පරිසරය වැනසීම වසරකින් නවත්වනවා කියා රන්ජන් ජනපති දරන පරිසර ඇමතිකම ඉල්ලයි..
February 4, 2017 at 8:40 am | lanka C news
තමනට පරිසර ඇමති ධුරය ලබා දුනහොත් වසරක් ඇතුලත මෙරට පිරිසර විනාශ්‍ය සහමුලින්ම නතර කර දමන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
දැනට තම අමාත්‍යංශය යටතේ කරන්නට සිදදු ඇත්තේ රෝදපුටු හා අක්ෂි කාච බෙදීම පමණක් යයිද පවසන ඔහු ඉන් එහි දෙයක් තමනට කල හැකිව ඇතැයිද සදහන් කරයි.
අද පරිසර ඇමති ධුරය දරන්නේ ජනාධිපතිවරයා විසින් බවත් පවසන නියෝජ්‍ය ඇමති රන්ජන් ජනාදීපතිවරයා යටතේ හෝ පරිසරය සම්බන්ධ තනතුරක් ලබා දෙන්නේ නම් තමන් ඉතා සතුටු වන බවද සදහන් කරයි.
This goat is asking the President to put a pot over his goat-head. Everybody knows what will happen. Idiot.
This man was born with the word ‘STUPID” written on his forehead.
ඔය කියන්නෙ ජනාධිපති පිංගුත්තරයෙක් කියලා. මොකද පරිසර ඇමති ජනාධිපති මෛත්‍රී වුනාට එයා ජාවාරම් කාරයන් සමඟ එකතුවෙලා පරිසරය විනාශ කරනවා කියන එකනේ.
මෙතෙනදී චම්පා කොමෙන්ට් ලියනව සිංහයා වගේ එයා “හදාගන්න බලන ජනාදිපතිතුමාට” මේ කොමෙන්ටුව ලිව්වා කියල කිසිම විදියකින් පහර වදින්නේ නෑ ඒ මදිවට අපි හැමෝම පිළිකුල් කරන ගොන්ජාට බැනීම නිසා අපේන් ලකුණුත් ලැබෙනවා චම්පාට ඉතින් අපි එයාට ගොඩක් ආසා වෙනව .පස්සේ එයා අපිව දක්කනව
අනික දැන් චම්පා ඉස්සර වගේ සිංහලෙන් කොමෙන්ට් ලියන්නේ නෑ වැඩේ නොන්ඩි උනදා ඉඳල ලියන්නේ ඉංගිරිසියෙන් පමණයි
උඹ පරිසර ඇමතිකම ගන්න ඉස්සරවෙලා ප්‍රකාශයක් දීපන් විල්පත්තුවේ වනාන්තර විනසය ඇත්තයි කියල පුලුවන්නම්
එහෙම ප්‍රකාශ කලොත් උඹට පරිසර ඇමති වෙන්න පුළුවන් .
මෙයා කියන්නෙ දැන් ඉන්න පරිසර ඇමතිට වැඩ බෑ කියලද?
😊
No..He wants the presidentship
අනේ පලයන් බං යන්න…හොරැ අල්ලනව කියල කෑ ගහල,කෑගහල බලු වෙලා පීචං උනා…දැන් එනව මෙතන පරිසරය හදන්න…
gonja has taken ganja