පල්ලිවල තිබී අත්අඩංගුවට ගත් කඩු-පිහි ආපසු බාර දෙයි..
August 6, 2019 at 10:31 pm | lanka C news
පාස්කු දා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී ඇත.
හජ්ජි උත්සවය සමඟ ගව ඝාතනයට මෙම ආයුධ අවශ්‍ය බව වෙලම්බඩ පල්ලිය මඟින් කළ ඉල්ලීමකට එම පොලිසියේ වැඩ බලන ස්ථාධිපතිවරයාගේ නිර්දේශය මත එම ආයුධ ලබා දී තිබේ.
ඒ අනුව කඩු හා පිහි 76ක් පොරෝ 13ක් මෙසේ ලබා දීමට පියවරගෙන ඇත.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයකින් තොරව ලබා දී ඇති මෙම ආයුධ පිළිබඳව වෙළම්බෝඩ පොලිසියෙන් විමසීමේදී එවැනි සිද්ධියක් නොමැති බව ප්‍රකාශ කළද පොලිස් පොත්වල මෙම ආයුධ ලබා දී ඇති බව සටහන් කර ඇත.
වෙළම්බෝඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා මහනුවර දළදා පෙරහැර සඳහා රාජකාරියට ගිය පසු වැඩබලන ස්ථානාධිපතිවරයා මෙම ආයුධ ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
– lankadeepa
මරණිය දණ්ඩනය ට පෙර ගව ගාතනය තහනම් කරනු
ගව ඝාතනය තහනම් කලහොත් දියවන්නාවේ හරක් 225කුත් බේරිලා.
ඇයි උබව මරයි කියල බයද? 😀 😀
ආන්න බලන්න නියම සංහිඳියාත්මවැඩකි!
නියමයි!
ME POLICE KARAYA
LOKU MUDALAK
ARAGENA
KADU BARA DENNA ATHI
MEWATA RAJAYA
WSGA KIW A YTHIE
ඉස්ලාම් පල්ලිවලට කුමටද පිහි කිනිසි ? අල්ලාහ්ගේ නාමයන් සතුන් බිලි දීමටද ?
මෙහෙමත් මෙලෙච්චේද ආගමක් ..අල්ලාහු අක්බර් කප්පන් බෙල්ල…
කඩු නිදහස් කල එකා මොකා උනත් අරුන් අරෙහෙ හරක් මරණ දවසට උගේ account එකට පවු රැස්වෙන එක නවත්වන්න බෑ.