පලමු රාත‍්‍රියේම සජිත් පිල නොකවුට්.. මහින්දානන්දගේ පෝස්ටර, කැබිනට් පත‍්‍රිකා ප‍්‍රහාරයෙන් හිරු බලයේ හාන්සියි.. [Video]

September 27, 2019 at 10:40 am | lanka C news
පලමු රාත‍්‍රියේම සජිත් පිල නොකවුට්.. මහින්දානන්දගේ පෝස්ටර, කැබිනට් පත‍්‍රිකා ප‍්‍රහාරයෙන් හිරු බලයේ හාන්සියි.. [Video]

සන්දාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කරන ලද පෝස්ටරයක් හේතුවෙන් හිරු රූපවාහිනියේ ඊයේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහන ඉතා උණුසුම් විය.

එම පෝස්ටරයේ දැක්වුනේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දක්වන පිරිස් සහිත පින්තූරයකි.

එජාපයෙක් සහභාගී වූ ඇමති අජිත් පී පෙරේරා, තුෂාර ඉදුනිල් එම පෝස්ටරයට දැඩි විරෝධය පල කලද මහින්දානන්ද මන්ත‍්‍රීවරයා කියා සිටියේ අදාල පෝස්ටරරයේ සිටින්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දෙන පිරිස බවයි.

එමෙන්ම පසුගිය වසර පහ පුරාවට සජිත් පේ‍්‍රමදාස මහතාද අත් උස්සා අනුමත කරන ලද කැබිනට් පත‍්‍රිකා ඔහු ගෙන හැර දැක්වූයේ එජාප නියෝජිතයන්ගේ දැඩි බාධා කිරීම් මැදයි.

59 views

15 Comments to “පලමු රාත‍්‍රියේම සජිත් පිල නොකවුට්.. මහින්දානන්දගේ පෝස්ටර, කැබිනට් පත‍්‍රිකා ප‍්‍රහාරයෙන් හිරු බලයේ හාන්සියි.. [Video]”

  1. සූදු says:

    ඔතන මහ බැංකු හොරු හිටියනෙ, ඔය පෝස්ටරය ඇත්තනේ, පාර්ලිමේන්තුවේ දී සජිත් හැම එහෙකටම අත ඉස්සපු එකනෙ කරේ, ජනාධිපති උනොත් කොහොම වෙයිද

  2. Stanley says:

    2015 – Yayapalana Gang Part II . Coming soon. Book your tickets.

  3. prabath says:

    Ratata jathiyata kelawena hama panathakadeemath 21 praharayaganath ,itasabagiun anubaladun un ekka methek sajith hitaganeemenma pennum karanne sajith gen nwamagak nathibawaya….Nawamaga kiya chanda pracharanawalata damagena aththe Gotagen copy karagenai….

  4. SLCommunity says:

    Dan wenasa SAPAdaaa… ???

  5. පොඩි බයියා says:

    මහබැංකු වංචාවට අදාලව මේ වන වට නඩුවක් තියෙනව. අලාභය වගේ දෙගුණයක් මුදල් රජය භාරයේ තියෙනව. (නීතිපතිට අනුව) ග්‍රීක් බැඳුම්කර වංචාව, හෙජින් ගිවිසුම 2015ට පෙර බැඳුම්කර ගනුදෙනු හේතුවෙන් සිදුවුනු පාඩුව වැනි සිදුවීම් නිසා රටට අහිමි වුන මුදල දෙන්නෙ කව්ද?

    • ඔව් අලාභය වගේ දෙගුනයක් තියෙනව අර්ජුන්ගෙ ස්විස් බෑන්ක් ගිනුමෙ. හෙජින්ග් ගණුදෙනුව කොටස් වෙලදපොලේ අවදානම අධික ආයෝජනයක් කිරීමට ගත් මෝඩ තීරනයක් නිසා සිදුවූ පාඩුවක් මිස මහ දවල් කළ සෑලසුම්සහගත බැංකු මංකොල්ලයක් නොවේ. අයිස්ලන්ඩ් බැංකු වල ආයෝජනය කළ බ්‍රිතාන්‍යය පවා පාඩු වින්දා.

    • Plato says:

      It has been your UNP government that is still in power since 2015, so your government can file cases against all those allegations.

      The UNPers are generally illogical and traditional party supporters who have blind loyalty towards the UNP.

      They are not doing issue based politics.

      UPI UNP!

    • කිරා says:

      උඹේ මෑණියෝ!

  6. Chamal says:

    White Van tugs are coming soon !

  7. ane says:

    kandak wilidapu unp eka mi patiyek waduwa.

    • Pal says:

      Hora Kama and agreement are two different things.

      You can expect to loose from an agreement. But hedging agreement and bank robbery are two different things.

      Ane …
      You look to be a fool tasting the jadapalana Asuuchee…

  8. Gotaimbara says:

    if Sajith wins, it’s HORU WENUWEN HORU. I was waiting to see if Sajith will visit the War Heroes, but he couldn’t be bothered. All his promises will be the same.

  9. aniwa says:

    මහින්දානන්ද for the PM, we love you sir. Jaya wewa !

  10. Retta says:

    හොරුත් එක්ක හොරු.
    උබේ හොරකම මගේ එකට වඩා ලොකුයි

Main News