පලමු පෙල ආශ‍්‍රිතයන් වූ මන්ත‍්‍රීන් නිරෝධායනය බිදිති.. අදත් මහජන හමුවීම්වල…

January 19, 2021 at 11:20 am | lanka C news
පලමු පෙල ආශ‍්‍රිතයන් වූ මන්ත‍්‍රීන් නිරෝධායනය බිදිති.. අදත් මහජන හමුවීම්වල…

කොරෝනා ආසාදිතයන් ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම නිරෝධායනය නොවී අද දිනයේ විවිධ මහජන ක්‍රියාකාරකම් ආරම්භ කර තිබේ.

රාජ්‍ය ඇමති සියල්ල නිශාන්ත මහතාගේ පළමු පෙළ ආසාදිතයන් ලෙස හඳුනාගත හැකි මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තම සමාජ ජාල ගිණුම්වල අද දිනයේ විවිධ ක්‍රියාකාරකම් මහජනතාව සමග ආරම්භ කළ අයුරු දැක්වෙන පින්තූර මුදාහැර තිබේ.

මෙරට සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී ඇත්තේ ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනාම නිවාස වල නිරෝධායන ලක්විය යුතු බවයි.

28,963 views

5 Comments to “පලමු පෙල ආශ‍්‍රිතයන් වූ මන්ත‍්‍රීන් නිරෝධායනය බිදිති.. අදත් මහජන හමුවීම්වල…”

  1. saman says:

    රට දියුණු කරන්න උත්සාහ කරන අයට බොරුවට බනින්න එපා.

  2. පොඩි එකා says:

    මැරෙන්ඩ කලිං ජනතා සේවෙ කෙරන්ඩ තියන උනන්දුව මේ වෙරි කෑස බල්ලංගෙ නේ?

  3. Jepi buster says:

    ජනපතිත් පලමු පෙල ආශ්‍රිතයෙක් නෙ.

  4. bua says:

    no problem of piyal nishantha and his work.

    no problem of thondamans wedding.

    no problem of kegall apeniya crowd.

    no problem with ukraine crowd.

    PROBLEM IS DAILY WORKING PADENIYA GIVING A DINNER TO HIS DOCTOR GOING ON TRANSFER. THEY ARE ALL EXPOSED TO HUNDREDS OF PATIENTS DAILY WITHOUT STAY AT HOME. WORKING AT HOSPITAL IS GOOD. DINNER WITH DAILY MEETING PEOPLE IS BAD.

  5. මහ මොළකරු says:

    මේ හරක් කැල පාර්ලිමෙන්තුවට යවපු අපිටයි නිරෝධායන වෙන්න ඕනේ.

Main News