පරිසරය වැනසීම වසරකින් නවත්වනවා කියා රන්ජන් ජනපති දරන පරිසර ඇමතිකම ඉල්ලයි..

February 4, 2017 at 8:40 am | lanka C news
පරිසරය වැනසීම වසරකින් නවත්වනවා කියා රන්ජන් ජනපති දරන පරිසර ඇමතිකම ඉල්ලයි..

තමනට පරිසර ඇමති ධුරය ලබා දුනහොත් වසරක් ඇතුලත මෙරට පිරිසර විනාශ්‍ය සහමුලින්ම නතර කර දමන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

දැනට තම අමාත්‍යංශය යටතේ කරන්නට සිදදු ඇත්තේ රෝදපුටු හා අක්‍ෂි කාච බෙදීම පමණක් යයිද පවසන ඔහු ඉන් එහි දෙයක් තමනට කල හැකිව ඇතැයිද සදහන් කරයි.

අද පරිසර ඇමති ධුරය දරන්නේ ජනාධිපතිවරයා විසින් බවත් පවසන නියෝජ්‍ය ඇමති රන්ජන් ජනාදීපතිවරයා යටතේ හෝ පරිසරය සම්බන්ධ තනතුරක් ලබා දෙන්නේ නම් තමන් ඉතා සතුටු වන බවද සදහන් කරයි.

42 views
Main News