටි ආප්පෙත් දනී,
      රටවෙනුවෙන් වැඩකරන්න අසරනයාගෙ ජොනි බට්ටන් හමුදාව සීරුවෙන්

    • "එකමුතු ජාතිය" says:

      යුරෝපයෙ වෙසෙන අප චන්ද මාසයේ රටවල් දහතුනක් සම්බන්ධ කරගත්තා විද්‍යුත් මාර්ගයෙන් . මොන පක්‍ෂයෙ විවිධ අදහස් තිබුනත් රටේ දියුණුව ගැන තමයි අපි නිතරම කතා කලේ. රටවල් දහතුනේම ඉන්න අපි සැවොම බලාපොරොත්තු උනේ එක්සත් ජාතික පක්‍ෂය ඉහලින්ම දිනයි කියල පටන් ගත්ත වැඩටික ඉදිරියට කරගෙන යන්නට. කිරිඇල්ල මහත්තයගෙ අලියා දිනවීමට තියෙන කැපවීම අපි හරියට අගය කලා. අපි දැනගත්තා කුඩම්මගෙ ආදරය රටට පෙන්වපු චන්ඳ්‍රිකා දිනන්නේම නැතිබව එයාගෙ දෙබිඩි චරිතය නිසා. නොහිතූ විදියට අප සැමගේ බලාපොරොත්තු “රාජිත” කියන ප””යා අන්තිම දවස්වල ගෝඪාභය ගැන කියපු ගොන් කතා නිසා අපිට හෙනය වැදිල ගිලිහී ගියා.
      ගෝඪාභයට මේ රටවල තියෙන්නේ පුදුම ගරු නමස්කාරයක් රණවිරු ජීවිත බේරල දුන්න නිසා. අපි විතරක් නොවේ දෙමල අයත් එහෙමයි කරදරයක් නැතිව මෙහෙ ඉන්න උතුරෙ ඒ අයගෙ නෑදෑයින්ට ඉන්න පුලුවන්කම උදාවුන නිසා. ඒගරු හැඟීම කාටවත් වෙනස් කරන්න බැහැ!
      ඒ හෑල්ලු කිරීම නිසා රාජිතට මෙහෙ තියෙන වෛරය ගැන වචනවලට සීමා කරන්න බැහැ. ප්‍රබාකරන්ට තිබුන වෛරය හා සමානයි කිව්වොත් වඩා නිවරැදියි! පහුගිය දවස්වල මෙහෙ පන්සලකට පල්ලියකට ගියත් මිතුරන් හමුවකදීත් අහන්නේ කවුද මේ ඔල මොට්ට වලපය ගොඩපය රාජිතය කියල!
      දැන් ආයිත් දොඩවනව 2020 ගැන.

      ගරු කිරිඇල්ල ඇමතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් යුරෝපයෙ වෙසෙන අපි ඉල්ලා සිටින්නේ වහාම රාජිත කියන “පක්‍ෂ ද්‍රෝහියාව” දේශ ද්‍රෝහියාව ජාති ද්‍රෝහියාව” දීල තියෙන සියලු තනතුරුවලින් බලෙන්ම පලවා හරින්න කියලයි. නැතිනම් ඉදිරියේදි කියන කථා නිසා රටත් අප පක්‍ෂයත් විනාශ වෙනව කියල!

      යුරෝපා මිතුරු කැල-“එකමුතු ජාතිය”

      • nihal says:

        I live in USA. Same situation here. No more bombs. No more suicide bombers. Thats all what we wanted.
        Mahinda did not start the LTTE war. But he finished the war and did the development too. Gotabaya made Colombo city beautiful.

    • Ratnamalala says:

      moo kata ariyoth kelinne pacha.hitagena inne rate inne meeharak kiyala.muge putha eeta hapan.dan bada boku dangalanava athi eelanga chandedi anivaryenma gedara thama.asoochi kata.

    • සිංහල බන්ඩා says:

      “අගමැති කමෙන් අස්වෙන්න ඒපා” – මහින්ද කීවා යය් රාජිත කියය්. වැඩේ නියමෙටම වැඩ කලා සර්, නියමය් නියමය්, ඔහොම යං. ඔහොම යං. පර ගැති හොර දෙටු රනිල පන්නන්න උෟරගෙ මාලු උෟරගෙ පිටේ තියල කපන පරන සිංහල තියරියෙන් ගේම දුන්න මහින්ද මහත්තයට අපේ හද පිරි ප්‍රණාමය.

    • tikka says:

      අර කළවැද්දට මොකෝ බං උනේ…..??

