පරීක්ෂණ සියල්ල අවසන්.. රාජපක්ෂලා අත්අඩංගුවට ගන්න සූදානම්..- රාජිත
July 27, 2017 at 10:00 am | lanka C news
රාජපක්ෂලා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සියල්ල අවසන් කර ඇති බවත් ඔවුන් සියළු දෙනා නුදුරේදීම අත්අඩංගුයට ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
මේ බව දන්නා නිසා රාජපක්ෂලා විසින් රට තුල විවිධ ආකාරයේ කැළඹිළි විරෝධතා ඇති කරවන බවද ඔහු කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් පල කරමිනි.
This is a bloody dog !!!!!!
Everybody knows this is pure revenge. Arrest just one Rajapakse and see what happens.You rotten SOB atleast
now stop the crazy things you are doing.Your political future will come to an end with the next election.
apimerunama panuvogahanava namuth wenasa toghe hethikareeta panuvogahala merenne
අන්න දැක්කද, නීතිය ක්‍රියාත්මක කීරීම දැන් දේසපාලනයෙන් තොරයි, ස්වාධීනයි. පොලිසියෙන් අත්අඩංගුවට ගන්න බව ආන්ඩුවේ කිසි කෙනෙක් දන්නෙ නෑ.
Can you please die without any more lies?
රටේ මහජනතාව හැටියට අපිත් කැමතියි දැනගන්න මොනවද රාජපක්ශලට තියෙන පැහැදිලි චෝදනා….කොතැනද මේ පරික්ශන කෙරිල තින්නෙ…..ඔබතුමා මේ විෂය භාර ඇමති වරයද? ඔබලාගෙ චෝදනා පත්‍ර වල සඳහන් උනේ ලැම්බෝගිනි,රත්තරං අශ්වයො, ඩුබායි හි බැංකු ගිනුම්, ඩුබායිහි තරුපහේ හෝටල්, මේව ගැන කියල තමයි 2015 ජනතාව ගොනාට ඇන්දුවෙ…….හැබැයි දත් වෙද මහත්තයෝ අද වෙනතුරු හොයගත්තු කෙංගෙඩියක් නම් නැහැ.අවුරුදු 2යි මාස 7ක් ගත වුනා වෙනස ඇති කරල.මොකක්ද කරපු වෙනස. රට දිනෙන් දින අගාධයට ඇද දැමීම…..තාම කරන්නෙ රාජපක්ශ මුව හමට තඩිබාන එක. මෙයාලගෙ මල්ලෙ සියඹලා ඇත්තෙම නෑ…ඔබතුමා ඔබට භාර අමාත්‍යංශය වත් හරියට පාලනය කරනවද කියන්නකො. ඩෙංගු අධි වසංගත තත්වයට පතවෙලා. ඒකම රටේ සංවර්ධනයෙ මිනුම් දන්ඩක් කර ගන්න තරමට මේමිනිසා තකතීරු වෙලා.තමන් තමන්ට භාර විෂය හරියට කරගෙන හිටිය නම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නෑ. මේ මිනිහ හැම දේටම හොට දාගෙන මොකක්ද මේ කරන විගඩම?කොහෙද රට කරවන උන් දන්නෙත් නෑනෙ රටට මොනවද කරන්න ඕන කියල. රට අපේ උනාට රට කරවන උන් කරන්නෙත් අපිට සහ රටට ඕන දේ නෙමෙයිනෙ නොරටුන්ට ඕන කරන දේනෙ.
meya thamayi mr ge kale wuno minimarom wala asa dutu sakki karu. hama gathana yakma wena welawata meya laga idala thiyana wa. ekane madyata kilipolan thorathuru denne. meyawa ath adan guwata gathanam c.i.d ekata pahasuyi.
හැමෝටම තියෙන්නෙ දත් තිස් දෙකයි, මූට තිස් තුනයි….
Hariyata hari Wadi datha thiywnne muge puke.
Actually Rajapaksa brothers are not strong enough to respond to this nasty politician.They can shut his smelly mouth within two seconds if they want.This idiot acts as though a Saint!