පලමු නිල ඡන්ද ප‍්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව 2/3 පන්නයි..

August 6, 2020 at 1:20 pm | lanka C news
පලමු නිල ඡන්ද ප‍්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව 2/3 පන්නයි..

ඊයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ අදාළ ඡන්ද විමසීමේ පළමු පලමු නිල චන්ද ප්‍රතිඵලය නිකුත් වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිසන් සභා විසින් නිකුත් කර ඇත.

එහි ප්‍රතිඵල මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 27,682 (72.7%)
සමගි ජන බලවේගය 5144 (13.57‍්%)
ජාතික ජනබල වේගය 3135 (8.23‍%)
එක්සත් ජාතික පක්‍ෂය 1507

209 views

32 Comments to “පලමු නිල ඡන්ද ප‍්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව 2/3 පන්නයි..”

  1. යොවුන් රාණි says:

    ගාල්ලේ තරිදාර පුන්නක්කු බයියෝ ටික ඔය දීලා තියෙන්නේ වැඩේ නැට්ටත් කෙලින් කරන් ගිහින්. කොහෙද ඉතින් මේ රට හදන්නේ වහල්ලු ඉන්නකම්.

    • තුන්හුලස් ටොයියා says:

      උස නම් සිකුරිටි මිටි නම් කම්කරු යයි පැවසීය
      ඇරි විට මුඛය ගොන් කමමය ප්‍රදර්ශිත
      තුන්හුලස් එකෙන් දැම්මේ රේස් පිටියටය
      අශ්වයෙක් තබා පෝනියෙකුත් නොවේමය.

      • Rata Wenuwen says:

        හරිම අළකළන්චිය, සජියගේ රෙදි පොට්ටනිය කව්දෝ හොරකම් කරලලු

        • ක්‍රිමිනල් says:

          Let’s give them a chance and see

        • අල කුමාර වික්කමසිංහ says:

          අයියෝ, අම්මෝ, පුන්චි අම්මගෙ වහල්ලුන්ට මොකද මේ උනේ?

    • samarapala says:

      ගීතක්කව පාර්ලිමේන්තු යවපු උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ

    • HUKARIS says:

      Rani Akke,
      Nalu Ranjan oyata kemathiwenawa sure.
      Eya Ranila wage ayage passa peththata harima aaaaaa sayiiiiiiii

    • UNP GAL IBBA says:

      රාණී නැට්ටෙ ඉඳන්ම ගොමතමා උඹලා මොකා උනත්????

    • Nimal says:

      ගාල්ල විතරක් නෙමේ , ලංකාවම මෙහෙම තාම, ඇයි අව්ල්ද?? අපි පොහොට්ටුවේ නමුත් බයියෝනෙමේ වහලුත් නෙමේ . රටට ආදරේ, කලවන් ලේ නැති නියම සින්හෙලයෝ .

    • sana says:

      yovun rani yotharas hani wenna yanne….huuuu huuuuooooo

    • මයියා says:

      අපි 2015 ඉඳන් රට දියුණු කරල, පුංච් කාර් දීලා, පොක්ස්වාගන් පැක්ටරි දාල, රාජපක්ෂලාගේ හොරකම් සියල්ල හෙලිදරව් කරල, මහ බැංකුව ජාත්‍යන්තර මට්ටමට ගෙනැල්ලා, රටේ සියළුම ජනතාවට පූර්ණ අාරක්ෂා දීල කරපු අති දැවැන්ත සේවය මුන්ට අමතක වෙලා. කොරෝනා වලින් තමයි අපට කෙලවුනේ.

    • රටෙ එකා says:

      ඔහොම තමා රාණි සමාජවාදී විප්ලවේ. හැමදාම චන්ද දවස වෙනකන් ගණන් හදනවා ආසන 20යි, 30යි කියලා. ප්‍රතිපල එද්දී ආසන 4යි. ඊට පස්සෙ මිනිස්සුන්ට බනිනවා ගොන්නු තක්කඩි කියලා. එහෙම බැනලා ආයෙත් ඊලග චන්දෙට යනවා චන්ද හිගමනේ.

      • අල කුමාර වික්කමසිංහ says:

        අයියෝ, අම්මෝ, පුන්චි අම්මගෙ වහල්ලුන්ට මොකද මේ උනේ?

    • KD says:

      Who was going “to make it right” this country by the way ?
      If Al most 2/3 people want it you cant change that by keep mumbling the same thing !!!

    • යොවුන් රාණි says:

      හැබැයි ඉතින් බයියන්ට බැන්න කියල අනික් උන් මෝඩ චූන් ගන්න අවශ්‍ය නෑ. අනික් උන් බයියන්ට හපන්.

