‘පර දෙමළා, තොපි මරනවා.. මේක මගේ ඒරියා එක’… හමුදා ලොක්කෙක් ප‍්‍රධාන වෛද්‍යවරයාට තර්ජන කරයි.. GMOA ලිඛිතව දන්වයි..

October 29, 2020 at 10:19 pm | lanka C news
‘පර දෙමළා, තොපි මරනවා.. මේක මගේ ඒරියා එක’… හමුදා ලොක්කෙක් ප‍්‍රධාන වෛද්‍යවරයාට තර්ජන කරයි.. GMOA ලිඛිතව දන්වයි..

වැලිඔය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියාට හමුදාවේ ඉහළ නිලධාරියෙක් පරුෂ වචනයෙන් බැණ වැදී මරණ තර්ජනය කළේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.

හමුදාවේ බ්‍රිගේඩියර් එම රෝහලට පැමිණ ‘පර දෙමළා, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්, තොපි මරනවා.. මේක මගේ ඒරියා එක’ යනුවෙන් තර්ජනය කර ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

සංගමයේ ලේකම්වරයා ගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපිය මෙසේය.

106,422 views

45 Comments to “‘පර දෙමළා, තොපි මරනවා.. මේක මගේ ඒරියා එක’… හමුදා ලොක්කෙක් ප‍්‍රධාන වෛද්‍යවරයාට තර්ජන කරයි.. GMOA ලිඛිතව දන්වයි..”

  1. ගමේ වෙදා says:

    මේ සිද්ධිය සත්‍ය නම් වහාම හමුදා නිලධාරියා සෙවයෙන් පහකල යුතුයි

    • LION says:

      අපේ හමුදානිලධාරින් ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පෙර එම දමිළ වෛද්‍ය වරයාගේ ක්‍රියා කලාපය සොයා බලන්න ..උතුරේ ජාතිවාදී දෙමල දේශපාලකයින් අපේ රට ජාතියට විරුද්ධව කටයුතු කරමින් ප්‍රසිද් ධියේ අපේ ජාතියට නින්දාකරමින් බොරු ඉතිහාස මවා පාමින් උතුර නැගෙනහිර ඊළම් රාජ්‍යක් බව කියමින් සිංහලයන්ට කරන නින්දිත ප්‍රකාශ වලට ,අපරාධ වලට විරුද්ධව නීතිමය පියවරක් මෙතෙක් කල් නොගත්තේ /නොගන්නේ මන්ද ? මේ සිංහල අපේ රට ඔහුට එසේ කිමට තරම් ප්‍රශ්නයක් දමිළ වෛද්‍ය වරයාගෙන් සිදුවන්න ඇති ..ඒ ගැන ප්‍රථමයෙන් සොයාබලන්න …සිංහලයා කිපෙන්නේ නිකම්ම නොවේ .සුළු ජාතිට බයේ සංහිදියාව කියමින් ඔවුන් කරන වැරදි ඉවසා සිටීම නිවට කමකි .ඔහු අපේ රට ජාතිය බේරාගත් ආරක්ෂක නිලධාරියෙක් ….අපි ඔහු සමගයි

  2. bua says:

    leave the hospitals and hand it over to army. you can see what they are doing to corona.

  3. bua says:

    if the service of hospitals are not appreciated let them do it there way. but it will be people who will suffer in the end. viral pandemics can not be treated by shooting and bombing viruses. this simple thing is not explainable.

    • Spirit says:

      මෙතෙක් කල් හමුදා නිලධාරින් අපේ රටේ covid 19 මර්ධනය කිරීමට ගත් විශිෂ්ට සේවාව අමතක නොකරව් ..එක දමිළ වෛද්‍ය වරයකුගේ ප්‍රකාශයක් මත අපේ හමුදා ලොක්කාට අවමන් නොකරනු ..ඔහු එසේ පැවසීමට හේතුව සොයා බැලිය යුතුයි ..එසේ කීමට තරම් දරුණු සිදුවීමක් වෛද්‍ය වරයා සිදුකර ඇති බව පැහැදිලියි ..ජාතිවාදය පැතිරවීමට දමිලයින් ඉතා දක්ෂයි

      • bua says:

        i think it is the other way round. if this is the way a doctor is treated imagine the treatment he gives others.if this is the way things happen now imagine what might have happened during the war.

        just because some one is in the military or police or politics don’t go and lick asses. they know that and that is why they behave like that,

        no point in blaming gota for giving nominations to choka malli. it is people who voted for him. people could have sent him home and reminded rulers we need law and order. but it didn’t happen that way.

        this is not the first incident of this brigadier.

