පලමු මනාපය අනුරට දී දෙවැනි මනාපය ගෝටාට විරුද්ද අයෙකුට දෙන්න..- ජවිපෙ කියයි…

November 6, 2019 at 10:40 am | lanka C news
පලමු මනාපය අනුරට දී දෙවැනි මනාපය ගෝටාට විරුද්ද අයෙකුට දෙන්න..- ජවිපෙ කියයි…

ඉදිරි ජනාධිපතිවරණයේදී පළමු මනාපය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ලබා දී දෙවැනි මනාපය වෙනත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි අපේක්ෂකයෙකුට ලබාදෙන ලෙස එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ඉල්ලා සිටී.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටියේ දී පැවති ජන හමුවක් අමතමිනි.

ජනාදිපතිවරනයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගනු ඇතැයි කිසිවෙකුට බියක් ඇති නම් කළ යුත්තේ අනුර දිසානායක මහතාට පළමු මනාපයක් දෙවැනි වන මනාපය ගෝටාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධ අයකුටත් ලබා දීම යයිද ඔහු පැවසීය.

රට නැගීමට වැඩපිලිවෙලක් හැකියාවක් ඇත්තේ තම අපේක්ෂකයා සතුව පමණක් යැයිද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

78,718 Viewers

68 Comments to “පලමු මනාපය අනුරට දී දෙවැනි මනාපය ගෝටාට විරුද්ද අයෙකුට දෙන්න..- ජවිපෙ කියයි…”

  1. Punchi amma says:

    Palmu eka sajithta dila deka mage minihata dipalla.

    • රතු අලියට කතිරය එපාම කියමු says:

      පලමු මනාපය රටට දී දෙවැනි මනාපය සිතමු
      ගෝටාට විරුද්ද අයෙකුට අපි චන්ඳය නොදෙමු
      ජවිපෙ කියපු කතාව අපි රටටම තේරුම් කරමු
      බුද්ධිමතා ඔබ රතු අලියට කතිරය එපාම කියමු

    • NAK says:

      AKD has still not revealed us the source of that US$ 500 000.00 in fresh US$100.00 bills found in Danuna Thilakatatne’s mother’s bank vault in 2010.
      At that time,when media questioned him he said information regarding the money is being gathered( “thorathuru labemin pavathinava” )
      AKD, is it still the case or have you forgotten about it since you may have gotten another tranche for the 2015 election! and yet another tranche for the 2019!!!!!

    • saman says:

      ජවිපෙ කියනවා දෙවෙනි මනාපය ගෝටාභයට විරුද්ධ කෙනෙක්ට ගහන්නලු, ජවිපෙ එජාප බලල් අත ….ජවිපෙ නායකයා මරපු එජාපය හොඳයි මුන්ට, රාජපක්ෂලා තමා නරක.

      • විස්කි මැඩම් says:

        මුන් ඔක්කොම මාක්ස්වාදියෝ. මුන් ආවොත් රට දිවුණු වෙනවා නොවේ, රටට කෙලවෙනවා.
        මාක්ස්වාදය අනුව ආගම තහනම්. අදහන්න පුළුවන් පක්ෂය පමණයි. එම නිසා මුන් ආගම අදහන එක තහනම් කරනවා. මාක්ස්වාදයට අනුව අනෙකුත් පක්ෂ තියෙන්න බැහැ. එම නිසා සියලුම පක්ෂ තහනම් කරණවා. මාක්ස්වාදය ගැන දන්නේ නැති උන් උතුරු කොරියාව දිහා බලලා ඉගෙන ගනිල්ලා.

  2. Nish says:

    ඇයි ඒ? පක්ශෙ 60,000 මරපු එකට උදව්වක් විදියටද?

    • Nishantha says:

      ow.e kale anduwa jvp minissu maruwu dan inna keppo ekala thama pakshikayanta wiruddawa hamudawata oththu dunna nisa.danuth un eka thama karanne

    • Kadiya says:

      සජිත්ගේ සහයට ඇවිත් ඉන්න හැම එකාටම මිලියන් ගණන් මුදල් ලැබෙනකොට දෙවෙනි මනාපේ ලබාදෙන්න සුදානම් JVP යට කොතරම් මුදලක් ලැබෙනවද? ඒක මිලියන් නෙමෙයි බිලියන් ගානක්. එහෙම එකේ 88-90 JVP තරුණයෝ දස දහස් ගානක් මැරුව ම-රණසිංහ ප්‍රේමදාසගේ පුතාණන්ට චන්දෙ විකුණන එක මහ කජ්ජක් නෙවෙයි. හැබැයි 16 ට ඉස්සරවෙලා ඇඩ්වාන්ස් ගනීවි. මොකද 16 පස්සේ පුතාණෝ වැලිකඩ බෝඩිමේ තමයි.

