පරාජිත ශ‍්‍රී ලංකා පිල ඒකාබද්ද මාධ්‍ය හමුව වර්ජනය කරයි.. අකටයුතුකම් වලට විරෝධය පෑවාලු.. ICCය අනතුරු අගවයි..

June 16, 2019 at 11:20 am | lanka C news
පරාජිත ශ‍්‍රී ලංකා පිල ඒකාබද්ද මාධ්‍ය හමුව වර්ජනය කරයි.. අකටයුතුකම් වලට විරෝධය පෑවාලු.. ICCය අනතුරු අගවයි..

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැවති ඕස්ට්‍රේලියානු තරගය පරාජය වීමෙන් පසු මාධ්‍ය හමුවේ පෙනී සිටියේ නැත.

සාමාන්‍යයෙන් ලෝක කුසලාන තරඟාවලියේ තරගයකින් පසු කණ්ඩායම් දෙකම එක් මාධ්‍ය හමුවක පෙනී සිටී.

ශ්‍රී ලංකා පිල මෙම මාධ්‍ය හමුව ර්ජනය කර ඇත්තේ තරගාවලියේදී තමනට සිදුව ඇති අකටයුතුකම්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් යැයි ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම එම මාධ්‍ය හමුව කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සිදුවනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දන්වා තිබිණි.

මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව බරපතළ පසුබෑමකට ලක්ව සිටින අතර තරග පහකට සහභාගි වී ජයගෙන ඇත්තේ ඇෆ්ගනිස්තාන තරගය පමණි.

56,639 Viewers

17 Comments to “පරාජිත ශ‍්‍රී ලංකා පිල ඒකාබද්ද මාධ්‍ය හමුව වර්ජනය කරයි.. අකටයුතුකම් වලට විරෝධය පෑවාලු.. ICCය අනතුරු අගවයි..”

  1. විස්කි මැඩම් says:

    පසුගිය තරග ටික බලමු.
    1.) නවසීලන්ත තරගය
    දිමුත් 52, කුසල් 29 = 81
    අතිරේක = 11
    අනික් නව දෙනා = 44

    2.) ඇෆ්ඝනිස්තාන් තරගය
    දිමුත් 30, කුසල් 78 = 108
    අතිරේක = 35
    අනික් නව දෙනා = 58

    3.) ඕස්ට්‍රේලියා තරගය
    දිමුත් 97, කුසල් 52 = 149
    අතිරේක = 8
    අනික් නව දෙනා = 90

    අත යට ගණුදෙනු හරහා දක්ෂකමක් නැති ක්‍රීඩකයින් ඇතුලට දාන බව ආරංචි වෙනවා. දක්ෂතාවයක් නැති උන්ව ඇතුලට දාන්නේ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් (all rounder) ලෙස නම් කරලාලු.
    එතකොට උන් දක්ෂතා නොපෙන්වුවත් කිසිම නිර්ණායකයකින් උන්ගේ වැරැද්දක් හොයන්න බැහැලු. ඒ කියන්නේ බැට්මන් කෙනෙක් වශයෙන් අසාර්ථක උනත් ඌට අවුලක් නෑ. බෝලර් කෙනෙක් වශයෙන් අසාර්ථක උනත් ඌට අවුලක් නෑ.

    ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටියේ බැට්ස්මන්ලා සහ බෝලර්ස්ලා විතරයි. ඉතින් උන් එක්කෝ ගහන්න ඕනේ. නැත්නම් විකට් ගන්නම ඕනේ. නැත්නම් විසි වෙනවා.
    ලංකාවේ කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩකයින්ම 6ක් හිටියා. ඔන්න ඕකයි තත්වේ.

    • විස්කි මැඩම්e says:

      උදාහරණයක් ලෙස 21 වෙනිදා එංගලන්ත තරගයට නම් කර ඇති පූල් එක බලමු.
      මෙතනින් කස්ටියක් තමා 11 අතරට එන්නේ. මෙතන තුන් ඉරියවු උන්ම 6ක් ඉන්නවා.
      මුන් 6 දෙනා ඇත්තටම තුන් ඉරියවු දක්ෂතා දක්වනවාද?

      එක කණ්ඩායමකට තුන් ඉරියවු ක්‍රීඩකයින් එකෙක් හෝ දෙන්නෙක් හිටියාම හොදටෝම ඇති.
      ඉතිරි උන් පන්දු යවන්නන් හෝ පිතිකරුවන් ලෙස නම් කල යුතුයි. ඉන් පසුව දක්ෂම පන්දු යවන්නන් හා පිතිකරුවන් තෝරා ගත යුතුයි.

