‘පලයං පොලිසි’ දියණියක් තම පියාට ඉදලෙන් ගසා නිවසෙන් පන්නා දමයි.. පියා තුවාල වී ලේ ගලයි..

April 21, 2021 at 12:06 am | lanka C news
‘පලයං පොලිසි’ දියණියක් තම පියාට ඉදලෙන් ගසා නිවසෙන් පන්නා දමයි.. පියා තුවාල වී ලේ ගලයි..

දියණයක විසින් තම වියපත් පියාට ඉදලකින් සහ කුඩයකින් ඉතා අමානුෂික ලෙස පහර දෙමින් නිවසින් එළවා දමන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ කොළඹ නාරාහෙන්පිට දාබරේ මාවත පිහිටි නිවසකයි.

කැමති නම් පොලීසියට ගොස් පැමිණිලි කරන්නැයිද දියණිය තර්ජනය කරමින් පියාට දිගින් දිගටම පහර දෙයි.

පහර කෑම හේතුවෙන් එම පියාට තුවාල සිදුවී ලේ ගැලීම් ද සිදුවී තිබිණි.

තුවාල ලද පියා මේ වන විට රෝහල් ගත කර ඇති අතර දියණිය හා මිණිබිරිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.

59,973 views

33 Comments to “‘පලයං පොලිසි’ දියණියක් තම පියාට ඉදලෙන් ගසා නිවසෙන් පන්නා දමයි.. පියා තුවාල වී ලේ ගලයි..”

  1. a says:

    atharamada inna balla asaranayi !! mokak karannada kiyala dannena

  2. කාන්තාර පළඟැටියා says:

    නොදකින් මුන් මොන බෞද්ධයෝද?

  3. යම රජ says:

    තෝ එනකල් ඉන්නෙ, යමපල්ලන් සෙට් එක.

Main News