පල්ලි ගිනි තැබුවේ පොලීසිය බලා සිටියදී.. පොලීසිය ජාතිවාදීන්ට උදවු කරනවා..- ඇමති බදියුදීන්

March 7, 2018 at 10:40 am | lanka C news
පල්ලි ගිනි තැබුවේ පොලීසිය බලා සිටියදී.. පොලීසිය ජාතිවාදීන්ට උදවු කරනවා..- ඇමති බදියුදීන්

පොලිසිය විසින් ජාතිවාදීනට උදවු කරමින් සිටින බව ඇමකි රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ රට තුල ඇතැම් ප‍්‍රදේශයන්හි ඇතිව තිබෙන කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වූ විවාදය අමතමිනි.

සුළු ජාතීන්ගේ සිත් බිදෙන අවස්තා ඇතිවීම කණ්ගාටුවට කරුණක් යයිද කී ඔහු එදා දෙමල ජනතාවට වූ දේ අද මුස්ලිම් ජනතාවට ඇති වීමට නොදෙන ලෙසද ඉල්ලා සිටියේය.

සමහර දේවස්ථානවලට ගිනි තැබුවේ පොලිසිය බලා සිටියදී බවත් පොලීසිය කිසි දෙයක් නොවන්නේ යයි කීවාට ගිනි තැබීම් සිදුවීම නරක තත්වයක් බවත් ඔහු කීය.

පොලිසිය ජාතිවාදීන්ට උදවු කරමින් සිටින බවත් බියෙන් සැකෙන් තොරව සුළු ජාතීන්ට ජීවත් වීමේ අවස්ථාව ඇති කල යුතු බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

60 views

25 Comments to “පල්ලි ගිනි තැබුවේ පොලීසිය බලා සිටියදී.. පොලීසිය ජාතිවාදීන්ට උදවු කරනවා..- ඇමති බදියුදීන්”

  1. Kalana says:

    මූනේ කාලකන්නි ජාතිවාදිය, විල්පත්තුව ආක්‍රමණය කරලා හම්බයන්ව ගෙනල්ල පදින්ච්චි කරන ජාතිවාදී පාපතරය.

  2. siraa says:

    ආගම්, ජාතින් නමින් දේශපාලන පක්ෂ හදාගෙන තමුන්ගේ ජාතියට විතරක් හැම දෙයක්ම කරන එකානේ ජාතිවාදියා. රට අරාබියක් කරන්න දගලන කාලකන්නි.

  3. harsha says:

    mu thamai me okkotama mula mu wilpaththuwa kapa kapa thambi padinchi kare naththam me kisi aulak na mun wage aunta erehiwa eka sinhala amathiyek wath na

  4. cw says:

    Can you give examples where “Sinhalese” did anything to “Tamils”. Don’t forget during 83 riots IGP was Tamil & 6 ( if my memory serves me right) Tamils.

  5. gayani says:

    මුන් ජාතියකට රටකට ආදරේ කරන එවුන් නේමේ මුන්ට ඔබේ සල්ලි කාලකන්ති හැත්ත

  6. මේ ගොන් තඩියා තමයි මේවට වගකියන්න ඕනේ අනිත් එකා ජමහත් ඉස්ලමයද මොකාද කියලා මුන් තමයි ජාතිවාදය පතුරන්නේ සංහිඳියාව කියලා???

  7. john the baptice says:

    ඇමති බදියුදීන් විල්පත්තු වන විනාශය දිගින් දිගටම කරගන ගියේ පොලිසිය බලා සිටිද්දී