පරාජිත ඇමති රැලක් නෙළුම් පොහොට්ටුව පාමුල වැද වැටේ.. ‘දැන් ගන්න බෑ.. ආපසු යන්න’..- පයින් ගසා එලවා දමයි..

February 12, 2018 at 10:00 am | lanka C news
පරාජිත ඇමති රැලක් නෙළුම් පොහොට්ටුව පාමුල වැද වැටේ.. ‘දැන් ගන්න බෑ.. ආපසු යන්න’..- පයින් ගසා එලවා දමයි..

මෙවර පැවකි පළාත් පාලන මැතිවරණයේදී අන්ත පරාජයට පත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිදු ඇමතිවරයෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර නොගන්නා බව ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.

ජනමතයක් නැති පරාජිතයන් පිරිසක් තම නැවුම් පක්‍ෂයට සම්බන්ධ කර ගැනීමේ කිසිදු උවමනාවක් නැති බව්ත් දැනටමත් කිහිප දෙනෙකු විපක්‍ෂයට ඒමට කුරුමානම් අල්ලමින් සිටින බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඒකාබද්ද විපක්‍ෂයේ නියකයෝ කියා සිටියහ.

නමුත් පාර්ලිමේන්තුවට ගෙන එන ව්‍යවස්ථා සංශෝදන ආදී ඡුන්ද විමසීම්වලදී ශ‍්‍රීලනිපය සමග එක්ව කටයුතු කිරීමට උත්සාහ දරන බවද ඔවුන් සදහන් කරති.

122 views

60 Comments to “පරාජිත ඇමති රැලක් නෙළුම් පොහොට්ටුව පාමුල වැද වැටේ.. ‘දැන් ගන්න බෑ.. ආපසු යන්න’..- පයින් ගසා එලවා දමයි..”

  1. තමන් ගේ වාසියට තමාව අතහැර යන එවුන් කියන්නේ වසලයන්ටය ඇතිකල වටේ රොක්වී ප්‍රෂස්තිගීගයමින් ඉන්නා එවුන් ගැන ඉතාමත් සංකීර්ණාත්මකව සිතිය යුතුය ආඬුව පෙරලුන විගසම අනිත් පිල සමග සඹඳවූ එවුන් එවැනිය. පෙරලුනත් කනපිට තමා සම්ඟ ඉන්නා මිනිසා සැමකල්හී සතුට දුක එක ලෙස බෙදා හදා ගන්නේය.
    ඔය කරනම් කාරයන් නැවතත් ලගට ගතහොත් පොහොට්ටූවේද අවාසනාවන්ත කාලය ලඟාවන්නේය ඉතාමත් කල්පනාවෙන් මෙදා සැරේ හොඳ නරක පෙරා තෝරා බේරාගන්න. එහා පිලට පැන තමාට දෙස් දෙවොල් තියපු එවුන් නැවතත් ලඟා නොකරගන්න ඔය එගොඩ පැනපු එවුන් ගෙන් ඉන්නා විෂේෂ දෙපත් නයි පොළොන්ඟු ලේ මාපිලා නයි හොඳින් අඳුරා ගන්න​?????

  2. cooray says:

    එකෙක් ගන්න එපා පොහොට්ටුවට…….

  3. M de silva says:

    As stated above please DON’T TAKE ANY OF THESE TRAITORS to the new party SLPP. The real back stabbers and selfish bastards.

  4. Wije Galle says:

    Fully agreed all of you.
    Do not allow to join POHOTTUWATA any one who supportted to YAMAPALANYA.
    It is duty of JO members of parliament.

  5. MODAYA says:

    ADUM THIBUNADA ANKOTA……………………… LAJJAI…………….PANEE

  6. prasad says:

    peradichha un one nehe.eelaga paramparawe nayakayo parlimenthu yawamu.
    den palath sabha inna saha kepawechcha aya yawamu.mun ekekwath ganna epa.

  7. Saradiel says:

    අලියාගේ නැට්ටේ එල්ලී හංසායාගේ තටු අස්සේ සිට රට පාවා දෙන මඩ බලකායේ හැත්ත බාර නොගනු

  8. SUNIMAL says:

    අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න කතා කරන, හිටගෙන දවල් හීන දකින, හෙළුවෙන් රෙදි හෝදන ඇමතිලා පොහොට්ටුවට බාර නොගනු

  9. Senanayaka says:

    Awasthawadee hora gembo nadayen ekekwath ganna epa. Ehema kaloth Mahinda Mahatthayata chande dunna apata karana loku drohi kamak. Ape chandaya ayeth one nettham unwa ekathu karaganna.

  10. KAMAL says:

    යහපාලනේ මිහරක් රැල නැවත කිසිම විටක ඔබතුමාගේ දේශපාලනයට එකතු කර ගන්න එපා .
    .පසුගිය පාලන සමයේදී කරපු අනුවන වැඩ නැවත නොකරන්න
    සිරිසේනගේ ආණ්ඩුවේ මීහරක්වැනි මැති ඇමතිලා කිසිවකු විශ්වාස නොකරන්න ..රටේ බුද්ධිමත් තරුණයන් ,තරුණියන් එක කරගෙන රට ජාතිය ගොඩනගන්න ..ජය වේවා !!!

    Mahinda utumanani obatumata apahasa karapu ekek pattha palaaatakata gannna epa. sri lanka nidahas pakshayak apita epppa mae. Sri lanka nidahas pakshayak namawath garrwa ganna epaa. Mahinda utumanani obatumata butusarane deviphitae.
    .පසුගිය පාලන සමයේදී කරපු අනුවන වැඩ නැවත නොකරන්න.

Main News