‘පලයං පොලිසි’ දියණියක් තම පියාට ඉදලෙන් ගසා නිවසෙන් පන්නා දමයි.. පියා තුවාල වී ලේ ගලයි..
April 21, 2021 at 12:06 am | lanka C news
දියණයක විසින් තම වියපත් පියාට ඉදලකින් සහ කුඩයකින් ඉතා අමානුෂික ලෙස පහර දෙමින් නිවසින් එළවා දමන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ කොළඹ නාරාහෙන්පිට දාබරේ මාවත පිහිටි නිවසකයි.
කැමති නම් පොලීසියට ගොස් පැමිණිලි කරන්නැයිද දියණිය තර්ජනය කරමින් පියාට දිගින් දිගටම පහර දෙයි.
පහර කෑම හේතුවෙන් එම පියාට තුවාල සිදුවී ලේ ගැලීම් ද සිදුවී තිබිණි.
තුවාල ලද පියා මේ වන විට රෝහල් ගත කර ඇති අතර දියණිය හා මිණිබිරිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.
ආගමික පසුබිමක ලමයි හරියට හැදුවා නම් ඔහොම වෙන එකක් නෑ.
නිරාගමික ජෙප්පොන්ට සිතන්නට යමක්.
දාබරේ මාවතේ ඉන්න ඔක්කොම පොහොට්ටු කාරයෝ. පොහොට්ටුවෙ අවජාතකයෝ තමා දෙමාපියන්ට මෙහෙම සලකන්නෙ. ඒ ගෙදර මෙම නිවසට දළදා සමිඳු සරණයි කියලත් ගහගෙන නොදකින් පොහොට්ටු කාරයන්ගෙ බෞද්ද්ඩ කම
පොහොට්ටුද ජෙප්පොද නම් දන්නෙ නෑ. ඒත් මේ පවුල ක්‍රිස්තියානි. ඕන නම් ගිහින් බලන්න.
ක්‍රිස්තියානි හින්ද වෙන්ට ඇති දළදා සමිඳු පිහිටයි කියල ගහල තියෙන්නෙ. 😀 😀
Munge aya karana hama waradi wadakatama kristhiyani agama adala ganne me suddawanthayo
කපිල සුරංජිත් වෙත …
හැම දෙකටම පක්ෂ , පාට ඇදල ගන්න තමුසෙ මානසික ලෙඩෙක් හලෝ. තමුසෙලා වගේ මිනිස්සු නිසා තමයි මේ රට මේ විදිහට හැමදාමත් තියෙන්නේ.
රට විරුවට පොහොට්ටුව කෙලෙව්ව නේද ලැජ්ජ නැද්ද තොට තව කඩේ යන්නෙ. 😀
Rata wiruwa kelewwe pohottuwata neme bro.ratata.rata goda ganna puluwan minissu paksha ,jathi beda atharala ekatuunoth witharai.gota thawa hodai wate inna gobbeyo tika.
කට්ටිය මේවයින් ආතල් ගන්න කොට ටිකක් පරිස්සම් වෙන්න සම්පූර්ණ කතාවම මෙතනින් දැන ගන්න බැරි නිසා. මාධ්‍ය කාරයොත් මිනිස්සු කුලප්පු කරලා “ඉන්ස්ටන්ට් ආතල්” දෙන්නත් හරිම දක්ෂයිනේ.
ඔය වගේම සිද්ධියක් රත්නපුරේත් වුනා කාලෙකට උඩදී. ඒ වයසක අම්මවත් දුව ගෙදරින් එළියට දැම්මා. ඉතින් පත්තර වාර්තා කාරයෝ දෙන්නෙකුත් ඒ කොටස විතරක් අරගෙන පොඩි ප්‍රසිද්ධියකුත් දුන්නා. අර වයසක අම්මත් හරිම දක්ෂයි තමන් වයසයි අසරණයි කියන එක මාර්කටින් කරන්න. කවුරුත් ඒකට රැවටෙනවනේ. නමුත් කරුණු හොයනකොට හෙලි වුණේ, ඒ අම්මා කලක ඉඳන් නොයෙක් මත්ද්‍රව්‍ය වල ඇබ්බැහි වෙලා, දුවගේ ගෙදර දේවලුත් හොරෙන් විකුණලා ඒවට මුදල් ගන්න. ඒ මදිවට යම් මිනිස්සු එක්කත් පොඩි පොඩි සීන්. ඒවා ඉවසන්න බැරුව තමයි දුව අන්තිමේ එලියට දාලා තියෙන්නේ ඕන මගුලක් වෙන දිහාවක ගිහින් නටලා කුඩුත් ගහ ගන්න කියලා තමන්ගේ පවුලට වින නොකර.
සහතික ඇත්ත. ගෑනි බය නැතුව පොලිසි යන්න කියලා කියන්නෙ එතන හේතුවක් තියෙන්නත් පුළුවන්. පෙන්නන දේ නැතුව තර්කානුකූලව හිතන්න පුළුවන් උන් රටේ හිඟකම මෙතන comments වලින්ම පේනවා.
