පරාද අතකින් කපෝති ගසා පෙන්වයි.. ඔහු රනිල් නම් විය.. හදවතත් නෑ.. හංසයාත් නෑ.. සජිත් පිලට ඉතිරි අලියා ලකුණ විතරමයි.. මහ ලේකම් අකිල විරාජ්..

February 20, 2020 at 9:20 am | lanka C news
පරාද අතකින් කපෝති ගසා පෙන්වයි.. ඔහු රනිල් නම් විය.. හදවතත් නෑ.. හංසයාත් නෑ.. සජිත් පිලට ඉතිරි අලියා ලකුණ විතරමයි.. මහ ලේකම් අකිල විරාජ්..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජනබලවේගය හංසයා ලකුණින් තරග කිරීමට නීතිමය අවහිරතා ඇති බව මැතිවරණ කොමිසන් සභාව විසින් දැනුම්දුන් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ එම බලවේගයේ නියෝජිතයන් මැතිවරණ කොමිසම සමග පැවති සාකච්ඡාවේදී ඔහු ඒ බව සඳහන් කළේ යැයි මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

එම හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු හංසයා ලකුණ ලබාගැනීම සම්බන්ධයෙන් තීරණයකට එළඹීමේ හැකියාව ඇතැයි මැතිවරණ කොමිසම පැවසූ බවයි.

ජාතික ජනබලවේගය මුලින් තෝරාගත් හදවත ලකුණද නීතිමය ගැටළුවක් හේතුවෙන් අහිමි වී ගිය අතර දැනට ඇති වී තිබෙන තත්වය මත ඔවුනට මැතිවරණය කැඳවීමෙන් පසු අලියා ලකුණින්ම තරග කිරීමට සිදුවන තත්ත්වයක් උදාවී ඇත.

හංසයා ලකුණ නොලැබීමේ අවදානම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ආරංචි මාර්ග වාර්තා කරයි.

හංසයා ලකුණ හිමි අපේ ජාතික පෙරමුණ සඳහන් කර ඇත්තේ ඉදිරි මැතිවරණය සඳහා පමණක් හංසයා ලකුණ දීමට හැකියාව ඇති නමුත් වසර පහක කාලයකට එය ලබාදීමට හැකියාව නැති බවයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පෙරමුණ අලියා ලකුණින් බොහෝ දුරට ඉදිරි මැතිවරණය සඳහා තරග කිරීමට සිදුවනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එසේ වන්නේ නම් අලියා ලකුණ යටතේ මහ ලේකම් ධුරය අකිල විරාජ් කාරියවසම් මහතා දරනු ඇති අතර එවිට සජිත් පිල ජනාධිපතිවරණයෙන් පසු මහා කෝලාහලයක් කර නැවතත් පැමිණ ඇත්තේ එදා සිටි තැනටමය.

44,865 Viewers

13 Comments to “පරාද අතකින් කපෝති ගසා පෙන්වයි.. ඔහු රනිල් නම් විය.. හදවතත් නෑ.. හංසයාත් නෑ.. සජිත් පිලට ඉතිරි අලියා ලකුණ විතරමයි.. මහ ලේකම් අකිල විරාජ්..”

  1. Saibal says:

    Ayoooo, paw balloon.. pad man back to square one…l

    • Sagara says:

      අකිල විරාජ් මේ කල පාහර වැඩේට කුරුනෑගල දිස්ත්‍රික්කයේ අපි සියලුම පාක්ශිකයො ඔබට නිසි පිලිතුරු දෙනවා. පුලුවන්නම් මනාප 15000 ක් අරංෙපෙන්වන්න. ඔබේ දේශපාලන ගමනට අබ සරනයි. වජිර රංගේටත් ඒ ඛේධවාචකය තමා.

    • Mad says:

      Pad man කියල නූගත්කම පෙන්වන්න එපා ::: සජිත් කියන්නෙ දේශාපාලන පක්ශ වල නීතිවත් නොදන්න , හාට් එක වගේ ලකුනක් පක්සෙකට නොගැලපෙන බව වත් නොදන්න බූරුවෙක්නෙ…රනිල් අයින්වෙලා ස්ජිත් ඇර කසාද බැදල ලමයිහදපු එකෙක් දැම්මනම් මේ ප්‍රශ්නෙ ඉවරයි

    • Puravasiya says:

      Me maha athi panditha naayakayan hadana sandaaneta saha eka hadana ayata ithamath hondata gaelapena lakuna ‘Gal laella saha Gal Kuura’. mathivarana komasaaris vitharak nevi rate mulumahath janathaavama a lakuna anumatha karaavi. Gal Kuuren Gal laellema kathire gahanna puluvan neva.

