පරීක්‍ෂණ සියල්ල අවසන්.. රාජපක්‍ෂලා අත්අඩංගුවට ගන්න සූදානම්..- රාජිත

July 27, 2017 at 10:00 am | lanka C news
පරීක්‍ෂණ සියල්ල අවසන්.. රාජපක්‍ෂලා අත්අඩංගුවට ගන්න සූදානම්..- රාජිත

රාජපක්‍ෂලා සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ සියල්ල අවසන් කර ඇති බවත් ඔවුන් සියළු දෙනා නුදුරේදීම අත්අඩංගුයට ගන්නා බවත් සම කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ බව දන්නා නිසා රාජපක්‍ෂලා විසින් රට තුල විවිධ ආකාරයේ කැළඹිළි විරෝධතා ඇති කරවන බවද ඔහු කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් පල කරමිනි.

215 views
Main News