පලතුරු මිල අහසට.. කොටුවේ පලතුරු කඩ වැසී යයි….

June 13, 2022 at 12:40 pm | lanka C news
පලතුරු මිල අහසට.. කොටුවේ පලතුරු කඩ වැසී යයි….

පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර රැසක පලතුරු අලෙවි කරන ස්ථාන මේ වන විට වසා දමා තිබේ.

ඊට හේතු වී ඇත්තේ විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු හිග වීමයි.

එමෙන්ම දේශීය පලතුරු මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු සඳහා රජය විසින් විශේෂ බද්දක් පනවා ඇති අතර ඒ හේතුවෙන් මෙම පලතුරැ හිගය ඇති වී තිබේ.

33,845 views

7 Comments to “පලතුරු මිල අහසට.. කොටුවේ පලතුරු කඩ වැසී යයි….”

  1. උපාසක says:

    සෝමාලියාව , ඉතියෝපියාව වගේ රටවලත් පලතුරු විකුණන්න තියෙනව

  2. ගලගොඩ පැත්තේ බිංදුසාර says:

    ආනමාලු.. ඇම්බුන් පාළුවේ…. පන්සල පැත්තෙ වරෙල්ලා..

    • kalukaputaa says:

      palathuruwala mila ihala giye asarana janayaata pamanaya. namuth pinbath kakaa arakku bibee gehenuntath horen hukaagena thel vediwelaa inna umbavage thatta ganayantanam kochchara mila wediwunath gon baiyo
      aran ewilla pooja koranavaanedaban uru thadiyaa pimpisaarayo?

  3. Nature says:

    විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු තහනම් කල යුතුය. විදේශයන් එන්නේ අප රටේ පලතුරු රස බලන්නයි. අපේ පලතුරු වගාව වැඩිකළ යුතුය.

    • ගලගොඩ පැත්තේ බිංදුසාර says:

      උඹ රාවණ පැටියෙක් නේද ?

  4. අතුල සෞදි says:

    අද සුපිරි වෙළෙඳ සැළක(නම සඳහන් කිරීම වෙළෙඳ ප්‍රචාරයක් බැවිනි සඳහන් නොකරමි ) සීනි කෙසෙල් 120/=,ඇඹුල් 110/=,කොමඩු 190/=,ගස්ලබු 180/=,කෝලිකුට්ටු 290/=(මේ හැම එකක්ම කිලෝ එකක මිළ ) මුහුණත් එක්ක තරහ වෙලා නහය කපාගන්න එපා .කරුණාකරලා මේක පලකරන්න.

Main News