      ජෙප්පො කියන්නේ පච කුමාර විදින සියලු පච විශ්වාස කරන ජාතියක්. උන් තාමත් වරායේ නැවු එන්න බැරි තඩි ගලක් තියනවා කියල විශ්වාස කරණවා.

      UNP + සජබ කියන්නේ ඕන මගුලක් නිකන් දෙනවා කිවුවොත් විශ්වාස කරණ සෙට් එකක්.

    • Suna says:

      රිෂාඩ්ලත් ඇවිත් ජාතික ජන බල වේගයෙන්. ඒකට කමක් නැද්ද. සජිත්ට මුස්ලිම් පලාත් වලින් පලමු තැනට එන්නේ ඇයි කියලා හිතන්න කැමති නැද්ද….. පස්ස පාවිච්චි කරන රන්ජන් කමක් නැද්ද. ලැජ්ජාවක් නැති හිරුනිකා කමක් නැද්ද. රන්ජන් හිරුනිකාත් කියනව සජිත්ගේ ඔලුවෙ කිසිම දෙයක් නෑ මෝඩයෙක් කියලා ඒත් ඒ මිනිහටත් මිනිස්සු චන්දෙ දීලා.

  2. ජය වේවා..! ජය වේවා..! ජය වේවා..! ජය වේවා..!

  3. saman says:

    පොහොට්ටුව ඉදිරියෙන් බව ඇත්ත. නමුත් පොහොට්ටුව බලාපොරොත්තු උන ප්‍රතිපලය ලැබෙන්නේ නැහැ .මමත් ගෝටාභය ජනපතිට ගොඩක් කැමති ඔහුට චන්දය දුන්න කෙනෙක්. නමුත් මම මේ සැරේ පොහොට්ටුවට චන්දය දුන්නේ නැහැ. පොහොට්ටුවේ බහුතරයක් කබ්බන්ට මම සහ අපේ පවුලම කැමති නැහැ.. එක නිසා එයට විරෝධය පාන්න අපි පුත්තලම් දිස්ත්රික්කයේ චන්දය දුන්නේ කොඩියට. සනත් නිශාන්තල පාර්ලිමේන්තු යැවීමේ පාපයට අපිට දායක වෙන්න බැහැ.

    • අබිලිං ආතා says:

      එකෙන්ම . මමත් ඔයාගේ ගොඩේ තමයි. 👍👍

      • Piyadasa says:

        ඔයාල ගෙදරටවෙලාහිටියට අවුලක් නෑ.

        2019 – UPFA 25,099 ( 67.49%)
        2020 – UPFA 27,682 (72.7%)

        නිකන් හිතේ දුකට බොරු කොමෙන්ට් නොකොට හිටපන් බන්.

    • Hesh says:

      ඒක හොදයි. පොහොට්ටුවට 120ක් විතරයි, කොඩියට 5ක් වගේ තිබුනොත් හොදයි බැලන්ස් එකක් ඇති වෙන්න.

  4. nimal says:

    In 2015

    UPFA 15,501

    UNP 12,839

    JVP 3,465

  5. පොහොට්ටුවට විරුද්දව ලියපු අයියලාට දැන් පිස්සු ඩබල් වෙයිද මන්දාාාාාාා……

    • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

      නෑ බං බයියෝ ඉතින් බයියෝ ම තමයි. අපි මතු උපදින හැම ආත්මයක රාජපක්ෂලා ගේ වහල්ලු වෙලා ඉපදෙන එක තමයි පරම පැතුම. අපිට නම් ඉතින් 2/3 නෙමේ 5/6 ලැබුණත් මදි.

      • පොහොට්ටුව ජයවේවාාාාා…

        • යොවුන් රාණි says:

          හැබැයි ඉතින් බයියන්ට බැන්න කියල අනික් උන් මෝඩ චූන් ගන්න අවශ්‍ය නෑ. අනික් උන් බයියන්ට හපන්.
          ජෙප්පො කියන්නේ පච කුමාර විදින සියලු පච විශ්වාස කරන ජාතියක්. උන් තාමත් වරායේ නැවු එන්න බැරි තඩි ගලක් තියනවා කියල විශ්වාස කරණවා.
          UNP + සජබ කියන්නේ ඕන මගුලක් නිකන් දෙනවා කිවුවොත් විශ්වාස කරණ සෙට් එකක්.

    • Mtmmanvar says:

      Pohottuwata chandaya fun ayata Nam mass keepayak yanakota pissu double wenawa sure.

  6. Baiyo says:

    Gone baiyo innakan rata iwarai

  7. jana wass says:

    jayawewa,,,

  8. hakim says:

    Jaya ShriE ! Jaya Shrie!! ,Jaya Shrie!!!

  9. Gotaimbara says:

    Jayawewa, Very happy news

Main News