පරීක්‍ෂණ කල පමණින් කෑගල්ලේ ඖෂධය සාර්ථක යයි හැගෙන්නේ නෑ.. විද්වතුන් විද්‍යාත්මක පරීක්‍ෂණයකින් නිගමනය කරන්න අවශ්‍යයි..- වසංගත රෝග ප‍්‍රධානී

December 10, 2020 at 10:00 am | lanka C news
පරීක්‍ෂණ කල පමණින් කෑගල්ලේ ඖෂධය සාර්ථක යයි හැගෙන්නේ නෑ.. විද්වතුන් විද්‍යාත්මක පරීක්‍ෂණයකින් නිගමනය කරන්න අවශ්‍යයි..- වසංගත රෝග ප‍්‍රධානී

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති කොරෝනා මර්දන ඖෂධය භාවිතයෙන් කොරෝනා ආසාදනයන් සුව වීම හෝ ආසාදන වීම වැලැක්වීම යම් ආකාරයක දායකත්වයක් ඇත්තේද තවම ඇත්තේ පර්යේෂන මට්ටමේ බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ එම පර්යේෂණය මේ වන විට මහාචාර්යවරුන් විසින් සිදුකරන බවත් එසේ පර්යේෂණයක් කිරීමෙන් ම එම ඖෂධය සාර්ථක යැයි හැඟී නොයන බවයි.

ඒ සඳහා විද්‍යාත්මක පරීක්ෂණයක් කර නිගමනයකට පැමිණිය යුතු බවත් ඒ සඳහා විද්වතුන්ගේ තීරණය එනතුරු ඉවසීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ තම කාර්යාලයේ දී මාධ්‍ය අමතමිනි.

27,045 views

25 Comments to “පරීක්‍ෂණ කල පමණින් කෑගල්ලේ ඖෂධය සාර්ථක යයි හැගෙන්නේ නෑ.. විද්වතුන් විද්‍යාත්මක පරීක්‍ෂණයකින් නිගමනය කරන්න අවශ්‍යයි..- වසංගත රෝග ප‍්‍රධානී”

  1. රමනුජන් says:

    ඔය පරීක්ශන ප්‍රතිපල මේ සම්මජ්ජතියෙදි පිටවෙනනෙ නෑ. හැබැයි ඔය බ්හෙත අසාර්තක නම් මේ වෙනකොටත් පිටවෙලා ඉවරය් කියලෛ මට නම් හිතෙන්නෙ.

    • Hudson says:

      This just a another thel beheth Garbage, more than 100 years people in all over the world was trying to find cure for a virus and how come this mason baas gobila, confident trickster suddenly found a cure. common sense bayyani. these are big things for quack doctors like pani Jayasumane who beleives in naatha deavale crap. but this is just another Kelani river naaga rajaya in coke bottle.

      • kamal says:

        OK genius don’t take it, simple you don’t have to correct others, let them do what they want. A person like you the best cure is cattle piss

    • සිංහල බන්ඩා says:

      ධම්මික බන්ඩාරගෙ පැනිය වැඩ කරනවද කියන එක මිසක් ඒක බටහිර විද්‍යාවට ගැලපෙවද කියන එක කොරෝනාවෙන් බැට කන පස්පංගුව බොන රෝගීන්ට අදාල නැහැ.

  2. වන්නියා says:

    කෝමත් ඉංගිරීසි බේතක් එනකං අදී වගේ .

  3. Luxman says:

    ආහාරමය පානයක් ලෙස ලබා දීමටවත් හැකියාවක් නැතිද? සාර්ථක වේදැයි බයද?

  4. mahinda says:

    අප්‍රවිත්‍ර සුමනගෙ වි‍යාග්‍රා දේවී පැණිය.

    • බොක්කෙන්ම ජේවීපී says:

      පුන්චි අම්මගෙ හරක් හුජ්ජ් එක්ක ඔය පැනියට හැරෙන්නවත් බෑ.

    • සිරා says:

      අනේ පලයං වසන්ගතයා යන්න..GMOA පල්ඩොකා ඔය පැණිය සාර්තකයි කිියලා ඉවරයි.අපේ දේශීය දේට වලකපන්න එපා.මුං ඔක්කොම මුලිදි මේකට මහාප්‍රචාරයක් දීලා දැන් රිවර්ස් ගහනවා.
      උඹලා ඔක්කොම උඩ ඉඳලා පල්ල‌ෙහාට Reverse ප‌ෙති ගහලා නේද ඉන්නේ.

  5. මල් පැනියා says:

    මෙන්න දොස්තර කුහකයො කට අරිනවෝ !!!!!!

