පරිසරය ගැන සාකච්චාවක් ඇතිවුනේ අපේ රජය ආවට පස්සෙ..- ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

March 20, 2021 at 10:00 am | lanka C news
පරිසරය ගැන සාකච්චාවක් ඇතිවුනේ අපේ රජය ආවට පස්සෙ..- ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

අද පරිසරය ගැන මේ ආකාරයේ කතිකාවක් ආරම්භ වී ඇත්තේ අපේ රජය බලයට පැමිණියාට පසු බව පොලිස් පරිසර කොට්ඨාසය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සවිකර තිබූ බැනරයක් ඉවත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉස්සර කොළඹ නගරය හැමතැනම කුණු තිබූ බවත් නමුත් වර්තමාන රජය බලයට ආ පසු එක තැනකවත් කුණු දූවිලි නැති බවත් සියල්ල මල් වවලා ලස්සනට ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඉස්සර කොළඹ නගරය පුරාම පෝස්ටර් තිබුනද අද වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වූ පසු පෝස්ටර් සියල්ල ඉවත් කර ඇතැයිද ඔහු පැවසීය.

ජනාධිපතිතුමා පරිසරයට බොහොම ආදරය කරන නිසා කොළඹ නගරය මේ ආකාරයෙන් ඇතැයිද ඔහු කීය.

30,228 views

35 Comments to “පරිසරය ගැන සාකච්චාවක් ඇතිවුනේ අපේ රජය ආවට පස්සෙ..- ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී”

  1. මන්ඩුක සකිසඳ says:

    පොලීස් නිලධාරීන් ඉන්නේ නීතිය අරක්ෂාවටද ආන්ඩුවට කඩේ යාමටද?

  2. Mervin Silva says:

    koheda yana Moda muusalayek

  3. assnga says:

    Dear my friend , bloody police officer is your mother is living , I needs to ask your mother whether she was sleeping with one of the rajapskas and you are a product of that sex

  4. ruwan says:

    A shameless policeman. Probably next ambassador to USA/UK in the near future.

  5. Madugalle says:

    Tohota amu kawilada Roshan Ballo. Polisiya kanna epa tirisanaa

  6. පරිසර හිතකාමී says:

    උබ ආන්ඩුව කියන එක දන්නෙත් නැහැ රජය කියන එක දන්නෙත් නැහැ , ගොන් ගස් බන් උබලා මේ පරිසරයේ මේ වපසරිය ගැන . 🤣

  7. Urer says:

    Muuwa gahala Pannapan. Policiya kawadda anduwe une
    Peechan leaders

  8. පොල් බූරුවා says:

    අපේ රජය,,…………..
    මූත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ද???????
    නිළ අැදුමක් අඳින එකෙක් නේද?????

  9. ගමේ මනුස්සයා says:

    තේරුනා තේරුනා කියපු දේවල්.

Main News