පරාජිත ශ්‍රිලනිපයේ තනතුරු මට එපා.. ජන බලය සමග මං පොහොට්ටුවේ.. ශ්‍රිලනිප උපදේශකමට මහින්ද පයින් ගසයි..
June 5, 2018 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශකවරයෙකු ලෙස තමන් පත් කර ඇත්තේ තමන්ද නොදැනුවත්ව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ කුමක් කරනේදැයි තමනට සිතා ගැනීමටද නොහැකි බව ඔහු කියා සිටියේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී උපදේශකයෙකු ලෙස පත් කර තිබීම ගැන කල විමසීමකට පිලිතුරු ලෙසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්සයට තමන් ආදරය කරන නමුත් එම පක්ෂය එජාපය සමග සිටිනා තාක්තමන් ඊට එක් නොවන බවද සදහන් කරන රාජපක්ෂ මහතා ශ්රීලනිපය එජාපය සමග හවුල් වූ නිසා ඊට විරුද්දව එලියට බැස්සේ යයිද කියයි.
පොහොට්ටුව ලකුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද වන විට මෙරට වැඩිම ජන බලයක් ඇති පක්ෂය බවත් එය එජාපයට එරෙහි ශක්තිමත්ම පක්ෂය බවත් සදහන් කරන ඒ මහතා එවන් තැනකට පොහොට්ටුව ඇවිත් තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වීමේ උවමනාවක් නැති බවද අවධාරණය කරයි.
ඔ්න වෙලාවට ගන්නත් එපා වෙලාවට විසි කරන්නත් තමන් ඇතුළු පිරිස රම්පෙ කරපිංචා නොවන බව ශ්රීලනිපය සිහි තබා ගත යුතු බවත රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේය.
obatumata kiyanna thiyenne
waena senna yanna un ekka
sanasenna enna my3 lagata kiyala thamai
ජනාධිපති තුමනි, මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ හදවතේ ජීවත්වන සදාදරණීය නායකයා, ජනාධිපති ඔබයි. ඔබ තුමා නිවැරදි එඩිතර තීන්දු ගන්න බවට දේශප්‍රේමී ජනතාවගේ විශ්වාසය ඉතාම ඉහලින් රැකීම ආදරයෙන්, ගෞව්රවයෙන් අගයකරමු. දේශප්‍රේමී ජනතාව එක් රොක් වන්නේ ඔබතුමා වටාය, ඒ ඔබතුමා නිවැරදි එඩිතර තීන්දු නිවැරදි වෙලාවට ගන්න නිසාය. අපේ රටේ අනාගතය ඔබතුමා සුරක්ෂිත කරන බවට ඇති විශ්වාසය නිසාය. මහින්ද රාජපක්ෂ මැති තුමාටත්, පොහොට්ටුවටත්, ශ්‍රී ලංකාවටත් ජය වේවා.
rajapaksawaru ayinwela G.L. nayaakathwayen aawoth pohottuwata 100% jayagarahanayak
maitreelata EPATH netha
හිඟන්නන්ට රු 1600ක් කොච්චර වටිනවද කියල පේනවා
අපේ ජනාධිපති තුමෝ.. ඕං නොකිව්වයි කියන්න එපා ..
ඊලගට කෙලෝ ගන්නේ..
ඔය පස්ස ඉන්න හපුතලේ ඡන් ද 200ක් ගන්න බැරි
ඕලෙවල් ෆේල්
ටයි පොල්ලාගෙන්..
ethakota , ohege kaale UNP 17k ekka hitapu eka amathakada? denda UNP eka rampa , karapincha une? kuhaka kama kohe daannada?
Ethendi wune unp 17k upfa prathipaththi walata ekanga weemak neda? Kisi avulak ne..
U.N.P EKEN AVA MISAK U.N.P PAKSHE VENAMA THIBUNA , DEN ALUTH PAKSHAYAK NE PHOTTUVA .THAVA MOKATADA “MUKKU GAHANNE S.L.F.P EKATA.
Niyamai. Don’t waver a little bit. Walk straight Mr President. The whole country is with you. Be strong,be healthy,be good and behave well. All eyes on you Mr President.
desha paalana baalayann asuru nokireema……?
ගැම්ම..ඔය තියෙන්නෙ සර්..👍👍👍👍👍👍👍👍👍👍👌👍
NIYAMI.