Ae manussaya mona waraddak kalath ohoma gahanna watinne nahane. Policiyata paminili karanna puluwanne thatha waradinam
ආගමික පසුබිම් වල පන්සල් බෙදාගන්න හාමුදුරුවෝ මරාගන්න ඒවා සාමනේර ලට පුකන ඒව ගැන ඔයා මොකද හිතන්නේ
ඒව මිනිස්සු ආගම් වලට හරවගන්න පාස්ටර්ල කරන ප්‍රචාර. අර ලඟදි හාමුදුරු කෙනෙක් පුච්චල මරපු සිද්ධියෙත් ඔහොම කතාවක් කිව්වා. ඒත් අන්තිමට ඒ අම්ම ගෑණි තමන්ගේ හොර මිනිහත් එක්ක හාමුදුරුවො පැහැරගෙන ගෙදරකට ගිහින් අහල තිබුනේ කෝ තොගේ බැංකු පොත් කියලා. බැංකු පොත් හොයන්නෙ කවුද යකෝ අපචාරයක් වුනා නම්. උඹල කවුරු හරි අහල තියෙනවද ලංකාවෙ පත්තරේක, නිව්ස් වල පල්ලියකින් අපචාරයක් වුනා කියල ප්‍රවෘත්තියක්. නෑ නේ. ඒ අපරාද නොවෙන නිසාද? නෑ. වෙනවා. ඒත් හංගනවා. මේ අවුරුද්දකට කලින් ලෝකෙ පුරාම ප්‍රචාරයක් ගියා ක්‍රිස්තියානි පල්ලියෙන් වෙච්ච අපචාර, ලමයි ලක්ශ ගානක් පල්ලිවල පියවරු කියන උන්ගේ ලිංගික අපචාර වලට ලක් වෙලා. ඒත් ලංකාවෙ එක මීඩියාවකවත් ඒක ප්‍රචාරය වුනේ නෑ. පාප් වහන්සේ ලෝකෙන්ම සමාව ඉල්ලුවා වෙච්ච වැරැද්දට. ඒත් ලංකාවෙ මාධ්‍ය එක කෙල බිංදුවක් හෙලුවෙ නෑ.
Ae ratawala ae aparada kala pujakayinta daduwam dunna ban.ape rate ehema wenne nahane, aenisa aparada wadiy. Kohomath podi lamai mahana karanne aei demapiyo nathibarikamatane.
අඩෝ වයි දිස් කොලවෙරි, ජෙප්පො නිරාගමික වෙන්නෙ බෞද්ධයින්ට පහර ගහන්න විතරයි. යකෝ අනික් ආගම් වල ජෙප්පො තමන්ගෙ ආගම අදහනවා. බෞද්ධයින්ව විතරයි නිරාගමික කරන්නෙ.
හැමදේම දෙශපාලනිකරනය කරාම ප්‍රශ්න විසදුනෙ නැ, දෙපැත්තට ගහ ගන්න එක වෙන්නෙ කියලා මෙ අම්බරුවට තෙරෙන්නේ නැ.
දැන් අහගත්තානෙ උඩ තියන රිප්ලයි එකෙන් මොකක්ද පවුල කියලා.
මමත් පිලිගන්නවා එකදෙයක් ආගමික පරිසරයක, යහපත් විදියට හදන්න ඔන
Animals in human clothes. The same thing will happen to the daugher and the grandchildren will treat their mother same way.
This shows one thing that there are many vulnerable old people who are not looked after by their children. They need elders homes. The government should expand the elders home care system.
තාත්තා හරිද වැරදිද? දුව හරිද වැරදිද ? කියලා හරියටම දන්නෙ ඒ පවුලේ අය. අතිශය පෞද්ගලික පවුල් අවුල් මේ විදියට නිවුස් විදියට පෙන්වීම හොඳ ද? නරකද ? කියලා හිතලා බලමු.
ඒක ඇත්ත. මෙතන දෙශපාලනය අල්ලගෙන දඟලන ජෙප්පන්ට කොහෙද එච්චර මොළයක්. එයාලගෙ කුමාරයා කියන දේ වහල්ලු වගේ අනුගමනය කරන්න නෙ පුරුදු වෙලා ඉන්නෙ.
දාබරේ මාවතේ ඉන්න ඔක්කොම පොහොට්ටු කාරයෝ. පොහොට්ටුවෙ අවජාතකයෝ තමා දෙමාපියන්ට මෙහෙම සලකන්නෙ. ඒ ගෙදර මෙම නිවසට දළදා සමිඳු සරණයි කියලත් ගහගෙන නොදකින් පොහොට්ටු කාරයන්ගෙ බෞද්ද්ඩ කම…
හොඳට බලාපිය නරියා. හිතේ තියෙන විකාර දාන්න කලින්.
දලදා සමිඳු සරණයි කියල ලොකුවට ගෙදර බෝඩ් එකකුත් ගහගෙන.. 😀 😀
මේ වීඩියොවේ කොහේවත් එහෙම ආගමික ලකුණක් ඇත්තේ නෑ. නිකන් බොරු කතන්දර ගොතන්න එපා මෝඩයා. හොඳට බලාපිය ඉස්සෙල්ලා
මෙම නිවසට දළදා සමිඳු පිහිටයිලු මාර බෞද්ධයෝ.
ජේසු පිහිටයි, අනුර කුමාර සරණයි කියල තියෙන්නේ. පව් බන් උබලා.
ලොකුවට දළදා සමිඳු පිහිටයි කියල ගහගෙන තාත්තට ගහන්නෙ අනිවා මුන් පොහොට්ටුවෙ හිපාටුවො වෙන්න ඕන.
What you think man ..
If you get to know if the farther had raped the daughter and give her life a miserable experience.
These are the ground realities which Jeppo doesn’t know. JVP are the blind set of people and they have only the criticism no solutions.
One-sided propaganda news! We also want to know the side from the daughter to decide who is correct or wrong
Wamath Pithikaru, Raugger Kreedakaya, Ayathana Hatharak, Amathi Putha..
Menna nama. paara, gama, Moonath ekka photo, lamayage nama, raata kawe monawada…
Hingana Maadya
වැපිරූ දෙ අනූව තමයි අස්වැන්න.
ඒක මෙම තාත්තාට ක් දුවටත් මිනිපිරිය වගේම රටටත් අදාලයි
විවෘත ආර්ථිකය හරහා අපට ලැබුණු නරක තමයි මේ