පරිසරය වනසන ත‍්‍රස්තවාදියාට විරුද්දව සටන ඇරඹුනා..- හමුදාපති විල්පත්තු මෙහෙයුම් අරඹමින් කියයි..

May 18, 2019 at 10:11 pm | lanka C news
පරිසරය වනසන ත‍්‍රස්තවාදියාට විරුද්දව සටන ඇරඹුනා..- හමුදාපති විල්පත්තු මෙහෙයුම් අරඹමින් කියයි..

පරිසරය විනාශ කරන ත්‍රස්තවාදියාගෙන් මේ රටේ අද දවස සහ අනාගතය බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව පෙරමුණ ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.

විල්පත්තු වන රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩ සටහනට යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාවේ සංවිධානත් ඇරඹමින් ඔහු මේ බව කීය.

අද දිනට යෙදී තිබූ විජයග්‍රහණයේ සැමරුමට සමගාමීව මෙම රුක් රෝපණ වැඩසටහනද ආරම්භ කරන ලදී.

ෆේස්බුක් මගින් සහ වේදිකාවන්හි දී පමණක් ගස් සිදුවන්නේ නැතුව කරුණාකර තමන් සමග එක්වන්නැයි තමන් ජනතාවට ආරාධනා කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

මෙම සිටුවන ලද ගස් රැකගැනීම සඳහා ත‍්‍රිවිද හමුදාව හමුදාව වශයෙන් කැප වී කටයුතු කරන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

56,495 Viewers

21 Comments to “පරිසරය වනසන ත‍්‍රස්තවාදියාට විරුද්දව සටන ඇරඹුනා..- හමුදාපති විල්පත්තු මෙහෙයුම් අරඹමින් කියයි..”

  1. Roshan says:

    Ela….ehamama yanu anith wanodhdhiyaanawalata. Hema risat ma allanu

  2. drone says:

    well done commander!!!

  3. Anju says:

    Well done SL Army Commander & officers of Navy, Airforce for taking the lead to do such a wonderful task. THANK YOU.

  4. මේඝවර්ණ අභය says:

    දවස් දෙක තුනක් නැවතිලා ඉන්ට විශාම ශාලා පන්නයේ ශාලා පහසුකම් සහ වෙනත් මූලික පහසුකම් ඇතිනම් සිවිල් සංවිධාන , ස්වේච්ජා ක්‍රියාකාරිකයන් බොහොමයක් එකතු වේවි මේ කටයුත්තට.
    * අපිත් යාලුවො සෙට් එක යන්නයි හිතාන ඉන්නෙ.

  5. Danapala says:

    සිදුවිය යුතුදේ සිදුවෙමින් පවතී, ජයවේවා !

  6. sathya says:

    ෆේස්බුක් මගින් සහ වේදිකාවන්හි දී පමණක් ගස් සිදුවන්නේ නැතුව කරුණාකර තමන් සමග එක්වන්නැයි තමන් ජනතාවට ආරාධනා කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

    • one shot says:

      ටක්කෙටම එතුමා එහෙම කිව්වෙ උඹල වගේ උන්ට?

  7. aj says:

    thawa karanna wedak thiyanawa canteen , night kada , rice slleing wage dewal armi, navi, airforce ekata kala haki ethakota minissunta thambi kada walata yanna ona ne

  8. peiris says:

    I think he will be introduced to next president election.That is the plan of the UNP.

  9. PULATHISI says:

    අතිඋදාර ජාතික මෙහෙවරක්, හමුදා සේවය දිගට වසර පහක්වත් අවධානය යොමු කළොත් සාර්ථක ප්‍රතිඵල අපේ දේශයට හිමිවේවි.

    කෙසේ වෙතත් එම කාලය තුළ විදේශ මුදල් මත ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන සහ දේශීය ප්‍රතිපත්තියකින් බැහැර වූ අවස්ථාවාදී දේශපාලකයන් ද මෙම ජාතික ව්‍යාපාරයෙන් බැහැර කර තැබීම සුදුසුය.

  10. ෴හෙළයා෴ says:

    පරිසරය වනසන ත්‍රස්තවාදියාට එරෙහිව පරිසරය සුරකින මිනිසුන් එකා මෙන් එක් රැස්වීම ජාතියේ වාසනාවකි.වීරෝධාර යුධ හමුදාව ඇතුළු අනෙකුත් ආරක්‍ෂක හමුදාවන් ඉතිහාසය අළුතින් ලියන්නට පෙල ගැසෙන අද දවසේ අපි ඔවුනට මහා සවියක් වන්නට අදිටන් කර ගනිමු.ලක් මෑණිය සිය සුජාත දරුවන් සීසීකඩ නොයවා සෙනෙහසින් සිය ඇකයේ හොවා ගන්නට සැමදා සූදානම් බව නැවත මතක් කර දී ඇත​.අප ඇගේ සුජාත දරුවන් ලෙස භේද පසෙක ලා එක්ව සමගිව කටයුතු කරනු දැකීම ඇගේ පරම පවිත්‍ර චේතනාවද වන්නේය​.දිට්ඨ දම්ම වේදනීය කර්මය සැබෑ නම් සොබා දම කම්පා කල වන විනාශයන් කල උන්ද නෑසූ කන් ඇතිව එදෙස බලා සිටි උන්ද සොබා දහමේ කැඳවීමට ලක් වනු නොඅනුමානය​

  11. Nim says:

    ” NIYAMI HAMUDA PATHI THUMANE “

  12. Sun says:

    Thank you for your work. If you look through your intelligence I am sure you can see what is going to happen. All are planned and foreign puppets are running the show . Even the top international organisations are working under the same plan of destroying structure of the country with the help of local dumb politicians.

  13. Citizen says:

    Use few Bulldozers and then commence replant trees!

  14. වීරයා says:

    මින් ඉදිරියට ඔබ “Commander Smart”

  15. kari says:

    real lion

  16. Sam - Canada says:

    Jaya wewa

  17. n.s fasions kurunegala says:

    PLEASE TAKE OVER THE COUNTRY ASAP

  18. Love nature says:

    වනසලා ඉවරයි දැන් ඒ අයව නීතියට ගේන්න

  19. Sadda says:

    පරිසරේ වනසල ඉවරයි. රජයේ කැලෑවෙ අත්තක් දරට කපාගත්තු අහිංසකයන් ට හිර දඩුවම් . බදුරියා කැලේ කැපුවට පස්සේ අපි ගිහින් කැලේ හිටවන එක හරියට බදුරිය මලපහ කල කක්කුස්සිය අපි හෝදනවා වගේ වැඩක්.

Main News