පලතුරු ගස් කැපීම තහනම් කරනවා.. රටින් ගේන පළතුරුවලට බදු ගහනවා..- ජනපති
June 25, 2018 at 8:02 am | lanka C news
සියළුම පළතුරු ගස් වර්ග කපා දැමීම තහනම් කරන බවත් කපා දමන්නේ නම් බලපත්රයක් ගැනීම අනිවාර්ය කරන බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ පොළොන්නරුව ශ්රීලනිප ආසන බල මණ්ඩලය පිහිටුවූමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙරට පළතුරු ගොවින් මුහුන දෙන ගැටලු ගැන අවධානය යොමු කර විදේශයන්ගෙන් ආනයනය කරන පලතුරුවලට බදු මුදල් ඉහද දමන බවද ඔහු එහිදී පැවසීය.
මීට පස්සෙ ගහ කපන්නෙ නෑතුවද කෙහෙල් කෑන් කපන්න ඔනෙ