    • විස්කි මැඩම් says:

      ලංකාවට දේශපාලන ඝාතන සංස්කෘතිය හදුන්වා දුන්නේ ජවිපෙ.
      ජවිපෙ 1971 සහ 1987 කැරැල්ලෙන් ජවිපෙට විරුද්ධ දේශපාලකයින්, කලාකරුවන් , මාධ්යවෙදීන් විශාල ප්‍රමාණයක් මුන් ඝාතනය කළා.
      මුන් බලයට ආවොත් කරන්නෙත් ඒකම තමා.
      මොකද මාක්ස්වාදය කියන්නේ මිනී මරලා, මර්ධනය කරලා බලය ලබා ගන්න සහ බලය පවත්වා ගන්න ක්‍රමයක්. කොටි ගහන්න කලින් දළදා මාලිගාවට ගැහුවෙත් මුන්.

      1971 සහ 1987 වසර වල මුන් කැරලි ගහලා මිනී මරමින් බලය ලබා ගන්න ගිය නිසා 90,000 කට ආසන්න පිරිසක් මැරුණා. තරුණ පරපුරට දැනගන්න මම විස්තර දැම්මේ.

  3. SLCommunity says:

    Paradina bawa dannawa. Kelawena bawath dannawa ehema thiyeddi yatin Sajithtath support ekak denna epai. Ane me hipatuwange muna dakkama mun koi wage eunda kiyala penawa neda? Munta Rata Jaathiya gana kakkumak na ratata hena gahuwama mokada munta salli labenawa nam. Mehew sakkili inna rataka thamai apita ada jeewath wenna wela thiyenne. GOTA dinanawa ubala mona geemak gahuwath.

    Manaapa epaa X kathire witharak gahapalla Pohottuwata

  4. ඒක හොඳයි මොකද ඔය විදියට දෙවැනි මනාපේ දෙන්න ගියාම කතිරෙයි ඉලක්කමයි පටලගෙන මේ දෙගොල්ලගෙම චන්ද යන්නේ කුණු කුඩේට….. ගෝඨා ට දෙවැනි මනාප ඕන වෙන්නේ නෑ මොකද JVP එකට උපරිම 4%යි ලැබෙන්නේ කොහොමත් ගෝඨා 62%ක් චන්ද ගන්නවා …

    • ranashingha says:

      මෙවර ජනාදිපතිවරනයදී පෙනී ගිය සාදනීය ලක්ශනයනම් විශ්විද්යාල ආචාර්‍ය්වරු පිටරට මෙන් වසර 5 න් පහට සේවය ලබා ගැනීමට රට පුරා මතවාදයක් ලැබීමට ඉඩ සැලසීමයි
      ජ වි පෙ නිසා අපෙ විශ්ව විද්යාල ශේනි ගත කිරීම් වලින් සෝමාලියටවත් වඩා පසු බැස ඇත. තම රාජකාරිය නොකර ලක්ශ්ගනන් පින් පඩි ගනිමින් දේශපාලන වෙදිකා වල කතා පවත්වමින් සිසුන් කුලප්පු කරමින් රටට බරක් වී ඇති ආචාර්‍රය නඩය පන්නා දමා වැඩක් කරන මිනිසුන් ටිකක් ගෙන විශ්ව විද්යාල තුලින් නව නිර්මාන් බිහිකර රට සාමිකාමි කිරීමට මතවාදයක් හදමු ඒ සදහා පෙල ගැසෙමු
      එය මෙම ජනාදිපතිවරනයෙ ආශිර්වාදයයි

  5. Pissu Pusa says:

    Can one candidate canvass for or against another candidate under election rules?

  6. Anoosh says:

    Now JVP is talking sarcastically at other opponents. After Gota wins they will be like a snake without teeth. MA LOKUWATA KAIWARU GAANA TEAM. POOR ANURA AND LALKANTHA

  7. නිමල් says:

    අම්මට සිරි… පැන්න කියහං කෝ හොර පූස් තඩිය බැග් එකෙන් එලියට! – අනේ හුකේ – නන්නානේ කිව්වලු!!!

