පරාජය නලලේ කොටාගෙන එන පොහොට්ටුවේ පරාජය බුදු ෂුවර්.. රටේ සියළුම ප්රාදේශීය සභා අපි දිනන එක ඊට වඩා ෂුවර්..- දුමින්ද
December 27, 2017 at 3:50 pm | lanka C news
පෙබරවාරි 10 වැනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී රට පුරා සියළු ආයතන ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් ජයග්රහණය කරනා බව ශ්රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
එනිසා ශ්රීලනිපය ශක්තිමක් කර ගම හදන වැඩපිලිවෙලට එක්වන්නැයි දැනටමත් පරාජය නලලේ කොටාගෙන සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණට ආරාධනා කරන බවද ඔහු සදහන් කරයි.
2021 වන තුරු මෛත්රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති නිසා නව ප්රදේශීය සභාවන්හි මුළු ධුර කාලයේම ජනාධිපති වන්නේ ඔහු බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
වර්තමාන පාර්ලිමේන්තුවේද නිල කාලය 2020 වන තුරු පවතින නිසා ප්රාදේශීය සභා කාලසීමාවෙන් වසර තුනහමාරක් මේ ආණ්ඩු කාලයේ පවතින බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ඔබේ දවල් සිහින ගැන කනගාටුයි ..නැවත මේ රටේ පබයෙක් ජනපති කිරීමට කිසිවකු සුදානම් නැහැ ..
ඔබ වැනි අවස්තාවදින්ටත් ජනතාව හොද පාඩමක් උගන්වයි …ජඩපාලන නඩයත් සමග කොටින් එක්ක කොටිනැටුම් නටන ඔබ ,ඔබගැනම ලජ්ජා වියයුතුයි
පරාජය නලලේ කොටාගෙන එන දුමින්දලාගේ පරාජය බුදු ෂුවර්.. රටේ සියළුම ප්රාදේශීය සභා දුමින්දලා පරදින එක ඊට වඩා ෂුවර්..-
‘හොරු සමග හෙළුවෙන්’ දුමියො තියනව නම් ගනින් තව ගංජ වඩියක්.
බ්ලැක් මේ්ල් කොරල බය කොරල චන්ද ගන්න පුළුවන් කියලය් ගන්ජ දුමිය හිතන්නෙ
සිරිසේන ගෙ පක්ෂෙට එක පලාත් සභාවක් වත් දිනන්න බැරි බව ගන්ජ නොගහන ඹ්න කෙනෙක් දන්නවා