  6. banda says:

    කෝ බන් මේකට දාන කොමෙන්ටිස්

  7. Gama says:

    බටහිරයොන්ට කෝදුරු තෙල් හත්පට්ටෙම දුන්නත් මදි වගේ. ඒක දුන්නත් කියයි තව ටිකක් ඕනෙ කියල. ඒක තමයි හොයන්ඩ බැරිම ටික. සෑහෙන දුරකට මේ බෙහෙත ගුණදායකයි කියල පෙනි පෙනි තියෙද්දිත් බටහිර මාස්ටර්ලගෙන් බෙහෙත එනතුරුම ඇද ඇද ඉන්න වගේ හිත. මෙහෙ මිනිස්සු මැරෙනවා. ලෙඩා මලත් බඩ සුද්දයි කිව්ව වගේ එකා පිට එකා මලත් බෙහෙත් හැදෙන්නෙත් නැහැ බටහිර අප්පොච්චිලගෙන් එන්නෙත් නැහැ, ගුණයි කියල තරමකට හෝ ඔප්පු වෙලා තියෙන දෙයකත් කොහෙන් හෝ කොනක් අහුවෙන තුරු කල් මරණ බවයි පේන්නෙ. අතීසාරෙට අමුඩ ගහන්නැහේ ඒගොල්ලො ටයි බයි ගහගෙන ඔහේ කොර කොර ඉන්න බවනම් පේනව. නොකෙරෙන වෙදකමට උනත් ඒගොල්ලන්ට නම් හොද පඩි. රස්සා නැති අපිට රාත්තල් පඩි. ඔය ආයුර්වේද බෙහෙතෙන් තාවකාලිකව හෝ වෛරසය මර්ධනය වෙනවනම් එය වානිජ මට්ටමින් හෝ රටේ සුළභ කරන්න. මිනිස්සු සල්ලි දීල ගනීවි. බෙහෙත වැරදිල මැරුණත් එකයි ඉස්තරම්ම එක හොය හොය ඉන්නකොට මැරුණත් එකයි. කොහොමත් මලා.

    • ක්‍රිමිනල් says:

      මෙහෙමයි ! උබට ඔන්නනං උබ පැණිය බීහං කිසිම ගැටළුවක් නැහැ , ඒක උබේ අයිතිය. හැබැයි මේ ලොකේ තියෙනවා කිසියම් ක්‍රමවේදයක් යම්කිසි (දේශීය හෝ විදේශීය) ඖශධයක් ,යම්කිසි රෝගයක් නිවාරනය හා නශ්ඨ කරන්නේ කෙසේද ? එයින් පැන නගින අතුරු අභාධ මොනවද ? එහි ඵලදායිතාව හ නිරවද්‍ය භාවයේ ප්‍රාතිශතික අගය කොපමනද කියලා, පර්‍යේශන ඔස්සේ නිගමනයන්ට එන. හැබැයි , එහා සමගාමීව ග්‍රාමීය කෙම් ක්‍රම , ජන්තර ,මන්තර වගේ දේවල් තියෙනවා , එව්වා පැවතෙන්නේ පුරාතනයේ ඉදලා , එ වගේ දේවල් වලින් යමෙකුට ප්‍රයොජනය ගන්න පුලුවන් කිසිම බාධාවක් නැහැ , එත් එවැනි ක්‍රමවේදයන් ,තාක්ශණික තහවුරු නොකර , ඖශධයක් ලෙස ලේබල් කරන්න බෑ .කටේ වචනෙට ,හිතළුවලට ,ඇන්ටිජන් මෑන් ගේ කැම්පේන් එකක් හින්දා , මේක කොවිඩ්19 ඖශධයක් කියලා විග්‍රහකරනවනං , ඒ තරං අමූ ගොංකමක් නෑ.

  8. ක්‍රිමිනල් says:

    එපා වෙනවා යකො ! ඔය කාළීමැනියන්ගේ පැනියට අවසර දීලා මෝඩ පහේ බෛයන්ට බොන්න දී හල්ලා බන් , මුන් වැලලෙන වැලලිල්ල දැකලා එපා වෙලා තියෙන්නේ . 😏

    • ක්‍රිමිනල් says:

      එපා වෙනව යකෝ මූ වැලපෙන
      වැලපිල්ල දැකල

    • Nimal says:

      ඉතින් පලකෝ…….. උබෙි ඇඩියාව නිසා news බලන එකත් අපිට එපා වෙලා තියෙන්නේ

  9. බෙර හඬ says:

    According to the GMOA , every single medicine that is and was used in Sri Lanka are supposed to be taken the permission from them. Do they certify all the Ayurvedic medicine? Then what is the use of Yakkkala sidhDhayurvedaya, Yunani and Other Native medicines that cure many ailments in Native medical system? Please ask the Ayurveda University to confirm this medicine rather than going for western medicine system to certify Native medical drugs.

  10. CHinthaka says:

    පර්යේෂණ කළ පමණින් බෙහෙත සාර්ථක නැහැලු , තවත් පර්යේෂණයක් කරනවලු. පර්යේෂණ කරලා සාර්ථක නැත්නම් ,මොකටද තවත් ඒවා කරන්නේ. එක්කෝ මුන්ගේ තියෙන කුහක කම, නැත්නම් පර්යේෂණයක් කරන්නේ මොකටද කියලා දන්නේ නැති සහතික තියෙන ගොන් තඩියෙක් , එහෙම නැත්නම් මුන්ට පිස්සු . අනේ අපේ රටට යනකලක් .
    අන්න ඉන්ජෙක්සන් එකේ side effects දෙන්න පටන් අරන්. මේකට දැන් මේක ගහල මුගේ තියෙන පු .. අමාරුව හොඳ කරලා හිටියනම් හොඳි වගේ.

Main News