පලමු ගල මට ගහන්න..- ඩඩ්ලි සිරිසේන…

September 10, 2021 at 3:00 pm | lanka C news
පලමු ගල මට ගහන්න..- ඩඩ්ලි සිරිසේන…

ගොවියන්ගෙන් රුපියල් 70ට මිලට ගැනීම වැරදි නම් මුල්ම ගල තමනට ගසන්නැයි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

තම සමාජ ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.

පොලොන්නරුව පිහිටි ඔහුගේ සහල් මෝල පාරිභෝගික අධිකාරිය විසින් වැටලීමෙන් පසු ඔහු මෙම අදහස් පළ කර තිබේ.

ඔහු විසින් පල කර ඇති තවත් සටහනක් මෙසේය.

106,023 views

59 Comments to “පලමු ගල මට ගහන්න..- ඩඩ්ලි සිරිසේන…”

  1. CNW PATHIRANA says:

    Is he clean to talk clean ?

  2. Subas says:

    Gahuwa.

  3. K2z says:

    ane muu ta kelinda ekek naha ne , muu thamai oya okkoma karanne

  4. Karu says:

    ඉතින් උබලට බලෙන් 200ට කවන්නෙ නෑනෙ.. සල්ලි තියෙන උන් ඒ ගානට කාපුදෙන්.. කුහක වෙන්න එපා.. සල්ලි නැත්තම් ලාබ හාලක් කාල ඉදින් අපි වගේ.. ඉල්ලුම සැපයුම කියලා එකක් අහලා තියෙනවද? දැන් මිනිහා හෙට ඉදන් මෝල නැවැත්තුවොත් මොකෝ වෙන්නෙ.. සල්ලි තියෙන උන් ලාබ හාල් කන්න ගන්නො.. ඊට පස්සෙ ලාබ හා ගණන් යනෝ.. උබලා මේ වගේ ඇපල් කොම්පැණියටත් බනිනවද? සිංහලයා ඉරිසියයි කුහකයි වගේම මෝඩයි කියන්නෙ ඕකතමා

  5. SAMAN says:

    ME PAHARAYATA SAHA UTA IDIMENNA DUNNA HITANTA SAHA POHOTTUWE KALAKANNINTA JANATHAWA NUDUREDIMA GAL GASANU ATHA !!

  6. p.d goonawardena says:

    එකක් නෙම් වරුසාවක් ගහන්න ඕනි….කතා කරන්න දන්නේ නැති ගොනා…

  7. Sarath Chandra Surasena says:

    Jayaweva !!!
    Proud of you.

  8. disce ammt diskedi says:

    මේ මිනිහා නැත්නම් දැන් ඔය බනින අයට කන්න වෙන්නේ පකිස්තාන් හරක් හාල්.

  9. susa says:

    tota gal gahanna nami gal peralanna one kalakanniya goviyangen soccan mudalak dila paribogikayangen siyaganan salli walin rere manse huiraganna mahason pilliyak mu mun marenne panuwo gahala

Main News