පරිප්පු, අර්තාපල්, තිරිඟු පිටි, කුකුල් මස් ද‍්‍රව්‍ය 17ක මිල පාලනය රජය අතහරී.. මිල තීරණය වෙලදුන් අතට..

November 4, 2021 at 8:02 am | lanka C news
පරිප්පු, අර්තාපල්, තිරිඟු පිටි, කුකුල් මස් ද‍්‍රව්‍ය 17ක මිල පාලනය රජය අතහරී.. මිල තීරණය වෙලදුන් අතට..

සීනි, පරිප්පු, අර්තාපල්, තිරිඟු පිටි, කිරිපිටි, කුකුල් මස්, ලොකු ළූණු, ටින් මාළු, ඉරිගු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය 17ක් සඳහා පනවා තිබූ උපරිම සිල්වර මිල ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ.

අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය 17ක පාලන මිල ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් රජය විසින් කර ඇත.

ඒ අනුව ඒවායේ මිල වෙළද වෙළඳුන් විසින් තීරණය කිරීමට නියමිතය.

37,774 views

17 Comments to “පරිප්පු, අර්තාපල්, තිරිඟු පිටි, කුකුල් මස් ද‍්‍රව්‍ය 17ක මිල පාලනය රජය අතහරී.. මිල තීරණය වෙලදුන් අතට..”

  1. calista says:

    ආන්ඩවගත් තීරනය ජනතාවට කලහැකි හොදම තීරනය කලුකඩ කාරයින්ට රට බාරදීම මොකද මුන් පාතාලකල්ලියක් නිසාම එවැනි තීරනවලට
    ඒම සාමානය දේකී 69 ලක්ෂයට පමණක් මේ සිදුවීම වූවාට කමක් නැත අනිත් එකකෝටි හැට හත් ලක්ෂයද මේකාලකන්නී වියසනයට වන්දි
    ගෙවිය යුතුය දැන් ගිය නුණන ඇතුන්ලවාවත්
    අද්දනුබැරිය නමුත් අද ජන අරගලය පාරට පැමිණ ඇත සියලුම රට වැසියන් දැන් අත්වැල් බැද පෙරට ආයුතුයි

  2. calista says:

    වසර 73 ක සාපයේ නිමාව වහල්කමේ වසර 73ට
    නැවතීමේ තිත තඛන කාලය පැමිණ ඇත අපද වසර 60 කට වඩා වැඩි කාලයක සිට මේ පාලකයෝ දෙගොල්ලම වරින්වර පත් කලෙමු අද මුනුබුර මිනිබියරියන්ට දේශයක්ද අහිමිවීමේ තැනට පැමණ සිටිමු පාලකයින්ට රටවල් ඇත චන්දිරිකා එන්ගලන්තයේය රනිල්ට පරම්පරාවක්
    නැත ඌට උලත් එකයි පිලත් එකයි ගෝඨා බැසිය අමෙරිකාවේය මහින්දයට ඕනෙම විටක යාහැක
    උන්ගේ දරුවනට වීසාද ලැබෙනු ඇත අපේ දරුවෝ අද චීනාට වහලෙක් වී සිටීම වැඩි ඈතක නැත අපි දැන්අලුත් මාවතට හැරෙමු ජනතා විමුක්ති පෙරමුණට අපේ සහය දෙමු

  3. calista says:

    ආන්ඩවගත් තීරනය ජනතාවට කලහැකි හොදම තීරනය කලුකඩ කාරයින්ට රට බාරදීම මොකද මුන් පාතාලකල්ලියක් නිසාම එවැනි තීරනවලට
    ඒම සාමානය දේකී 69 ලක්ෂයට පමණක් මේ සිදුවීම වූවාට කමක් නැත අනිත් එකකෝටි හැට හත් ලක්ෂයද මේකාලකන්නී වියසනයට වන්දි
    ගෙවිය යුතුය දැන් ගිය නුණන ඇතුන්ලවාවත්
    අද්දනුබැරිය නමුත් අද ජන අරගලය පාරට පැමිණ ඇත සියලුම රට වැසියන් දැන් අත්වැල් බැද පෙරට ආයුතුයි

  4. calista says:

    අලුත් මග ගමන්මග ඇරබූ ජාතික ජනබලවේගයේ නායක අනුර සහෝදරයා ඇතුලු
    සියලුම සහෝදරවරු ආදයෙන් සාදරයෙන් පිලිගමු දේශයට ආදරය කරන හොරකමට වන්චාවට දූෂනයට නාස්තියට බොරුවට මිථයාවට රට විකිණීමට එරෙහි වන සියලුම රට වැසියනට දොර හැර ඇත දරුවාට පාසැලක් දුවට
    පුතාට රැකියාවක් ගේ සාදාගැනිමට ටකරන් කෑල්ලක් බලාපොරොත්තුව එන සියලුම දෙනා
    ඒ වැනි දේ නොලැබෙන බව මතක තබාගන්න

  5. Foreign says:

    Since the country is on the brink of bankruptcy now it is clear that we don’t need such a lot of MPs and Ministers. They are a sheer burden on the country. Their nos should be pruned to 50 and 5 respectively including their allowances and other benefits immediately. Even the local councils should be scrapped. Let the government employees perform the functions allocated to them.

Main News