  8. මාතර සුනිල් says:

    උඹල කියන එක අපිට පැහැදිලියි. උඹලට ඕන දිනන්න නෙවෙයි, ගෝට පරද්දන්න. බොහොම කනගාටුයි. උඹල සමනල රෑනත් එක්ක එකතු වෙලා මේ රටට කරපු විනාශයට, පසුගිය කාලේ කරපු ජරා වැඩ නිසා චන්දය කාටද දෙන්න ඕන කියලා ජනතාව දැනටමත් තීරණය කරල ඉවරයි. උඹලවත්, සමනල රෑනත් ලබන මහමැතිවරණයේදී ගෙදර යවනවා. එතෙක් කල් පුළුවන් නං කරපු වැරදි වලට හිරේ නොගිහින් ඉන්න බලපන්.

  9. Karuna says:

    Daval Migel Re Daniel!! Honda honda sellam elivena yameta kivvalu. Bandan hitap ves moonu eka eka galavenava.

  10. විජෙවිර රෝහන says:

    පලමුව මනාපය මගේ පක්ෂය වන ජවිපෙට දී
    දෙවනි මනාපය මා පන පිටින් මරාපු ප්රේමදාසටද දෙන්නේ අයියෝ අයියෝ

  11. Eiffel says:

    ඕක තමයි unp/jvp plan එක.. ඕක මේ රටේ පොඩි උනුත් දන්නවා…ඔහොම වෙනවා කියලා

  12. Criminal says:

    ගොඨාභය මහතා ජයග්‍රහණය කරන්නේ සියයට 62 කින් කියන උදවිය බැස ඇති උපකල්පන ,
    මහින්ද මහතාගේ ගෙඩි පිටින් ලක්ශ 50 + මෛත්‍රී ගේ ලක්ශ 15 + නවචන්ද සහ සුළු ජාතික චන්ද ලක්ශ 8 එකතුව ලක්ශ 73 ලක්ශ 130 කට ආසන්න ප්‍රතිශතය චන්දය පලකලහොත ප්‍ර්තිශතය සියයට 56 යි , 2015 නිදහස් පක්ශය සමග සන්ධානයෙන් මහින්ද මහතා ලබා ගන්නා චන්ද උපරිමය ලක්ශ 57 යි සහ 2018 පලාත් පාලන මැතිවරණයෙන් ලබාගන්නේ ලක්ශ 50 යි , (සියයට 80 කට එහා ගිය චන්ද ප්‍රතිශතයක් තුල , සහ යහපාලන බිද වැටීම තුල ) , එජාපය තනියෙන් ලක්ශ 36 යි ,මෛත්‍රී මහතා ලක්ශ 15 , යි . ප්‍රශ්ණාර්ථයක් වන්නේ , මෛත්‍රී මහතාට වැටුනු ලක්ශ 15 ම නිදහස් පාක්ශිකද මහින්ද විරොදී චන්දද යන්නයි. මෛත්‍රී ,රනිල් කබ ඇදිලි අවසානය , නව එජාපෙ අපේක්ශකයා යු ඇන්පී කාරයෙකි , උතුරු නැගෙනහිර චන්ද අට්ටියේ බහුතරයද ඔහුටය , නිදහස් පක්ශයේ කොටසක්ද ඔහු සමගය , පොලවේ පය ගසා සිටින දිලින්දාගේ , පහල මධ්‍යම පාන්තිකයාගේ බහුතරයද සජිත්ටය , ජෙ වි පය සන්ධානය සමග නොවුවද ,ඔවුන් නොකියා කියන්නේ දෙවෙනි මනාපය සජිත්ට කියාය , චන්දය ප්‍රකාශ කල මුල් අවදියේ පොහොට්ටුවේ තිබුන ගැම්ම අද නැත , චන්න ජයසුමනලා අද , පොහොට්ටුව යල් පැනගිය හොරුන් හයි ජැක් කර ඇති බව පවසයි.ගොඨාභය මහතා ලක්ශ 56 න් පටන් ගත් මැතිවරණ වියාපාරය ක්‍රමයෙන් ක්ශය වෙම්න් පවතී .

