පල්ලි ගිනි තැබුවේ පොලීසිය බලා සිටියදී.. පොලීසිය ජාතිවාදීන්ට උදවු කරනවා..- ඇමති බදියුදීන්

March 7, 2018 at 10:40 am | lanka C news
පල්ලි ගිනි තැබුවේ පොලීසිය බලා සිටියදී.. පොලීසිය ජාතිවාදීන්ට උදවු කරනවා..- ඇමති බදියුදීන්

පොලිසිය විසින් ජාතිවාදීනට උදවු කරමින් සිටින බව ඇමකි රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ රට තුල ඇතැම් ප‍්‍රදේශයන්හි ඇතිව තිබෙන කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වූ විවාදය අමතමිනි.

සුළු ජාතීන්ගේ සිත් බිදෙන අවස්තා ඇතිවීම කණ්ගාටුවට කරුණක් යයිද කී ඔහු එදා දෙමල ජනතාවට වූ දේ අද මුස්ලිම් ජනතාවට ඇති වීමට නොදෙන ලෙසද ඉල්ලා සිටියේය.

සමහර දේවස්ථානවලට ගිනි තැබුවේ පොලිසිය බලා සිටියදී බවත් පොලීසිය කිසි දෙයක් නොවන්නේ යයි කීවාට ගිනි තැබීම් සිදුවීම නරක තත්වයක් බවත් ඔහු කීය.

පොලිසිය ජාතිවාදීන්ට උදවු කරමින් සිටින බවත් බියෙන් සැකෙන් තොරව සුළු ජාතීන්ට ජීවත් වීමේ අවස්ථාව ඇති කල යුතු බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

94 views

25 Comments to “පල්ලි ගිනි තැබුවේ පොලීසිය බලා සිටියදී.. පොලීසිය ජාතිවාදීන්ට උදවු කරනවා..- ඇමති බදියුදීන්”

  1. eranga says:

    මූ තමා මේ ප්‍රශ්නවල මුලම ඉන්නෙ…

    • ලොකු අයියා says:

      හරියට හරි. මුන් තමයි ජාතිවාදයෙන් යැපෙන උන්…

      • Dananjaya says:

        mu thqmq muslim ayage paththen mula. ea wagema jathi wadi katha kiyapu berihandidi jathi aalaya gan wahasibas dedu hamotama me ratata kala winasayaya patisan denna oni

      • CAT says:

        Arrest this traitor Badiudeen for destroying Wilpaththu national parks

    • Amda says:

      True.
      Like maggots feast on carcass… These racists feast on such incidents.

      • SARA says:

        Who need fanatic Madrassa schools or mosque in our Country ?…
        . You are a fanatic racist Evil muslim politician
        Islam isn’t a race. As religious Islam that is perfectly fine, that we don’t have to worry about. And we leave the major problems of Islamization – Muslim immigration, mosque building,Look at any country where the “Main” religion is Islam…You’ll find nothing but brutal and violent conflict that has been continuous for hundreds of years.

      • Vasana says:

        නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාර විනාශකරමින් බෞද් ධයන්ගේ ඉඩම් බලෙන් අත්පත් කර ගනීමින් විල්පත්තු වනරක්ෂිතය විනාශ කරමින් ඉස්ලාම් කොළණි හදමින් බදියුදීන් කරන ජාතික අපරාධ දැක දැක නැගෙනහිර පොලිසිය නිහඩව සිටින්නේ මන්ද ?
        ඒ සම්බන්දව ඔහුව අඩංගුවට නොගැනීම ගැන සිංහල අපි අපේ විරුද්ධත්වය පල කරමු …
        .වැරදි කරමින් අනුන් පිට වරද පැටවීම නින්දිත ක්‍රියාවක් නේද ඇමතිතුමෝ ?

    • බදුර්දීන්ඌරා says:

      මූ හම්බ හැත්ත පිටින් ගෙනල්ල නුවර ප්‍රශ්න ඇති කරනවා

  2. රටෙ එකා says:

    පල පල. අහින්සක මුස්ලිම් මිනිස්සු පීඩාවට පත් වෙනවට උබ කැමතියි. මොකද ඒ ඔක්කොම චන්ද ඊට පස්සෙ උබටනෙ. කැලෑ කප කපා ජාතිවාදය අවුස්සපු එකා.

  3. Gunaruwan says:

    Me prashna wala inna wisa beeje oya thamayi. Oya Wilpathtuwa kapuweth Policiya balan indidi ne.

  4. samantha says:

    This type of politicians survive because of racial conflicts . He must be very happy!

  5. amiya says:

    jaathi wade ona muta thamai

  6. Suba Anagathayak says:

    Sinhalese have to support moderate Muslims to keep the extremists away. (Try to understand if you can)

  7. Mawella says:

    It’s true that the involvement of Police to this disjustful affairs, but at the same time Police also kept away silenced, When Baddurdeen destroyed the historical Wilpattu National park

  8. Ranarala says:

    mewa ahalawath police lokko mu karana jathidrohi wedawalata muwa ath adanguawata ganne ona.

  9. susa says:

    මූ තමා කැලෑ කප කපා ජාතිවාදය අවුස්සපු එකා. මේ ප්‍රශ්නවල මුලම ඉන්නෙ මූ.

  10. රටවැසියා says:

    රජයට ජාතිවාදය පාලනය කරන්න අවංක වුවමනාවක් නැහැ. ඒ බව ඔප්පුවෙන බලවත්ම සාධකය තමයි මේ බදුර්දීන් වගේ දේශපාලන නරියන් පාලනය නොකිරීම. මු කරපු පරිසර විනාශයත් අද මේ පවතින ජාතිවාදි ගැටලුවට හේතුවක්.

Main News