පරිවාර රථ එකොලහයි.. තවත් පොලිස් රථ පිරිවරා ප‍්‍රභූවරයෙක් අධි්වේගයේ..[Video]

October 3, 2017 at 1:20 pm | lanka C news
පරිවාර රථ එකොලහයි.. තවත් පොලිස් රථ පිරිවරා ප‍්‍රභූවරයෙක් අධි්වේගයේ..[Video]

දක්‍ෂින අධිවේගී මාර්ගය ඔස්සේ ප‍්‍රභූවරයෙක් ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවන්හි හුවමරු වෙයි.

පොලිස් යතුරුපැදිවලට අමතරව එහි රථ 11ක් ගමන් කරයි.

පසුගිය රජය සමයේ රථ වාහන පිරිවරා ප‍්‍රභූන් ගමන් බිමන් යාම මැතිවරණ වේදිකාවේ ප‍්‍රබල ලෙස සාකච්චා විය.

171 views

24 Comments to “පරිවාර රථ එකොලහයි.. තවත් පොලිස් රථ පිරිවරා ප‍්‍රභූවරයෙක් අධි්වේගයේ..[Video]”

  1. prem says:

    methana prabu warun 11 k yanawakiyala penne nadda? boruwata mada gahanna epa.

    • weerasena says:

      සිරාගෙ වහලෙක්!

    • Darshana says:

      කවුද ඔය කියන තරම් වැදගත් ප්‍රභූවරු එකොලොස් දෙනා?
      පුලුවන්නම් නම් දාමු බලන්ඩ.

  2. ක්ක්ක්ක් says:

    සිනගප්පුරු යන්නේ ගුවනින්. අපායට යන්නේ චිටකයෙන් මල් ශාලාවන් හරහා.

  3. yasmin says:

    thats the president. only 11 for him. before even shiranthi had over 25 cars and jeeps. even basil had more. thanks cnews for posting. so people know the change.

  4. EYE ECHO says:

    This is the president I guess.. and there is a significant drop in the squad compared to previous one

    • Brahmana says:

      Did you notice that taking the side of the tigers, the present one doesn’t have a threat to his life at all?

  5. Unknown says:

    President Ban…!!

  6. Ranjith says:

    මේ අපේ අගමැති තුමානේ. ඉස්සර මහරජ ගියේ හෙලිකොප්ටර් 4ක් සහ වාහන 67ක් එක්ක. ඒ දවස්වල අර කුමාරසිරි හෙට්ටිගේ කියන පොරත් ගියේ වාහන 16ක් එක්ක. මහරජා යනකොට පාරවලුත් වහනවා.

  7. Susil says:

    කෝ බන් වීඩියෝ එක වැඩ කොරන්නේ නැහැ නේ. උඹලා කොමෙන්ට් කොරේ වීඩියෝ එක බලල ද?

    • Bubbet Rose says:

      Don’t lie. Even now it works properly. You mustn’t have paid for your ISP.
      Pay the bill and you’ll have the connection.

    • Asoka says:

      උඹට ඇස් පේන්නේ නැහැ කන් ඇහෙන්නේ නැහැ කියලා වීඩියෝ එක පලි නැහැ බන්

Main News