පල්ලියේ සියළු පූජකයන් කැළඹේ.. හරීන්ට වහා ප‍්‍රතිචාරයක්..

September 21, 2020 at 3:17 am | lanka C news
පල්ලියේ සියළු පූජකයන් කැළඹේ.. හරීන්ට වහා ප‍්‍රතිචාරයක්..

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වීමට පෙර ඒ සම්බන්දයෙන් අගරදගුරුතුමන් දැන සිටි බවට ඇගවෙන ප‍්‍රකාශයක් සිදු කිරීම ගැන අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සහ කොළඹ සෙසු රදගුරුතුමන්ලා තරයේ හෙළාදකියි.

අගරදගුරු නිවස විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාගේ එකී ප‍්‍රකාශය නිසා සමස්ථ පූජක සංසදය බලවත් කැළඹීමට පත් වු බවයි.

අදාල චෝදනා අගරදගුරුතුමන් වෙත එල්ල කරන ලද අසාධාරණ හා අසත්‍ය චෝදනාවක් යයිද නිවේදනයේ දැක්වෙයි.

එම සම්පුර්ණ නිවේදනය මෙසේය.

73,061 views

13 Comments to “පල්ලියේ සියළු පූජකයන් කැළඹේ.. හරීන්ට වහා ප‍්‍රතිචාරයක්..”

  1. ඊරි යකා says:

    ගිය රජයෙ ඩිජිටල් බැලූන් ,ඌරු හරිනයා ගේ කතාවෙන් මුලු කිතුණු සන්හතියම පුක් ගිනි අරන්, අනේ අම්මපා!

  2. පොඩි එකා says:

    ඔන්න සඡබ නායකයාට ඩයිනමෝව දාන්න වෙලාව හරි… මට හොඳ පිට කොන්දක් තියෙනවා කියලනේ කිව්වේ…

  3. 77 UNP says:

    සමගි ජන බලවේගයෙන් හරින් ඉවත් කරන්න ස.ජ.බ. ට බල කරන්න ඕනෑ. ස.ජ.බ. ඊට ප්‍රතිචාරයක් නොදක්වයිනම් කතෝලික සහ අනෙකුත් ජනතාව ස.ජ.බ. වෙතින් ඉවත් වෙන්න ඕන.

  4. MD says:

    දැන් ඉතින් ඔය වාචාලයා ටික දවසක් නිහඩව තියල පෑඩ් සජිත් ඇවිත් අගරදගුරු හමුවෙලා අපි ඉදිරියේ ඔවැනි පුකාශ කරන්න අපේ අයට ඉඩ දෙන්නෙ නැහැ කියල මාධ්‍ය සාකච්ඡාවකුත් තිබ්බට පස්සෙ ඔක්කොම ඉවරයි.🤣🤣🤣

  5. Bad says:

    සජියා මේක දැකලා තමයි කිව්වේ පාස්කු ප්‍රහාරයේ සියළුම දෙනාටම දඩුවම දෙන්න කියා, අනේ මගේ ටිකිරි මොලේ.

  6. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    අගරදගුරු මැල්කමි රංජිත් පියතුමන්ද පාස්කු සමිබන්ධයෙන් දේශපාලන කෝනයකින් බලා විවිධ පක්ෂග්‍රාහී ප්‍රකාශ කළා. හරින් ප්‍රනාන්දුගේ කටින් ගිලිහුණු එක් වචනයක් අල්ලාගෙන ඔහුට අනියමින් ගරහන ප්‍රකාශ නිකුත්කළා. මින්පෙර සිටි කිසිදු අගරදගුරුතුමෙක් නොකළ පරිදි නිරන්තරයෙන් මාධ්‍යයේ පෙනීසිටිමින් පාස්කු ප්‍රහාරය ගැන, පදනමි විරහිතව විවිධ පුද්ලයින්ට අනියමි ආකා⁣රයෙන් ඇඟිලි දික්කරමින් කළා. එතුමාණන්ට මෙවැනි ප්‍රතිචාර ලැබෙන්න එය හේතුවක්.

  7. baiya says:

    agaradaguruge hasireema anuwa owani chodana ellaweema swabhavikai. unwahanse meeta wadaa wagakeemen buddhimathwa hasiriya yuthui.

  8. Jagath Hettiarachchi says:

    ඔය වගේ වැඩකට නැති බොරු කතාවකට මුලු සෙට් එකම කැලඹෙනවා නං, ඔවුන් ගේ පූජක කමෙන් සහ දෙවියන්ට කොරාපු සේවෙං ඇති වැඩේ මොකක් ද? දෙවියාන් වහන්සේ කෙරෙහි විශ් වා…සය තබාගෙන නොකැලඹී සාමයෙන් ඉන්නට පූජක වරුන්ට වත් බැරි නං ඉතිං දෙයියංගෙම පිහිට තමා.

    • හේනේ මාමා says:

      ඇත්ත එලිවෙනකොට කැළඹෙනවා තමා

    • sky says:

      God is man made .. It only means that the concept of God is man made. Throughout the ages man created Gods because they marvelled at all the creation around them and believed that someone must have created all of it. Therefore throughout the ages we had Gods coming and going. It only means that the concept of God is man made. Throughout the ages man created Gods because they marvelled at all the creation around them and believed that someone must have created all of it. Therefore throughout the ages we had Gods coming and going.God didn’t make man; man made god

      • sky says:

        God is man made .. It only means that the concept of God is man made. Throughout the ages man created Gods because they marvelled at all the creation around them and believed that someone must have created all of it. Therefore throughout the ages we had Gods coming and going. It only means that the concept of God is man made..God didn’t make man; man made god

  9. REAL MAN says:

    Neddakin GOOGLE Beluma…… Thamuse nan maha KAKKA godak… Mole nethi Thakathheruwa…..

Main News