පරාජිත ක‍්‍රිකට් පිල රාත‍්‍රියේම ගුවන් තොටුපලින් මාරු වෙයි.. Batting, Bowling, fielding සවුත්තු වූ නිසා පැරදුනු බව හෙමින් කියයි..

September 20, 2018 at 3:00 pm | lanka C news
පරාජිත ක‍්‍රිකට් පිල රාත‍්‍රියේම ගුවන් තොටුපලින් මාරු වෙයි.. Batting, Bowling, fielding සවුත්තු වූ නිසා පැරදුනු බව හෙමින් කියයි..

ආසියානු කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉහලට විසි වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත‍්‍රියේ ආපසු මෙරටට පැමිණියේය.

බොහෝ ක‍්‍රිඩකයන් මාධ්‍ය මගහැර යාමට කටයුතු කල අතර සුරංග ලක්මාල් යම් අදහස් දැක්වීමක් සිදු කලේය.

හැමදාම දිනන්නට බැරි බවත් දිනන කාලයක් මෙන්ම පරදින කාලයක්ද එන බවත් ඔහු පැවසීය.

මෙවර තරගාවලියේ ශ‍්‍රී ලංකාව අසාර්ථක වූයේ පන්දු යැවීම, පන්දු රැුකීම, පන්දුවට පහර දීම දුර්වල වූ නිසාවෙන් බවද ඔහු කීය.

ආසියානු කුසලාන පළමු වටයෙන්ම ඉවත් වු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ආසියානු කුසලාන පළමු වටයෙන්ම ඉවත් වු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

Gepostet von Live at 7 am Donnerstag, 20. September 2018

අපේ අවාසනාව ඉතින්.. හැමදාම හොදට ක්‍රීඩා කරන්න බෑ – – සුරංග ලක්මාල්

අපි පිළිගන්නවා කණ්ඩායමක් විදියට අපි සාර්ථක වුණේ නෑ කියලාඅපේ අවාසනාව ඉතින්.. හැමදාම හොදට ක්‍රීඩා කරන්න බෑ – – සුරංග ලක්මාල් #Sports1st

Gepostet von Sports1st am Mittwoch, 19. September 2018

39 views

12 Comments to “පරාජිත ක‍්‍රිකට් පිල රාත‍්‍රියේම ගුවන් තොටුපලින් මාරු වෙයි.. Batting, Bowling, fielding සවුත්තු වූ නිසා පැරදුනු බව හෙමින් කියයි..”

  1. John the baptice says:

    පැරදීමට හේතුව ඔටුවන් ඉන්න කාන්තාරයක මේ තරගය පැවැත් වීම නිසා

    • බංගාලි නයි නැටුම says:

      බෝලය වැදුනම මැදම පොල්ලට වේගයෙන්
      රිදුනෙ ප්‍රේක්‍ෂකයට කලකිරිල ආ වේගයෙන්
      ක්‍රීඩාව කැපවී බලුවෙ අප කාලයෙ වියදමෙන්
      පරිපාලනය පෙන්වයි බංගාලි නයි නැටුමෙන්

      • ඇම්ඩා says:

        වැඩක් නැහැ කථා කරලා…… අපේ ටීම් එකේ කැප්ටන් ඇතුලු අනිත් උන් හරියට සෙල්ලම් කලේ පුහුලං බැහැපු උන් වගේ…… බෝලේට දුවන්න බැහැ, පුහුලම බැහැපු උන් වගේ එකතැනට වෙලා අනිත් එකාට අත දික් කරනවා ගිහින් බෝලේ අල්ලපන් කියලා……. යකෝ මුං හොදයි බං හතරමං හංදිවලට තියන්න ට්‍රැෆික් පොලෝසියට…….. කැච් එකක් ආවම හොරපොල් කඩන්න ගිය උන් පොල් අල්ලන්න ඉන්නවා වගේ ටෝච් එක අල්ලලා අන්තිමේදී කැච් එකත් මිස් කරනවා…. රෑට වෙන වෙන සෙල්ලම් දාලා පහුවෙනිදාට ක්‍රිකට් සෙල්ලම් කරන්න ගියහම බැට් එක අල්ල ගන්නවත් ජින්තු පණ නැති වුන් වගේ තමා සෙල්ලම් කරන්නේ…
        අනේ මුන්ව ගෙනිහින් මැච් ගස්සනවාට වඩා හොදයි 19න් පහල ස්කූල් ටීම් එකක් ගෙනිහින් ක්‍රිකට් ගැහුවානම්… අඩුම ගානේ ඒ ළමයින්ට අත්දැකීමක්වත් අරගෙන දෙන්න………