    • Jagath says:

      අනේ ගොනෝ සජිත් කියන ජාතිද්රෝහිටය දුප්පත් මිනිහගෙ ඡන්දය නෑ සජිත් ලක්ෂ 42 න් එහාට යන්නෑ ඉන් පහළට මිසක් මම අද කිව්වයි කියල මතක තියාගන්⁣න. ගමේ ආර්ථිකය කඩා වැටිල මංගල ⁣බල්ලගෙ රනිල් බල්ලගෙ සජිත් ගොනාගෙ අම්ම මුත්ත මතක් කරන්නෙ මිනිස්සු ආර්ථිකය කඩා වට්ටපු ආරක්ෂාව නැති කරපු රට බෙදන්න හදපු රටේ පාලනය විකෘති කරපු රටට එක නීතියක් නැති කරපු ඇමරිකාවට ඉන්දියාවට චීනයට මේ රට එළිපිට විකුණා දමපු IMF එකට අනුව බදු බර වැඩි කරපු මේ පාහර ආණ්ඩුවේ අවසාන දින 09 තමයි මේ 17 හෝ 18 සිට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිත්වයෙන් යුත් නව රජයක් ඉර හද මෙන් නියතයි. උඹලට ගූඑන්පිය හොදට ගෙවනව ඇති රට කන්න දගලන සජිත් බල්ලට කඩේ යන්න

      • Criminal says:

        බොහොම හොදයි , චිනෙට , IMF එකට රට විකුනුවා , බොලා කියන්නේ මහින්ද මහත්තයා විකනපු හමුදා මුලස්ථානය , පොර්ට් සිටියේ හෙක්ටයාර ගනන , සොමාවතියේ ඇමෙරිකාණු ඩෝල් සමාගමට විකනපු ඉඩකඩං ටික වෙන්නැති , අපේ රටේ ආදායමෙන් සියයට 70 ක් වැය වුනේ , මහින්දගේ කළු දශකේ ,අධික පොලියට අරගෙන හදාපු , මෙලෝ ආදායමක් නැති සුදු අලි වියාපාර වලට නය ගෙවන්න . අනිකත් මතක තියාගනින් , ගජමිතුරු අන්ත ධක්ශිනාන්ශික මහින්දලගේ අර්ථක්‍රමේට වඩා සජිත්ගේ පොඩි මිනිහගෙන් පටන් ගන්න , ජනමූලීක මොඩලය පොඩි මිනිහගේ අතරේ අතිශය ජනප්‍රියයි. පොඩි මිනිහගේ හිතවතා වෙච්චී ප්‍රේමදාසගේ පුතන්ඩියට , පොඩි මිනිහගේ චන්දේ වැටෙන එක ඉර හද වගේ ශුවර්. අනික තොපි නොදන්නවා වුනාට MCC ය හරහා ආධාර ගන්න ඉල්ලුම්පත් දාලා තියෙන්නේ 2014. ගොඨාභය මහත්තයගේ කොහෙද බන් නව දැක්මක් තියෙන්නේ ? මහින්ද මහත්තයගෙයි ,පරන හොරු ටිකෙයි ආතල් ටික තමයි !

        • බිල්ල says:

          මහින්දගේ සුදුඅලි ව්‍යාපාර තමයි නොරොච්චෝල තපබලාගාරය. ඔය සුදු අලියා නැතිනම් පහුගිය අවුරුදු 7-8 ම ශෝක එකට කරුවලේ ඉන්න තිබුන. තවත් එකක් කටුනායක අධිවේගී මාර්ගය. මේ සුදු අලියා නිසා කොළඹ ඉඳල කටුනායකට පැය බාගයයි. මේ සුදු අලියා නැතිවුනානම් කොච්චර ෂෝක්ද ? කටුනායකට පය 3-4 පුත්තලම් පාරේ එන්න තිබුනා. තවත් සුදු අලියෙක් තමයි මාතර අධිවේගී මාර්ගය. පැය හයෙන් යන්න තිබුණ ගමනට මේ සුදු අලියා නිසා පැය 2-3 යි යන්නේ, හරිම අපරාදයක්. මහින්දගේ සුදු අලි අතරේ තියන එකක් තමයි මහින්දෝදය විද්‍යාගාර. ඒවා හරිම අපරාදයක්. කොළඹ දකුණ වරාය තමයි ලොකුම සුදු අලියා. මේකට නැව් එනවා ඒක හරි අපරාදයක්. හම්බන්තොට වරාය වාහන ප්‍රතිඅපයනය ක්ෂේත්‍රයේ ඉහලටම ගිය එක, ඒකෙන් ලැබෙන්න පටන්ගත්තු විශාල ආදායම මහ අපරාදයක්. රනිල් තුමාගේ මොලෙන් ඒ සුදුඅලිය විකුණුවා. මේ වගේ තව කොතරම් සුදු අලිද? අනේ බූරු kriminal කුලියට ලියන්න මොලයක් ඕන නැතිබව කවුරුත් දන්නවා.

