පල්ලියෙන් දුන් දෙයියන්ගෙ වතුර බීලා දුව කොල්ලෙක් එක්ක පැනල ගියා..

November 29, 2016 at 1:02 am | lanka C news
පල්ලියෙන් දුන් දෙයියන්ගෙ වතුර බීලා දුව කොල්ලෙක් එක්ක පැනල ගියා..

පල්ලියෙන් ලබා දුන්නු දෙවියන්ගේ වතුර බී තම දියණිය තරුණයෙක් සමග පැනගිය බව ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා පවසයි.

ජාතික රූපවාහිනියේ පැවති ‘යථාරූප’ වැඩසටහනේදී ඔහු මේ අදහස් පල කලේය.

19 views

15 Comments to “පල්ලියෙන් දුන් දෙයියන්ගෙ වතුර බීලා දුව කොල්ලෙක් එක්ක පැනල ගියා..”

  1. Kiri Hondha says:

    I feel really sorry for this guy!

  2. ගම්ලත් says:

    https://www.youtube.com/watch?v=yz1eYXYLbgo
    මේ සින්දුව ආයෙත් අහන්න්වත් එපා, සුනිල් පෙරේරා

  3. sanju says:

    Me wage kalakanni gennalla program karana ganata rupawahini corporation eka watilane.lajja ne

    • iromi says:

      sahathika atta.

      • JUDE says:

        තමාගේ දුවව හදා ගන්න බැරි මෝඩ සුනිල්… දුව කල වැරැද්දට පල්ලියට දේවාල වලට බෝධිපුජාවට දොස්කියයි
        මොහු මේ දොඩවන්නේ පිස්සුවෙන්ද ? තමන් ආගමක් විශ්වාස නොකරනවා නම් නොකර සිටින්න …
        කිසිම ආගමක මගුල් කඩන ජෝදුකරන බවක් අපි අහලා නැත …අපරාදේ මගුල් කපුවෙක්ගේ උපදෙස් ගන්න තිබුනේ ..දුවගේ සිත වෙනස් කරන්න
        මේකත් ඔහුගේ වෙළද දැන්වීමක් වගේ හික්…හික්….

        • වනසරා says:

          මු ඒකාලේ බැන්දේ අවුරුදු 14 ට අඩු කෙල්ලෙක්ව. ඒ කාලේ බාලඅපචාර කියල චෝදනා ක්‍රමයක් තිබුනේ නැති නිසා මු බේරුනා. ඒ දෙමාපියන්ගේ දරුවොත් ඒ අඩි පාරෙම යන එක නවත්වන්න බැහැ. ඒකට ආගමට දොස් කියල වැඩක් නැහැ.

  4. Nana says:

    Very Honest, Down to earth, Modest Human even suitable for Presidency

    • Pamankada Ravi says:

      True, even suitable for Presidency of Mariyakade.

      • VASANA says:

        YES .He is a .true idiot …….
        HOLY WATER ද පෙව්වේ ? විශේෂත්වය සිත් වෙනස්කිරීමද ? මෙහෙමත් විහිළුවක් …
        වතුර වලට සිත් වෙනස් කරන්න පුළුවන් කියලා බයිබලේ කොතනද සදහන් වෙන්නේ ?

  5. Amathi says:

    dan pallaiyai pansalai waradi muge duwage kasilla nisa. muta pissuda nathnam nalikawe inne unta pissuda

  6. Amathi mama says:

    dan pallaiyai pansalai waradi muge duwage kasilla nisa. muta pissuda nathnam nalikawe inne unta pissuda?

  7. දේශපාලුවා says:

    Guy has no sense of personal responsibility at all, “God or Bodhi pooja couldnt do anything for me at all” thats what he says, never the sense of “what could I have done upbringing my kids so they wont go against my word”. Like Farther like daughter , no sense of personal responsibility , what could God do?

    • Geetah Kumarisinghe says:

      Eai ban gon bij*o, umba kiyanne hondata lamayi hadana demawupiyange daruwo panala yanne nahe kiyalada? Ehema nathnam hodata hadpu lamayainta udaaharana lesa Naamal, Yoshitatha wage unwa ganna kiyalada? Nathnam hodata lamayi hadana thaththa kenekuta udaaharanayak lesa Mahindawa ganna kiyalada?

Main News