  2. vishnu says:

    කුජීත පොලිස්
    කුජීත ක්‍රිකට්

    • ඇම්ඩා says:

      ක්‍රිකට් ගහන්න පුලුවන් දක්ෂයෝ තමයි ශ්‍රීලංකා ජාතික කණ්ඩායමට එක් කර ගන්න ඕන…… නැතිව ඕපන් ගිහින් මුල් පන්දුවෙන්ම පොල්ල ගලවලා යන උන්වත්, බෝලෙට දුවන්න බැරි පුහුලම බැහැපු උන්වත්, හොර පොල් බානවා වගේ කැච් අල්ලන්න ගිහින් කැච් අත් අරින උන්වත්, රෑට වෙන වෙන සෙල්ලම් කරලා උදේට ක්‍රිකට් ගහන්න ඇවිත් බැට් එක උස්ස ගන්නවත් පණ නැති උන්වත් නෙමෙයි….. කරුමේ කියන්නේ අද අපේ ලංකා ටීම් එකේ වැඩි හරියක් ඉන්නේ ඔය මම කියපු උන් තමා….. ක්‍රිකට් ගහන්න යන්න කලින් කට් පෙන්න පෙන්න හිටියා…. අන්තිමේදී බලන්ගියාම මුන් රැවුල් කට් කප කප හිටියාට හරියට ක්‍රිකට් ප්‍රැක්ටිස් කරලා නැහැනේ…. යකෝ…. ඔයිට වඩා හොදයි කාන්තා ක්‍රිකට් කණ්ඩායම යැව්වානම්, නැත්නම් 19න් පහල ස්කූල් ටීම් එකක් යැව්වානම් ක්‍රිකට් ගහන්න….. පරාද වුනත් දුක නැහැ පොඩි උන්වත් උන්ගේ දක්ෂතාවයන් වැඩි කර ගනිවීනේ……. කෝටි ගණන් පඩි ගන්නවා ක්‍රිකට් ගහන්න, හැබැයි බෝලයක් අල්ලන්න, බැට් කරන්න බැහැ…… තුං විතරක්…….

  3. CHAMINDA -SADA STF says:

    ANE NIKAN KUNUHARAPA AHAGANNA EPA BAN APEN. PADUWE PALAYALLA YANA THANAKA.

  4. suraweera says:

    anjelo pala gedara. cricket team ekatawath tho epa

  5. Lolla says:

    Cricket kohoma unath mulu pawul pitin shopping gihilla kiyala Penawa…….

    Munta India wage gahanna one…..

  6. Lolla says:

    Cricket kohoma unath mulu pawul pitin shopping gihilla kiyala Penawa…….

    Munta India wage air port ekedima gahanna one…..

  7. Boo says:

    කවුදෝ බත් කන හරකෙක් එකපාරක් ක්‍රිකට් ටීම් එක දිනපු වෙලාවේ කිවුවා රනිල්ගේ වාසනාවට ඒක වුනේ කියලා.

    මේ පාර පරාද වුනෙත් උගේ වාසනාවටද මන්දා, මොකද දැන් මිනිස්සු කතා කරන්නේ ඒක ගැනනේ , රටේ ආර්ථිකය හෝ මහා බැංකු හොරකම වගේ දේවල් ගැන නෙමෙයි නේ.

  8. David Milli-banda says:

    Lankawata duka hithila onna Bangaliyoth Afganistanayata vihin paradila.

Main News