  2. සදා unp says:

    සජත් කොහෙද රනිල් හාමු එක්ක දාන් අදිනනෙ? සජිත්ගේ ඉතෝ ඔක්කොම බ්ලාස් යනවා

    • On looker says:

      The people have got terribly frightened by Hesha’s attempt to do a complete” JANASANGHARAYA”
      Will it be a one similar to those committed during 88_89 courting period of the U.N.P. and J.V.P.?

  3. malraj says:

    gamarala ta set wenna,,,, hitan

  4. BNV says:

    IT’S SURE FROM NEXT GENERAL ELECTION, SAJITH FOLLOWER’S VANISHED AND AGAIN RANIL WILL CONQUERED UNP LEADERSHIP FOR ANOTHER 10 YEARS. SAJITH HAVE 2 OPTION EITHER ACT WHAT RANIL SAY OR ESTABLISH ANOTHER PARTY UNDER LEADERSHIP OF HIMSELF. SAJITH HIMSELF WAS CURSE OF UNP.

  5. සරා says:

    සජිත් කියන්නේ මහා ‌ෙමෝඩ හරකෙක්.ඒ වගේමයි ඔහු වටා ඉන්න ‌ෙනේමේරු ලදරු ඒකකය.ඒකේ ‌ෙලොක්කා අජිත්.පී.‌ෙපෙරේරා.මුං සියල්ල දැනට අවුරුදු 10ක් තිස්සේ තමන්ගේ ආසන ඡන්ද 20000න් එහා පරදිනවා.තමන්ගේ ආසනය කලමනාකරනය කර ගන්න බැරි හාල් කැලි රටම කලමනාකරනය කරන්න යනකොට ඔහොම ‌ෙවෙනවා තමයි.‌ෙනොවැම්බර් 17 රනිල්ල කිව්ව ‌ෙදේටම සජිත් ඇතුලු පිරිස රටම හිනස්සවමින් ඇවිල්ලා තියෙනවා.රනිල් කිව්වේ ‌ෙමොනවාද?
    1.මම යුඑන්පි එකේ නායකයා.
    2.සජිත් සන්ධානනේ නායකයා
    3.සජිත් විපක්ශනායකයා
    4.සජිත් අගමැති අපේක්ශකයා.
    ඔ්ක කිව්වාම අජිත් ‌ෙපෙරේරා පුක උඩ දාගෙන කිව්වා යුඑන්පි එකේ නායකයත් සජිත්ට දින 2ක් ඇතුලත දිය යුතුයි කියලා.පස්සේ කිව්වා සතියක් ඇතුලත දි යුතුයි කියලා නැවත කිව්වා සති ‌ෙදෙකක් ඇතුලත දිය යුතුයි නැත්නම් රනිල් නායකකමින් පන්නනවා කියලා.

  6. Kevin says:

    සජිත් ඉතින් මෝඩයනේ. මොලේ තියෙන මිනිහෙක් නම් කරන්න තිවුනේ දැනට තියෙන වෙන පක්ෂයක් ලෑස්ති කරගෙන චන්දේ ඉල්ලන්න.. මෝඩයා වගේ ලකුණු මාරු කරකර ඉන්නේ නැතුව..

    • ඇලෝසියස් says:

      ජප්පොත් එක්ක තමයි ඉල්ලන වෙන්නේ සජිත් ගේ පාටියට,මැටි මොල්ලු මොනවට ජනතාව චන්දෙ දීල එවන වද දන්නේ නැහැ ,

  7. Ratnamalala says:

    අලියා, හංසයා, හදවත ඔය මොකුත්ම ගන්න බැරිනම් ඉතිරිවෙලා තියෙන හොඳම එක පෑඩ් එක තෝරාගමු.

    • Rata Wenuwen says:

      පැඩ් සජියා ලණු කන තරම, හදවත ගත්තා ,එය පැලී කුනු ලේ ගලාගියා, මැරුණු හන්සයා බදාගත්තා,, ඌත් කුනු ගඳේ, ඒ ගඳ දස අතේ, අන්තිමේදි රනිලයාගෙ අලියගෙ පිහිටම තමයි, අලියා ආවොත් හොර සල්ලි අච්චු ගහන මද්දුම බන්ඩාරයට කෙළවෙයි, සජියෝ අරගනින් පරම්පරාගත කිලිටි රෙදි පොට්ටනි සලකුන, ඒවාට උරුමකියන්නෙ තොපිලා පමනී

Main News