      පිතිකරුවන් (5)
      1. දිමුත්
      2. කුසල් ජනිත් පෙරේරා – (විකට් කීපර්)
      3. කුසල් මෙන්ඩිස් – විකට් කීපර්)
      4. අවිශ්ක ෆර්නැන්ඩු
      5. ලහිරු තිරිමාන්න

      පන්දු යවන්නන් (4)
      1. නුවන් ප්‍රදීප්
      2. සුරංග ලක්මාල්
      3. ලසිත් මාලිංග
      4. ජෙෆ්රි වැන්ඩර්සේ

      තුන් ඉරියවු (6)
      1. ජීවන් මෙන්ඩිස්
      2. ධනංජය ද සිල්වා
      3. ඇන්ජලෝ
      4. තිසර පෙරේරා
      5. මිලින්ද සිරිවර්ධන
      6. ඉසුරු උදාන

  2. SIRIMAL says:

    Following players must be dropped for the next match: Lahiru, Milinda and Tissera Perera. Angelow and Kusal Mendis should be given one more chance. Replacements: Avishkha for Lahiru, Jeewan Mendis for Milinda, Suranga Lakmal for Tissera Perera.
    My batting order: DIMUTH, KSJ, AVISHKHA, ISURU UDANA, ANGELOW, KUSAL MENDIS, JEEWAN MENDIS, DANANJAYA DE SILVA, LAKMAL, MALINGA, NUWAN PRADEEP.

  3. don katugampala says:

    polova adaunamath samaharunta natanna beha kiyanavane,ane kale vane vase , monava unath samahara vita vesse nethnam ………….. monava veyida?

  4. sanath says:

    I am agreed with you totally .

  5. UNP GAL IBBA says:

    ඔය අකුසල් මැන්ඩියා මැච් 100 ක් ගැහැව්වම යාන්තන් 50 දෙකක් විතර වදී මැතිව්වා ඉඳල හිටං වනනවා තිසරයා කනාපොට්ටේ වැදුනොත් ගොඩ තිරිමාන්නයට හැමවෙලාම තරු පේනව ? නිකමට බලපල්ලා අනිත් ටීම්වල ප්ලෙයර්ස්ලා ලකුනු අතර ඉන්නේ කොහොමද කියලා රට ගැන කිසිම ටීම් ස්පිරිට් එකක් නැත පඩියගන්න පමණක් සෙල්ලමේ ඉන්නා අය​????

  6. Sun says:

    Dishonesty is growing round the sports field also. Competition is a way understand the ways you tackled the situation ant find some ways to re-correct and face again. Not compulsory to win. People have different talents and improve the talents. All not cricketers. The problem is the way of selecting the team without following the correct criteria. Probably coming from generations to generations. Our leaders are not honest. That is going to the cricket council in Sri Lanka. Ultimately the correct players are not in the team. Think again and see.

  7. Love nature says:

    මේ සියලු දෙනාම සිත එකතැනකට ගෙන්වා ගන්න නම් ඒ කියන්නේ අපි සෙල්ලම් ක‍රන්නේ ක්‍රිකෙට් කියා මොලයට ගන්න බාවනා වැඩ සටහනක් ක්‍රීඩා කිරීමට ප්‍රථම යෙදවිය යුතුය අංගම්පොර සටන්වලත් මෙය ක්‍රියාවේ යොදා ඇත මෙය කර බලමු මෙයට ආගම් බේදයක් නැහැ

  8. Sri lankan says:

    Loku seen noda hitapiyaw.. Arjuna sanath lagen ahapiyaw e kale lebuna pahasukam gena.. ubalata hekiyawak etha.. eth dakshathawak netha.. ubalata hegimak.. lejjawak netha. Mona unama mokada,Salli lebena nisa..

  9. අප්පු says:

    විරෝදය පාන්න ඕනේ තේරිම් මන්ඩලයටයි. ජාති. ආගම් සහ මුදලට ක්‍රීඩකයින් තෝරන ලැජ්ජවක් නැති. තේරිම් මන්ඩලය සහ පුහුනුකරු ට විරුද්දව විරෝදය පාමු

  10. GAJABA WALIMUNIDEWA says:

    Can’t play cricket, can chew gum. 😡😀😀

  11. Abba says:

    it is time to dissolve slcb and remove all players. start from school players and new management to win world cup in 2031

  12. Retta says:

    Icc need to ban Sri Lankan cricket for a considerable amount of time.

  13. A says:

    Munuth anduwa wage wada natiwunata excuse godai chandi talk godai mahaewunge hatiyata ne podi un

  14. senalika says:

    De Mel and Harin are Catholic
    So they cut down buddhish players like Chandimal, Upul

  15. kalum says:

    Chandimal and Upula are experienced players, they should be included in the world cup squad.Dasun Shanak is also a good all-around player than Jeewan Mendis and Milinda Siriwaradena.