පලමු මනාපය අනුරට දී දෙවැනි මනාපය ගෝටාට විරුද්ද අයෙකුට දෙන්න..- ජවිපෙ කියයි…

November 6, 2019 at 10:40 am | lanka C news
පලමු මනාපය අනුරට දී දෙවැනි මනාපය ගෝටාට විරුද්ද අයෙකුට දෙන්න..- ජවිපෙ කියයි…

ඉදිරි ජනාධිපතිවරණයේදී පළමු මනාපය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ලබා දී දෙවැනි මනාපය වෙනත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි අපේක්ෂකයෙකුට ලබාදෙන ලෙස එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ඉල්ලා සිටී.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටියේ දී පැවති ජන හමුවක් අමතමිනි.

ජනාදිපතිවරනයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගනු ඇතැයි කිසිවෙකුට බියක් ඇති නම් කළ යුත්තේ අනුර දිසානායක මහතාට පළමු මනාපයක් දෙවැනි වන මනාපය ගෝටාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධ අයකුටත් ලබා දීම යයිද ඔහු පැවසීය.

රට නැගීමට වැඩපිලිවෙලක් හැකියාවක් ඇත්තේ තම අපේක්ෂකයා සතුව පමණක් යැයිද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

200 views

68 Comments to “පලමු මනාපය අනුරට දී දෙවැනි මනාපය ගෝටාට විරුද්ද අයෙකුට දෙන්න..- ජවිපෙ කියයි…”

  1. vishnu says:

    Three idiots

  2. Siri says:

    එකක් අතට දී අනිත් එක කටට දීපන්….පුරුදු වැඩේනෙ ….නොදෝකින්…මූසල හැතිකරේ

  3. PULATHISI says:

    මෙම ජනාධිපතිවරණයේදී මනාප කතාවක් නැත. දේශහිතෛෂීන් පොහොට්ටුව ඉදිරියේ ඇති කොටුව තුල කතිරය ලකුණුකර ගෝඨාභය මහතා ජනපති ලෙස පත්කරන්න. එපමණයි. ඔබේ වටිනා චන්දය ඉවත දාන්න එපා.
    2. ඔය බංකොලොත් ජේ.වී.පී. නියොජිතයෝ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ලබාගෙන එ.ජා.ප. යේ කොන්ත්‍රාත්තුවක් කරන්නේ.
    3. එමනිසා ඔවුන්ගේ මනාප කතාවලට මුලාවෙන්න එපා. 2015 දි අනවබෝධය නිසා බොහෝ දෙනෙකු රැවටෙන්නට ඇත. එහෙත් මෙවර රැවටෙන්න එපා.
    පොහොට්ටුව ඉදිරියේ කතිරය ලකුණුකර ගෝඨාභය දිනවා අපේ මව්බිම රැකගන්න.

  4. සයිබර් නානා says:

    මිලේනියම් චැලෙන්ජ් හරහා මව්බිම අධිරාජ්‍යවාදීන්ට පාවාදීම. තම පක්ෂයේ නිර්මාතෲ විජේවීර අමුවෙන් පුළුස්සා ඝාතනය කල නරුමයන්ට දෙවන මනාපය දෙන මෙන් ඉල්ලීමෙන් රටටත් තම නායකයාටත් වර්තමාන ජවිපෙ අපතයන් බරපතළ ද්‍රෝහි ක්‍රියාවක් සිදුකර ඇත

  5. Ga says:

    Thoge ATA 2ka punchi ammata…
    Thoge ahaval aka ammata deepiya

  6. HARAMANIS says:

    JVP UNGE 60000 K MARAPU UNP EKKA DIGA KANAUNTA LAJJAWAK NAHA

  7. Vas says:

    I was planning to vote for JVP as I am a bit tired of pohottuwa. I would have never voted for UNP.
    Now that AKD says not to vote for pohottuwa I will vote only for pohottuwa as I have no intention of voting my second option for the UNP

  8. බෙර හඬ says:

    බල්ලෝ රැළක්.. හිතේ ඇති මිනිස්සු දන්නේ නෑ කියලා 1971 සහ 1989. අළුත් චන්ද ඩැහැගන්නවා මදිවට අලියට කඩේ යනවා.

  9. ගම්බිරිස් ඊබ්‍රහිම් says:

    ඡන්දය කිට්ටු කරල මෙහෙම කියන්ඩත් පුලුවන්!

    “උගත්, බුද්ධිමත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පතා මම
    තරඟයෙන් ඉවත් වෙනවා. ඔබේ ඡන්දය බුද්ධිමත්ව පාවිච්චිකර
    සජිත් ප්‍රේමදාස මහතාව දිනවන්න! “

  10. Nana says:

    JVP doing the same mistake as in 2015. Revenge mentality only takes away some of their votes..

Main News