  2. හිච්චිමහත්තෙයා says:

    මට පෙනෙන්නෙ ආංඩුවට කෙලවෙන්න මෙයැයිගෙ මේ කුණූ කටත් හේතු වුනා මහබැංකු මගඩිය වගේම!

    • sisil peera says:

      ප්‍රබාකරන් ලඟවත් නොතිබුනු වෛරයක්
      උඩු දුවයි මුගෙ ලේවල සිංහලයට වෛරයක්
      යුරෝපා රට ඉන්න සිහලුන් සියයට අනූපහක්
      අකමැතිය දැකුමට පන තියෙන මුගෙ මුහුනක්

    • Asaranaya says:

      කුණු දතා කක්කා ඇඟේ ගාගන්නවා විතරක් නොවෙයි ඒවා කලවම් කර හොඳට නාගන්නවා, සරළ පතිතුමාගෙ පරාජයටත් මූත් හේතුවක් බව පතිතුමාට වැටහේවා

  3. Dushantha says:

    හා හා. කක්කුස්සි කටා කට අරින්ඩ අරින්ඩ නපුන්සක ආන්ඩුවෙ චන්ද නෑති වෙනවා. සෞඛය ඈමති කමයි ආන්ඩුවෙ මාධය ප්‍රකාශක කමයි මූම තව ටික කාලයක් කරොත් හරි.

  4. තප්පු ලන්න එපා හරකා බව ඈතටත් ඇහෙනවා says:

    තප්පු ලන්න එපා හරකා බව ඈතටත් ඇහෙනවා ඉස්සරහ ඉන්න උන් විතරනෙ දෑන ගෙන හිටියේ වැඩිවෙලා හිටියෙ වයසක හරකෙක් කියලා. දැන් මුළු ලෝකෙම දන්නවා මේකා හරකෙක් කියලා. sorima thamaa. me sirisenage kabinattuwe madya prakashakada??

  5. siranil.com says:

    මෙහෙම බැලුවොත් මොන්ටිසෝරි චතුරය දත් දොස්තරගෙ වෙන්න බැහැ.ඒත් දැන් කොරන්න දේකුත් නැහැ,උප්පැන්නෙ පියාගෙ නමට තියෙන්නෙ දත් දොස්තරගෙ නම​.මේ යකා ඒ කාලෙත් පිස්සෙක්,දැනුත් පිස්සෙක්,හෙටත් පිස්සෙක්?????

  6. anil marasingha says:

    ඔබ මේ දකින්නේ, සොහොන් ලකුණු පෙන්වමින් මර වියරුවෙන් කෑ ගසන මිනිසෙක්වය

  7. Nandasoma Suriyaarachchi says:

    මේ වගේ කැත මිනිස්සු නිසා තමයි රට විනාශ වෙන්නෙ…..
    දේශපාලනය නිසා බොරු කියල හරි තමුන්ගෙ කණ්ඩායම සුද්ද කරන්න යාම සුවිශේෂී හැකියාවක් කියල මේ බූරුවො හිතාගෙන හිටියට, ඒක නිසා මුලු රටම විනාශ වෙනව කියල හිතන්න බැරිද?

    බොරුවෙන් ජය ගැනීම මිනිස් සමාජයම පිළි ගන්න තත්ත්වයට පත් උනාම රට ඉබේම බොරු කාරයන්ගෙ පාරාදීසයක් වෙනව…..

    මිනිස්සු එකිනෙකා විශ්වාස නොකරණ, අධම, පහත් සමාජයක් අද බිහි වෙලා තියෙන්නෙ මේ බොරුවෙන් ජය ගැනීම සමාජගත වීම නිසා නෙවෙයිද??
    හොරකම් කරල, වංචා දූෂණ කරල, බොරුවෙන් ඒ සියල්ල වසාගෙන නිකම් ඉන්න මිනිස්සු වැරදි කාරයො විදියට පෙන්නල දේශපාලන අරමුණු ඉටු කර ගැනීම පහත් වැඩක් වගේම සමස්ත සමාජයම පිරිහීමේ හේතුවක්…..

  8. ප රාජිත අ රාජිත කුජිත් කට says:

    ප රාජිත අ රාජිත කුජිත් කට කියන දේවල් පඩික්කම් කටේ. දුම්කොළ හුණු පල පුවක් ගද උහුලන්න බැරියෝ.

  9. Thassim says:

    Kaalakanni adu kulayey haali kata. Issara indala boru kiyapu ekaa. Chandrika ekka nidhaa gaththa kiyala boru kiwaa.

  10. Ra says:

    Shameless Minister

    Why people select this kind of bulls to represent them
    Shame to country

Main News