        • Just says:

          In 1980, R Premadsa and his goons attacked and killed striking පොඩි මිනිහ en-masse. The striker were asking a pay rise to match the escalating cost of living under the then UNP govt. RP publicly stated anyone striking again must have their grave dug in advance. He was the PM then (and JR was the president). But it was he who said it.

          Then in 87-90, RP got his goons to kill 60000 පොඩි මිනිහගේ sons and daughters. Many of them were suspected JVPers. But many had no connection to the JVP. Some were just school students. But, RP never did any harm to the LTTE. Instead he gave weapons, ammunitions, cement etc and money to the LTTE. The LTTE, true to form, used all those weapons to kill our military and police personnel and also to kill පොඩි මිනිහගේ families living in the areas then known as border villages. That was the only කළු දශකේ in this country.

    • varanasi says:

      Criminal, your merry-making has only 10 days to go!

    • Politics says:

      Criminal,
      You look to be living dreaming of Sajith’s win , but what Sajith did was he copied his farther’s speeches and way of working.
      Look at the houses he built. This is very poor land use efficiency and totally out of nature protection.

      Also the speeches to attract poor has given him nothing but branded as a joker.

      He will get around 47 lacks and Gota will get 62 lacks.

      • Criminal says:

        what would happen to rest of 2 million plus votes ? will that be shared among both AKD and Mahesh ? Hiru & Derena has been collectively slinging mud at Sajith as similar as what MR did to Mithree ,ultimately maithree has won comprehensively up against all odds .If sajith is marked a fool why on earth GR is reluctant to confront him on an open debate ? As far as both internal and external surveys reports are concerned , GR ‘ s credibility has dramatically been fading.

        • Plato says:

          Can you support your arguments by answering the following questions close to your heart if you have any:

          1. After the last local government election, what people friendly programs have been implemented by the UNP government to increase its vote base? Please list them.

          2. What are reasons, according to your assessment, that caused the erosion of the existing vote base of MR between 2017 and 2019? List then rather than giving evasive answers.

        • 18 කනුව says:

          Derana and Hiru don’t need to try mud campaigns against Sajith. Because his foolish talks return back to him and expose his madness to general public. Even intelligent UNPers who are from UNP families think twice before vote for Sajith. But low class people in lumpan category hail him and vote for Sajith. Some are going behind him only personal benefits and KEPUWATH KOLA group.

    • Angoda Buva says:

      ඔන්න CRIMINALAYO බලාගනින් ගෝටා වැඩි ඡන්ද ලකෂ 17 (අඩුම) ගන්න විදිහ.

      මලු ලි.ච-ලක්ෂ 160

      භාවිතය-129.6 (81%)

      වලංගු චන්ද – 126.6(98.2%)

      උ.නැ වලංගු-15

      අනෙක් පලාත්-111

      ගෝටා උ.නැ – ල 2.7(18%)
      අනෙක් පලාත් -ල 64.4 (58%)
      ගෝටා මුලු -ල 67.1

      JVP මුලු -ල 6.5

      වෙනත් අය මුලු- ල 3.5
      UNP මුලු- ල 49

      දැන් තේරුනාද මේක තමයි ගෝටාට ලැබෙන අඩුම ඡන්ද ගණන.

      • Aurora says:

        පසුගිය පළාත්පාලන චන්දෙදි සජිත්ට සහය දෙන පක්‍ෂ සියල්ලම එකතුව ලබාගත් චන්ද සංඛ්‍යාව 776,000 සහ ගෝඨාභයට සහය දෙන කණ්ඩායම් ලබාගත් චන්ද සංඛ්‍යාව 280,000 කි ඒ අනුව ප්‍රතිශත ලෙස සජිත් 73.5% සහ ගෝඨාභය 26.5% අතර බෙදී යනු ඇත.

      • Karu says:

        උතුරු නැගෙනහිර ඔය කියන ගානට වඩා නම් ගෝටාට ලබෙනවා. ඒත් අඩුම මට්ටමින් ඇස්තමේන්තුව කර බලන එක හොඳයි.ආයි මල්කුමාරලා එන්නයි ගම් උදා නාඩගමුයි ඔර්ලෝසු කණුයි තමිල්නාඩු සාමිලයි බල බල ඉන්න ගියොත් රට ඉවර මිනිස්සු දන්නවා.

