පරිඝණක අපරාධ මඩින පොලිස් ඒකක රට පුරා පිහිටුවයි..
July 8, 2018 at 8:02 am | lanka C news
වේගයෙන් වර්ධනය වෙමින් ඇති පරිගණක අපරාධ මැඩලීම සදහා පළාත් 09 තුලම ‘පරිගණක අපරාධ විමර්ශන ඒකක’ ඇති කිරීම සදහා කටයුතු සූදානම් වෙමින් තිබේ.
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙහි පළමුවැන්න මධ්‍යම පළාත තුල ආරම්භ කල බවයි.
දකුණු පලාත වෙනුවෙන් මාතර නගරයේ දෙවැන්නද ආරම්භ කිරීමට නියමිතය.
අනුරාජපුරේ මැර කල්ලි මෙහෙයවන මැර ලොක්කා තාම අහුවුනේ නැතෙයි?
පරිඝනක අපාරාධයක් ගෑන නන් මේ රටේ සාමනය මිනිස්සු දන්නෙ නෑ. හෑබෑයි දවස ගානෙ හෑම තෑනම සිද්ධ වෙන ඈත්ත අපරාධ හින්ද නන් මිනිස්සු හරිම බයේ ඉන්නෙ. ඔය වියදම් කරන සල්ලිත් ඉස්සෙල්ල මේ රටේ සිද්ධ වෙන ඈත්ත අපරාධ මර්ධනය කරන්ඩ යෙදෙව්වොත් හොඳ නෑද්ද?