පලමු පුහුණු තරගයෙන් ලංකාව පරාදයි..

May 25, 2019 at 8:02 am | lanka C news
පලමු පුහුණු තරගයෙන් ලංකාව පරාදයි..

2019 ලෝක කුසලාන පලමු පෙරහුරු තරයේදී ශ‍්‍රී ලංකාව දකුණු අප‍්‍රිකා කණ්ඩායම ඉදිරියේදී ලකුණු 87ක පරාජයක් ලැබීය.

දකුණු අප‍්‍රිකානු පිල කාඩිෆ් පිටියේ මුලින්ම පන්දුවට දී නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 07ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 338කි.

පිලිතුරු ඉනිම ක‍්‍රිඩා කල ශ‍්‍රි ලංකව පන්දුවාර 42.3කදි ලකුණු 251කට සියළු දෙනා දැවී ගියේය.

26 views

6 Comments to “පලමු පුහුණු තරගයෙන් ලංකාව පරාදයි..”

  1. Eranga Ajantha Dodanwalage says:

    EARLY WARNING!!!!!
    Please come back home before further embarrassment.

    • country man says:

      I FULLY AGREE WITH YOU. BIG TALKING FOUL MOUTH CRICKETERS. WE ALL SAW HOW YOU PEOPLE BRAGGED AFTER WINNING A MATCH IN S.A. LEARN TO BE HUMBLE. THINK ,ALWAYS THE PERSON IN FRONT OF YOU IS BETTER THAN YOU.

  2. vishnu says:

    නම තම්බිලන්තය කියල වෙනස්
    කරොත් මුන් ගහයි

  3. ක්‍රිකට් පිස්සා says:

    කිසිම හේතුවකට මැච් එකක් මිස් නොකල මගේ ක්‍රිකට් පිස්සුව සුව කර දුන් ක්‍රිකට් බෝඩ් එක සහ ක්‍රීඩකයින්ට හද පතුලෙන්ම ස්තූතිය.

  4. Sanjaya says:

    ඔක්කොම පරාද වෙයන් කොල්ලොනේ…වියදම් කරන සල්ලි ටිකක් හරි ඉතුරු වේවිනෙ

  5. Love nature says:

    නුදුටු මැයුම් කරුවගෙන් උබලට සෙතක් නැහැ දිනන්න නම් උබලගේ දක්ෂ කම පෙන්න පල්ලා

Main News