  13. ajith says:

    නව ප‍්‍රජාත‍්‍රන්තවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දක්වමින් මුද්‍රණය කළ පෝස්ටර් සහ මැතිවරණ ප‍්‍රචාරක කාර්ඩ්පත් සහිත අග‍්‍රාමාත්‍ය ලේකම් කාරියාලයට අයත් කැබ් රථයක් ඊයේ (5) අත්අඩංගුවට ගත්බව මාතර මුලස්ථාන පොලීසිය පවසයි.මාතර, ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබියදි මෙම කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබු අතර මෙය දෙණියාය ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරිම සදහා සුදානම් කර තිබු පෝස්ටර් බව මැතිවරණ නිරික්ෂණ නිලධාරින් සහ මාතර පොලීසිය කළ විමර්ශනවලදි අනාවරණය වි තිබේ. මෙම කැබ් රථයේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දක්වමින් මුද්‍රණය කළ පෝස්ටර් සහ මැතිවරණ ප‍්‍රචාරක කාර්ඩ්පත් අතිවිශාල ප‍්‍රමාණයක් සොයාගෙන තිබු අතර එම කැබ්රථය මුදාගැනිමට දෙණියාය ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ ලේකම්වරුන් පිරිසක් උත්සාහ ගෙන තිබුණද මැතිවරණ නිරික්ෂකයන් සහ පොලීසිය නීතිය නිසියාකාරව කි‍්‍රයාත්මක කොට තිබුණි.

  14. praba says:

    දෙවැනි මනාපයක් ලකුණු කිරීම අපි ලග නෑ. ඒක උඹලම කරපල්ල. තොපිට අවශ්‍ය වෙලා තියෙන්නේ උඹල පැරදෙන බව හොඳටම දන්න නිසා. සජිත්ට උදව් කරන්නද? එහෙමද ආස. මේ පසුගිය වසර 5 ක් උඹල කෙරුවේ එක්සත් ජාතික පක්ෂෙ එවුන්ට උදව් කරපු එක. ඒව කරල නොදන්නවා වගේ දැං ගිහිං මීටින් ගානේ බොරුවට රගනව. අනේපලයං මිනිහො යන්න. උඹලගේ සියලු තොරතුරු මිනිස්සු දන්නවා. එනව දැං මෙතන සුදනො වෙන්ඩ. 88 -89 කාලේ භීෂණ ඇති කරල. අපිට මතකයි උඹල ගැන. තරුණයො මරපු තරම්. කාලකණ්ණි ජනතා විමුක්ති පෙරමුණ. උඹල මකබෑවෙලාම පලයවු්. නැත්තටම නැතිවෙලා මේ දිවයිනෙන්ම පලයවු. මෝඩ හරක්. හිතාගෙන ඉන්නේ හරි දැනුවත් කියල. පල් හොරු.

  15. Fernando says:

    Ona panna ratu ali patiya

  16. siri says:

    mun thawamath kanne bonne UNP adarawalin, 60000 k marune mun gonibillanta andala pavadeelane, munge paranparawalata mun hambakaran thiyenne.

  17. NAK says:

    Smiling “Three idiots”.
    Your days of deception are over.
    Every one knows that you are contesting this election only to break votes from Gota.
    Lets see how many you get other than your stock.

    • bombili says:

      Three musketeers laughing all the way to the bank.
      Can add more properties in Ireland, these jokers are murderers who killed 100,000+ innocent people in SL between 1971 & 1989.
      Red elephants, alchoholic hit & run drivers, punci ammas at it again.

  18. ඇත්ත යථාර්ය says:

    අනුර, ඉදිරි පත් වූ ‌යේ ජන්ද කඩන්න, දැන් සජිත් ‌ගේ නියත පරාජය දැක, ‌දෙවන මනාපය ගැන කියනවා. අනුර, සජිත් මහෙෂ් ‌මේ සියලු ‌දෙනා එකම අරමුණක ඉන්නේ ‌ගොඨා පරාජය කිරීම හැර ‌වෙන අරමුණක් නැත. ‌මොකා එකතු වුනත් ‌මෙවර ‌ගෝඨා ආගමනය වයිමවටත් වලක් වන්න බැහැ.

