පරිසරවේදීන් යනු රාජ්‍ය නොවන සංවිධානයි.. ඔවුන් උසිගන්වන්නේ මුදල් දීලා..

April 2, 2021 at 4:40 pm | lanka C news
පරිසරවේදීන් යනු රාජ්‍ය නොවන සංවිධානයි.. ඔවුන් උසිගන්වන්නේ මුදල් දීලා..

පරිසරවේදීන් යනු රාජ්‍ය නොවන සංවිධාන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රජය විසින් සංවර්ධන කටයුතු කරද්දී ඔවුන් තවත් සංවිධාන විසින් ඒවාට මුදල් දී උසිගන්වන බවද ඒ මහතා පැවසීය.

එසේ මුදල් ලැබෙන ආකාරය ලබාදෙන සංවිධාන ගැනද තොරතුරු හොයාගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ යඋත්සව සභාවක් අමතමිනි.

12,678 views

15 Comments to “පරිසරවේදීන් යනු රාජ්‍ය නොවන සංවිධානයි.. ඔවුන් උසිගන්වන්නේ මුදල් දීලා..”

  1. Rutta says:

    මේ අපයතයා රිච්මන්ඩ් කියන්නත් ලැජ්ජයි.
    ඉතින් බ‍ංප් පරිසරේ බේරහන්නව නම් මොකා උනා ම මොකද?
    කොටින් promote කරන ngo නෙවෙයි නම්

    • damian says:

      පරිසර NGO හදාගෙන කෑ ගහන්නේ පරිසර බිස්නස් කාරයෝ බව වත් දන්නෙ නැද්ද ? ලංකාවෙ නෙවිද ඉන්නේ ?
      ඔය පරිසර කාරයන් ගෙ ගෙවල් වල ගිහින් බලන්න​.

Leave a Comment

Main News