පල්ලියෙන් දුන් දෙයියන්ගෙ වතුර බීලා දුව කොල්ලෙක් එක්ක පැනල ගියා..
November 29, 2016 at 1:02 am | lanka C news
පල්ලියෙන් ලබා දුන්නු දෙවියන්ගේ වතුර බී තම දියණිය තරුණයෙක් සමග පැනගිය බව ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා පවසයි.
ජාතික රූපවාහිනියේ පැවති ‘යථාරූප’ වැඩසටහනේදී ඔහු මේ අදහස් පල කලේය.