පරාජයෙන් පසු පළමු කැබිනට් හමුව උණුසුම්.. රාජිත නැගිට යයි..

February 14, 2018 at 12:40 pm | lanka C news
පරාජයෙන් පසු පළමු කැබිනට් හමුව උණුසුම්.. රාජිත නැගිට යයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කැබිනට් හමුව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

එක් අවස්ථාවක ඇමති රාජිත සේනාරත්න මහතා කාටදෝ බනිමින් කැබිනට් හමුවෙන් නැගිට එලියට පැමිණ ඇති අතර ටික වේලාවකින් නැවත ආපසු ගොස් තිබේ. කුමන හේතුවක් නිසාදැයි මෙතෙක් වාර්තා නොවෙයි. (ඇතැම් විට ඔහුම පෙර දිනක කියූ පරිදි ශාරීරික අවශ්‍යතාවයක් පිරිමසා ගැනීමටද විය හැක)

අද පැවැති කැබිනට් මණ්ඩල හමුව සදහා එජාප මෙන්ම ශ‍්‍රීලනිප ඇමතිවරුන් වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.

91 views

24 Comments to “පරාජයෙන් පසු පළමු කැබිනට් හමුව උණුසුම්.. රාජිත නැගිට යයි..”

  1. ආ ඒකනේ කියන්නේ ආර්තිකය නංවා සිටීම හැම තැනම වේදිකාවල හූඇන්පී කාරයෝ නයිවාදං තෙපරබැඑවේ ඕකවෙන්න ඇතිඅපි නැග්ගුවා ආර්තිකය ලෙල්ලටම කියා හැබැයි මටනං හිටං සහ හුටං ගේ දෙබිඩි ජීවිතය ගැන අබමල්‍ ර් නුවකට වත් විෂ්වාසයක් නැත​???????

  2. ශරීර කෘත්යකට ගියේ, says:

    මෙතුමා ගියේ ශරීර කෘත්යකට. පස්සේ බැලින්නම් රෙද්දේ ගූ ගිහින්. මූ හිතන්න ඇති මාත් ලොක්ක කොළ දේම කොරල පෙන්නන්නම් කියල. කව්ද යකෝ තෝව ගණන් ගන්නේ. බෙහෙත් හොරා.

  3. හූඇන්පී කාරයෙක් says:

    කුනුදතාට බඩගිහිල්ලද?

  4. කුනුදතා says:

    kunu pathi ge කුනුදතා neveyi ban කුණු පණු කටා.

Main News