  19. kamal says:

    අනුර ඇතුලු ජවිපෙ තමයි දුස්සිලකම් මිතයාදෘෂ්ටි ගොඩක් තියෙන්නෙ. නමුත් හොදකුත් තියෙනවා ඉන්දියවේ බමුණන් විසින් අප මට පටවපු රාම රාවණ කථාව පිලිගන්නෙ නැ. තවද නැකත් කේන්දර සත්‍ය වචනය ලෙස පිලිගන්නෙ නැ. මැදගොඩ අබේතිස්ස හිමියන් ඇතුලු සියලු සංඝයාගෙන් කිරිබත්ගොඩ ඤණානන්ද හිමි ඉල්ලන්නෙ ජවිපෙ හොද ගන්න කියා

  20. chitral says:

    Is he drunk

  21. Modapala says:

    1988 දේශප්‍රේමී විප්ලවය කාලෙ රත්නපුරෙ මල්වල අපේ ගෙදර තුබුණ ලයිට් මීටරේ මුන් පොඩි කරල දම්මා.වත්තෙ කිරි කපන කම්කරුවෙකු වුණ අපේ තාත්ත හිතේ අමාරුවටයි කර ගන්න බැරි කමටයි ඒක හදව ගත්තෙ නෑ.අවුරුදු දාසයක් ගිහින් මම රස්සාවක් ගන්න කල් අපට ලයිට් තිබුණෙ නෑ.කාලකණ්ණි හිනා වෙන ලස්සණ විතරක් බලපල්ලකො.

  22. Modapala says:

    නෑ නේන්නම්.
    ඕකට ලේසියෙන් හානියක් වුණෙ නෑ.
    ඒත් සනත් තවම තනිකඩය.

  23. Rasika says:

    අපි. නම් ගොටාභයට භය නැහැ . බිය විය යුත්තේ ත්‍රස්තවාදීන් සහ රට කන ජාවාරම් කාරයන් පමණි

  24. Aurora says:

    1970 චන්දෙන් පත්වුන සමාජවාදී රජය වැඩ පටන්ගන්නත් කලින් 1971 කැරලි ගහල ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න උත්සාහ කලේ JVP යයි. 1988 ජනාධිපතිවරණයේදී UNP අපේක්ෂකයා දිනුවේ JVP සහ චන්ද්‍රිකාගේ ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ සහයෙනි. 2015 ජනාධිපතිවරණයේදී UNP අපේක්ෂකයා වූ සිරිසේන දිනුවේ JVP සහ චන්ද්‍රිකාගේ සහයෙනි. 2019 ජනාධිපතිවරණයේදී UNP අපේක්ෂකයාගේ සහයට ඉදිරිපත්වී සිටින්නේද JVP සහ චන්ද්‍රිකාය. නමුත් මෙවර අතීත අත්දැකීම් ඇතිව සටනට බැස සිටින ගොටභය ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායම වාර්තාගත ජයක් ලබනවා සිකුරුය.

  25. lanka says:

    60.000 kollo marapu piyanange puthanota kade yana three stupid mans.

  26. lala says:

    three jokers.

  27. tikka says:

    නිකන් බොරු දාන්න එපා බූරුවෝ..මාත් එතන එදා හිටියා..ලාල් කාන්ත කිව්වේ, පලමු මනාපය අනුරට දිලා, 2 හෝ 3 තමන් කැමති ඕනම කෙනෙක්ට දෙන්න කියලයි. ඒත් ඔහු කිව්වා, එයාලා කියන්නේ නෑ කවුද 2 සහ කවුද 3 කියලා. 1 විතරයි වැදගත් කියලයි කිව්වේ. සූකරවංශගේ වෙබ් පි‍ටුවනේ ඉතිං මේක.

  28. UNP-GALIBBA says:

    හැමදාම රට දියුනුවෙනවානම් කකුලෙන් ඇද්ද නඩේ තමයි මේ වහෙන් ඔරෝ බාසාවෙන් කියන්නේ මුගේ JVP එවුන්ට චූඇන්පියට කඩේයන්න කියා???? ගොබෙල්ස් ගේ ලොකු මාමයි ගොබෙල්ස්ගේ ලොකු බාප්පයි ටිං ටිං කුනකටුවායි???

  29. Nuwan says:

    කාලකන්නි

  30. samantha says:

    හොර බළලා පැන්නා මල්ලෙන් එලියට! උන්ගෙ 4% සජිත්ට දම්මගන්න තමයි ඔය. අනේ පව්!

