පරීක්‍ෂණවලින් කොරෝනා.. විශාල කොරෝනා පොකුරක් මාවනැල්ලේ.. පොකුරේ ආසාදිතයන් 700 පනී..

June 24, 2021 at 12:02 am | lanka C news
පරීක්‍ෂණවලින් කොරෝනා.. විශාල කොරෝනා පොකුරක් මාවනැල්ලේ.. පොකුරේ ආසාදිතයන් 700 පනී..

මාවනැල්ල ප‍්‍රදේශයේ PCR පරීක්ෂණ සියයකින් 78 ක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කරයි.

එම ප්‍රදේශය 700 ඉක්මවූ ආසාදිතයන්ගේ පොකුරක් හදුනාගෙන ඇතැයිද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

නමුත් එම ප්‍රදේශය වසා දැමීම සඳහා බලතල නැතැයි කියමින් පාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් එම ප්‍රදේශය වසා දමා නැති බවටද මන්ත්‍රීවරයා කියා සිටියි.

මෙම තත්ත්වය මත තවදුරටත් පැතිර යාමේ අවදානමක් ඇතැයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

40,983 views

6 Comments to “පරීක්‍ෂණවලින් කොරෝනා.. විශාල කොරෝනා පොකුරක් මාවනැල්ලේ.. පොකුරේ ආසාදිතයන් 700 පනී..”

  1. alla hurulla says:

    die isis hambayas die.

  2. වීදිය බංඩාර says:

    පොකුරු නෙවේ. රට හැමතැනම කොරෝනා. සංචාරකයො ගෙන්නුවෙ වසංගතය එක්ක සංචාරක කර්මාන්තෙ දියුණු කරන හැටි පර්යේෂණ කරන්නනෙ. ඔය තියෙන්නෙ. දැන් කරපල්ලා. මීහරක් හැටනව ලක්ෂෙකුත් ඉන්නවනෙ කියන ඕන දෙයක් ඉහලින්ම පිලිගන්න.

    • පට්ට හොරා says:

      රූකඩ තුමාට ලක්ෂ 69 දුන්න එක හැබෑව. නමුත් පහුගිය කාලෙ කරපු දේශ ද්‍රෝහි, කොමිසට බර, බටහිර වෙදකමටයි චීන හොරකමටයි ගැති, දේශිය වටිනාකම් නොසලකන, කොන්ද පන නැති, අවිද්‍යාත්මක පිස්සු වැඩ නිසා අද වෙනකොට ලක්ෂ 35 – 40 විතරයි ඉතුරු. සජිත් වගේ බැසිල්ගෙන් පාලනයවෙන පෙන්දෙක් වෙනුවට සරත් පොන්සේකා වගේ පොරක් දැම්මොත් ඒක ලක්ෂ 25-30 දක්වා අඩු කරන්න පුලුවන්

  3. The man says:

    Don’t close the country keep it wide open economy will improve and death rates will rise

  4. රටේ ඔක්කෝටම කොරෝනා හැදෙන්නේ නැහැ . මී හරක් වගේ හැසිරෙන එවුන්ට හැදෙනවා . උන් නිසා උන්ගේ ගෙවල්වල ඉන්න අයට නිරපරාදේ ලෙඩේ බෝවෙලා මැරිලා යනවා.වැදගත් විදිහට තමුන්ගේ සියලු වැඩ සෞඛ්‍ය උපදෙස් අනුව කරගන්න දුප්පත් පෝසත් ඔක්කෝම රෝගයෙන් වැලකෙනවා. ඔච්චරයි .

  5. කුසල් says:

    කලබල වෙන්න එපා බැසිලාගමනය වී ඇත. ඉක්මනට ලෙඩ්ඩු අඩුකරනු ලැබේ

Main News