පරාජයේ වගකීම බාරගෙන අනුර දිසානායක ජවිපෙ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි..?

December 21, 2019 at 1:20 pm | lanka C news
පරාජයේ වගකීම බාරගෙන අනුර දිසානායක ජවිපෙ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි..?

අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව අන්තර්ජාල මාධ්‍ය ගණනාවක් වාර්තා කර ඇත.

ජනාධිපතිවරණයේදී ලැබූ පරාජයේ වගකීම භාර ගනිමින් ඔහු මෙසේ ඉල්ලා අස්වීමට සූදානම් වී ඇති බවත් ඒ බව දේශපාලන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් එම වාර්තාවන්හි සඳහන් වෙයි.

ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු දේශපාලන මණ්ඩල රැස්වීමේදී දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගත් බවද එම වාර්තා වල දැක්වේ.

ජනාධිපතිවරනයෙන් අනුර දිසානායක මහතා ලබා ගත්තේ 3%ක් පමණ වූ ඡුන්ද ප‍්‍රතිශයක් වන අතර එය 5%ට අඩුවීම හේතුවෙන් ඇප මුදල පවා රාජසන්තක විය.

238 views

35 Comments to “පරාජයේ වගකීම බාරගෙන අනුර දිසානායක ජවිපෙ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි..?”

  1. AUTO says:

    Dear Comrade , You will not only be clearing your own and your own Party;s Image YOU will be inflicting a Thunderous slap on your bed mate RANIL .
    Please send the message LOUD AND CLEAR at your earliest.

  2. siri says:

    mu gen passe enna thawaekek naha anith evunuth patta horu

  3. Suduhakuru Wilson says:

    ජවිපෙට කටුගෙට නොයා ඉන්නට ඕනෑනම් කල යුත්තේ පොහොට්ටුවට එකතුවීම පමණි. නැත්තන් සමසමාජයට වුන දේ මොවුන්ටත් සිදුවනු ඇත.

  4. ජේවීපී එකට ජයවේවා. යුඑන්පි අවතාර නැතිවේවා.

  5. FCID ය පිහිටුවා , විරුද්ද පක්ෂ දේසපලකයින්ගෙන් පළිගැනීමේ රාජිත,චම්පික හිවල් රැලේ ගු පාලන ව්‍යාපෘතියේ ඊළඟ නියමුවා මොහු බව හිටපු සොලිසිටර් ජනරාල්වරුන් පැහදිලිවම පැවසුවා.
    ලප කුමාරයා දැන් සිටින්නේ හීනෙනුත් මාංචු කුට්ටම අත ගාමිනි.
    රතු අලිපැටිය දැන් අරඹා ඇත්තේ පොනිල් හාමු තමාට පුහුණුකළ “මං ඉවත්වෙනවා;;;;;මං ඉවත්වෙනවා>>>> යන සැමගේ අනුකම්පාව දිනන නාඩගමය.

  6. perera says:

    Now you have earned enough money for rest of your life.Now resign and give opportunity to another man to earn for his life.PL.teach him how to sell the party for self defence.

Main News