පරාජයෙන් පසු පළමු කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිතගේ ටොං පචයක් මාට්ටුයි.. මහින්දට මඩ ගහන්න ඇවිත් මෛත‍්‍රීගේ ඇග පුරා මඩ ගායි..[Video]

February 15, 2018 at 10:38 pm | lanka C news
පරාජයෙන් පසු පළමු කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිතගේ ටොං පචයක් මාට්ටුයි.. මහින්දට මඩ ගහන්න ඇවිත් මෛත‍්‍රීගේ ඇග පුරා මඩ ගායි..[Video]

තරුණියන් දෙසියයක් සමග දුෂණය කලේ යයි පාටි දමන ලද අකුරැුස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුවා සුනිල් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් නොකර ඔහුගේ බිරිද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

සාරුවා සුනිල් දමන්නට පොඩි ලැජ්ජාවක් තිබූ නිසා මහින්ද රාජපක්‍ෂ ඔහු බිරිද දැමූ බවද ඇමතිවරයා එහිදී පැවසීය.

කෙසේ වෙතත් එහි සිටි මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ සාරුවා සුනිල්ගේ බිරිද තරග කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් බවයි.

එහෙත් ඇමතිවරයා එය පිලිනොගෙන දිගින් දිගටම කියා සිටියේ සාරුවා සුනිල්ගේ බිරිද තරග කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාර්ශවයෙන් බවයි.

ඇමතිවරයාගේ ප‍්‍රකාහය පහතින් දැක්වෙන අතර සාරුවා සුනිල්ගේ බිිරිද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වන අතර ඒ සම්බන්දයෙන් පෙර පල කල පුවත් මෙතනින්

140 views

32 Comments to “පරාජයෙන් පසු පළමු කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිතගේ ටොං පචයක් මාට්ටුයි.. මහින්දට මඩ ගහන්න ඇවිත් මෛත‍්‍රීගේ ඇග පුරා මඩ ගායි..[Video]”

  1. Tom pachaya says:

    Mama nemei yako mage kata kivve. Oya kattaiyata pissuda ? mama boru kiyanne naha

  2. Karu says:

    වාචාලගේ මිස්ටර් කුණුදත්
    ——————————
    අපි දන්න සුනිල් නම් දූෂණය කළේ සීයයි කියලයි කියන්නෙ.. මේ වෙන කවුරු හරි වෙන්න ඕනෑ.
    ඒක දන්නෙ වාචාලගේ මිස්ටර් කුණුදත් විතරයි.

  3. jee says:

    Sujee…..
    Tho guli kalada yako…
    Oka diyann podi ekekuta…
    Ane kale wane wase…
    Mun kochchara nam boru kiwwada.
    Minissu kochchara nam rawatunada

  4. Kakiri palena tikiri Hina says:

    Oyala mage dath 32 dakke naha neda?

  5. dula says:

    නොදකින් වල් පරයා ….. කටට එන හැමදේම කිසිම චාරයක් නැතුව කියන එකෙක්. මේකාට චන්දේ දෙන එවුන් දෙපාරක් හිතපල්ලා මේ වගේ සක්කිලියෙක්ට තමන්ගේ චන්දේ දෙනවද කියලා

  6. Lapaya says:

    Pela gasemu muta gama thanaka dima Hu kiyanna.

  7. vishnu says:

    මම ඔතන ඉස්සරහ වාඩිවෙලා හිටියනම් අරිනව mic එකක්
    ඔය වල් පරයගේ කුණු දත් ටික බඩට යන්න.කොහෙද ඔතන
    ඉස්සරහ වැඩිපුර ඇත්තෙ ඔයවගේම ජාතියේ එවුන් තමයි.
    මේ අසමත්ජාති පාහරය කරන්නේ සිංහල මිනිස්සුන්ගෙ
    ලේ කෝප කරන එක

  8. Aceman says:

    Raajitha methithuma, kohomada ‘Pamper’ eka pirila da??

  9. podivije says:

    මු මෙචිචර බොරැකියන්නේ පෙර ආත්මෙක මු ගේ අමිමත් එක්ක හිවෙලෙක් නිදාගනිපු නිසාද?

  10. විද්වත් මතය නම් මෙවැනි ” මට ඇහුනේ නැහැ …..මං දැක්කේ නැහැ ” කියා ජන මතයට ගරහන්නන් එසේම ඉදිරියට යන තරමට ඔඋන් කරා එන පරාජය වේගවත් බවයි.
    ඔහොම යං ……..ඔහොම යං …..

Main News