        • sunimal says:

          Don’t write bullshit ..Look like you are a tamil guy …
          We always Salute our Army security Forces they were defenders of our Country

  4. Parakum says:

    I can kill covid patients and end this epidemic.

  5. මැදමුලනෙ මුත්තා says:

    හමුදා නිළධාරීන්ට මෙිර⁣ටෙි හැමදේම පාලනය කරන්න දීල හරියන්නෑ. වරාය, රේගුව, ගුවන්තොටුපළ, සෞඛ්‍ය ලේකමි, ආරක්ෂක ලේකමි, විදේශ ලේකමි පාරිභෝගික ආරක්ෂක අධිකාරිය ඇතුළු බොහෝ වැදගත් රාජ්‍ය මරැමස්ථානවල ඉන්නෙ හමුදා නිළධාරීන්.
    ඒ විතරක්යැ බොහෝ තානාපතිධූරවලත් හමුදාවල හිටපු ඇත්තො.
    අසාර්ථක වැඩ පිළිවෙලක් බව පෙනෙන්න තියෙනවා.

    • Love nature says:

      මැදමුලනෙ මුත්තා …හමුදා නිළධාරීන්ට මෙිර⁣ටෙි හැමදේම පාලනය කරන්න දීමේ වරදක් නැහැ ..ඔවුන් ඔවුන්ගේ රාජකාරිය නිසිලෙස ඉටුකරනවා .. අපේ රටේ කොරෝනාව ප්‍රථමයෙන් මර්ධනය කලේ ආරක්ෂක හමුදාවයි ඒ ගැන ඔවුන්ට ස්තුති කලයුතුයි ..අපේ රට ජාතිය වසර 30 ,LTTE ත්‍රස්තවාදයෙන් බේරාගත් අපේ රටේ ත්‍රිවිඩ හමුදා නිලධාරීන්ට අවමන් නොකළ යුතුයි ඔවුන්ගේ රාජකාරිය අවතක්සේරු නොකරන්න

  6. Sanjaya says:

    Gota is going crazy. All these GOMA and Army guys and Politicos live on public expenses. How can normal people live. Feel very sorry for this stupid government.

  7. Loin 699 says:

    මෙ නම් අපේ හමුදාවට අලුත් කුමන්ත්‍රණයක් වගෙ මෙ වෛද්‍යවරයාගේ විනය තොරතුරු සොයා බැලිය යුතුය් LTT යලි හිස ඔසවමින් සිටින බවක් පේනවා කේසේ වෙතත් වෛද්‍යවරුන්ගේත් විනය පිරිහෙලා මෙ වෙහෙසවෙන හමුදා නිලධාරින්ට අව්ශ්‍ය බලතල ලාබා දෙන්න

  8. Loin 699 says:

    එ කාලේ විඩියොවක් එහෙම යු ටියුබ් දලා තියෙනව මොකක් හරි ගෙමක් ගහන්න හදනව වගේ අපි බලාගෙන ඉන්නේ අපේ හමුදාවට අත තියන්න හිතන්නවත් එපා මෙ අවස්තාවෙ හමුදාවට විතරය් අවශ්‍ය ශ්‍රමබලකාය ඉන්නේ වෛද්‍යවරුන්ට පඩි නොදුන්නොත් වැඩ කරන එක නවත්තය් එත් සෙබලෙක් නිලධාරියෙක් ජිවිතයම පරිත්‍යාග කරලා අපට සෙවයක් කරවි

  9. Loin 699 says:

    එ කාලේ විඩියොවක් එහෙම යු ටියුබ් දලා තියෙනව මොකක් හරි ගෙමක් ගහන්න හදනව වගේ අපි බලාගෙන ඉන්නේ අපේ හමුදාවට අත තියන්න හිතන්නවත් එපා මෙ අවස්තාවෙ හමුදාවට විතරය් අවශ්‍ය ශ්‍රමබලකාය ඉන්නේ වෛද්‍යවරුන්ට පඩි නොදුන්නොත් වැඩ කරන එක නවත්තය් එත් සෙබලෙක් නිලධාරියෙක් ජිවිතයම පරිත්‍යාග කරලා අපට සෙවයක් කරවි

  10. Rabok says:

    The said Army Officer may have reasons be so angry – himself making racial comments is a different issue which is highly unnecessary and unwanted – but we also look at his side also because still there are remenents who secretly love LTTE

Main News