  31. vishnu says:

    Three idiots

  32. Siri says:

    එකක් අතට දී අනිත් එක කටට දීපන්….පුරුදු වැඩේනෙ ….නොදෝකින්…මූසල හැතිකරේ

  33. PULATHISI says:

    මෙම ජනාධිපතිවරණයේදී මනාප කතාවක් නැත. දේශහිතෛෂීන් පොහොට්ටුව ඉදිරියේ ඇති කොටුව තුල කතිරය ලකුණුකර ගෝඨාභය මහතා ජනපති ලෙස පත්කරන්න. එපමණයි. ඔබේ වටිනා චන්දය ඉවත දාන්න එපා.
    2. ඔය බංකොලොත් ජේ.වී.පී. නියොජිතයෝ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ලබාගෙන එ.ජා.ප. යේ කොන්ත්‍රාත්තුවක් කරන්නේ.
    3. එමනිසා ඔවුන්ගේ මනාප කතාවලට මුලාවෙන්න එපා. 2015 දි අනවබෝධය නිසා බොහෝ දෙනෙකු රැවටෙන්නට ඇත. එහෙත් මෙවර රැවටෙන්න එපා.
    පොහොට්ටුව ඉදිරියේ කතිරය ලකුණුකර ගෝඨාභය දිනවා අපේ මව්බිම රැකගන්න.

  34. සයිබර් නානා says:

    මිලේනියම් චැලෙන්ජ් හරහා මව්බිම අධිරාජ්‍යවාදීන්ට පාවාදීම. තම පක්ෂයේ නිර්මාතෲ විජේවීර අමුවෙන් පුළුස්සා ඝාතනය කල නරුමයන්ට දෙවන මනාපය දෙන මෙන් ඉල්ලීමෙන් රටටත් තම නායකයාටත් වර්තමාන ජවිපෙ අපතයන් බරපතළ ද්‍රෝහි ක්‍රියාවක් සිදුකර ඇත

  35. Ga says:

    Thoge ATA 2ka punchi ammata…
    Thoge ahaval aka ammata deepiya

  36. HARAMANIS says:

    JVP UNGE 60000 K MARAPU UNP EKKA DIGA KANAUNTA LAJJAWAK NAHA

  37. Vas says:

    I was planning to vote for JVP as I am a bit tired of pohottuwa. I would have never voted for UNP.
    Now that AKD says not to vote for pohottuwa I will vote only for pohottuwa as I have no intention of voting my second option for the UNP

  38. බෙර හඬ says:

    බල්ලෝ රැළක්.. හිතේ ඇති මිනිස්සු දන්නේ නෑ කියලා 1971 සහ 1989. අළුත් චන්ද ඩැහැගන්නවා මදිවට අලියට කඩේ යනවා.

  39. ගම්බිරිස් ඊබ්‍රහිම් says:

    ඡන්දය කිට්ටු කරල මෙහෙම කියන්ඩත් පුලුවන්!

    “උගත්, බුද්ධිමත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පතා මම
    තරඟයෙන් ඉවත් වෙනවා. ඔබේ ඡන්දය බුද්ධිමත්ව පාවිච්චිකර
    සජිත් ප්‍රේමදාස මහතාව දිනවන්න! “

  40. Nana says:

    JVP doing the same mistake as in 2015. Revenge mentality only takes away some of their votes..

  41. Mabola Milton says:

    From the very inception that JVP leadership of party was including that PND Wijeweera aliies “Rohna” and “Attnyke” were anti- SLFP and anti-progressive forces outfit.
    The party of JVP was anarchist of Terrorist outlet very begging its credential that politics were of anarchist of adventurism. It seems to like left-wing politics in words but in deeds it has idea of Right-wing mentality . That the short history of JVP last 55 years.

  42. Mabola Milton says:

    From the very inception that JVP leadership of party was including that PND Wijeweera aliies “Rohna” and “Attnyke” were anti- SLFP and anti-progressive forces outfit.
    The party of JVP was anarchist of Terrorist outlet very begging its credential that politics were of anarchist of adventurism. It seems to like left-wing politics in words but in deeds it has idea of Right-wing mentality . That the short history of JVP last 55 years.
    Large number of JVP’s that ex-Cadres,members of JVP who were in and out JVP do not understand these key factors of that role played by JVP against People of Sri lankan. Meanwhile that JVP was/is not people oriented movement ,it was bunch of gang of gun rule anarchist …POLITICS.
    By so doing that JVP currently support for UNP of Sajith-Ranil politics is Not thta surprises to right-thinking people of Sri lankan. Vote for JVP is that only serve vote of UNP-Sajith

  43. බළලා මල්ලෙන් එළියට පැන්නේ ය. වහෙන් ඔරෝ මොක ද? දූෂිතයිනට උපකාර කිරීමත් දූෂණයක්.

Main News