පල්ලියක් අසලින් බෝම්බ 03ක් සොයාගනී..

May 4, 2019 at 1:20 pm | lanka C news
පල්ලියක් අසලින් බෝම්බ 03ක් සොයාගනී..

පොලීසිය හා හමුදාව එක්ව සිදු කල මෙහෙයුමකදී මතුගම ප‍්‍රදේශයේ තිබූ මෙරට නිපදවන ලද බෝම්බ 03ක් හා පුපුරණ ද‍්‍රව්‍ය හමුව ඇත.

මේවා සොයාගෙන ඇත්තේ වැලිපැන්න කහටගහහේන මුස්ලිම් පල්ලිය අසල පාලු ඉඩමක තිබියදීය.

පීවීසි බට යොදා සකස් කර ඇති මෙම බෝම්බ සෑමට යොදාගත් පුපුරන ඇති බාජනයක්ද සොයාගෙන තිබේ.

සැකපිට එම ප‍්‍රදේශයේ ව්‍යපාරිකයක් අත්අඩංගුවට ගෙන තිබේ.

බෝම්බ නිශ්ක්‍රීය කිරීමට කටයුතු කරමින් සිටී.

44 views
Main News